මචන්ලා, උබලා මොන movies බලලද අඩලා තියෙන්නේ? අඩුවෙන් හරි වැඩියෙන් හරි movie එකේ කොයි කෑල්ලකට හරි ඇඩිලා තියෙනවනන් එකේ නම පෝස්ට් කරපන්..
එක හොදද නැද්ද කියලත් දාපන් පුලුවන්නන්!
ඇඩෙන්නෙම නැති උනත් ගොඩක් දුක හිතෙන films වල නම් උනත් කමක් නෑ share කරගමු. මේ thread එක උදව් වෙයි කියලා හිතනවා කට්ටියට හොද emotional films තෝරගන්ඩ
එක හොදද නැද්ද කියලත් දාපන් පුලුවන්නන්!ඇඩෙන්නෙම නැති උනත් ගොඩක් දුක හිතෙන films වල නම් උනත් කමක් නෑ share කරගමු. මේ thread එක උදව් වෙයි කියලා හිතනවා කට්ටියට හොද emotional films තෝරගන්ඩ







