හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    පිම්බුවාට බඩ.. ගෙම්බගේ නෑ වැඩ... කොහොමින් කොහොම හරි මචන් දැන්වත් අපි මොලේ පාවිච්චි කරලා අපේ සින්හල කම ආරක්ෂා කරගනිමු.. නැත්නම් අපිට වෙන්නෙත් මේ පණ නැති කොක්කුන්ට වැඳ ගෙන ඉන්න..
    :yes::yes:
     
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිම්බුවාට බඩ.. ගෙම්බගේ නෑ වැඩ... කොහොමින් කොහොම හරි මචන් දැන්වත් අපි මොලේ පාවිච්චි කරලා අපේ සින්හල කම ආරක්ෂා කරගනිමු.. නැත්නම් අපිට වෙන්නෙත් මේ පණ නැති කොක්කුන්ට වැඳ ගෙන ඉන්න..
    :yes::yes:

    :shocked::shocked::shocked::shocked: අනිවා :yes::yes: ඒවගේ දේවල්නම් මුන්ට කරන්න හම්බෙන්නේ නෑ :dull::dull::dull: සිංහලයෝ ඔක්කොම පාරට බැහැල පෙන්නනවා මුන්ට සිංහලයාගේ බලේ :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: djHiran

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    51996693.jpg

    අනේ යකෝ තෝ මට 1 -රෙප් එකක් දුන්නට මම කතා කරන ඒක නවත්තන්නේ නෑ යකෝ !!! පුළුවන් දෙයක් කරපන් :angry::angry::angry::angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අහ් ඒක අවුලක් නෑ හැබැයි රෙප් දුන්නොත්නෙ ත්‍රෙඩ්එක ගොඩක් අයට කියවන්න පුඵවන් වෙන්න උඩට එන්නෙ නේද ? මන් මෙ‍හෙට අඵත් වැඩිය දෙයක් දන්නෙ නෑ

    na ban ehema scene ekak na ;);)
     
    • Like
    Reactions: smaldeniya and nam

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අල්ලා ලෝකය මැව්වද කියන්න මම හරියටම දන්නේ නෑ.මොකද මම අල්ලා ලොකේ මවනවා බලාගෙන හිටියේ නෑනේ.බලාගෙන හිටියා නම් මගේ ඩිජිටල් කැමරාවෙන් පොටෝ ටිකක් ගහලා පෙන්නන තිබුනා. හැබයි ලෝකය කොහොම හරි මැවිලා තියනවා. ඒක නිසානේ අපි ජීවත් වෙන්නේ. මේක මැවුන විදිහ කවුරුවත් හරියටම දන්නේ නෑ.
    :lol::lol::lol::rofl::rofl::P:P

    අහ්හ් මල්ලි !!! උඹ තමය් මට -රෙප් දුන්නේ :angry::angry::angry::angry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    කතාවට රෙප් + මචන්

    තව පොඩ්ඩ ක් එකතු කරනවා නම් ඒ කාලේ බුද්ධ ශාසනේ අද ඉරානය යන නමින් හදුන්වන රට වෙනකන් ව්‍යාප්ත වෙලා තියෙනවා
    බුදුන් වහන්සේ ‍ගෙ බන අහපු සුනාපරන්ත දේශයේ පුණ්ණ කියල පැවදි වෙලා අරහත් භාවයට පත්උන රහතන් වහන්සේ නමකගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ ඒ සුනාපරන්ත දේශයට වැඩම කරල බණ දේශනා කරා කියල බෞදධ ඉතිහාසෙ තියනව
    ඒ අනුව සෙවීම් කරපු ඉතිහාසඥයන් කියනවා සුනාපරන්තය කියන්නෙ වර්තමාන ඉරානය තිබ්බ භූමි ප්‍රදේශය කියල
    තව කියනව නම් අද ඔය ඇෆ්ගනිස්ථානෙ තිබ්බ බුදු පිළීම ( කඩපු උන්ට දිඨ්ඨදම්මවේදනීය කර්මය පළදුන්න හැටි දැක්කනේ කෝ දැන් ඔය තලෙයිබාන් දැඩි ආගම් වාදී හම්බ රැළ අද සුද්දගෙන් දෙන දේ කාල ජීවත් වෙනව කෝ තොපේ මහ ලොකු අල්ල ආවද බේර ගන්න තලේබාන් කාරයොන්ව කෝ අල්ලගෙ බලය පුල්ල අකේ තමා කියන්නෙ තොපිට ) සනාථකරනව බදු දහමේ ව්‍යාප්තිය

    හැම දේටම සුදුසු කාලයත් තියෙනව අවුරුදු 3 එකාව මොන්ටිසෝරි දානව මිසක් විශ්ව විද්‍යාලෙට යවන්නෙ නැත්තෙ ඒකයි ඒ වගේ තමා බුදු දහම තේරුම් ගන්න පුලුවන් මානසික මට්ටමක් තියෙනවා
    ගිනි මැල වටේ කොළ ඇදන් නටන සත්තු පුච්චගෙන කාලා වැස්සට ගහක් අස්සෙ නිදියන ඕස්ට්‍රේලියාවෙ ඇබෝජීන් වරුන්ට වත් ඇමරිකාවෙ රතු ඉන්දියානුවන්ට වත් බුදු දහම තේරුම් ගන්න තරම් ඥාණ ශක්තියක් වත් කර්ම ශක්තියක්වත් තිබ්බෙ නෑ (වැඩියෙ ඕනෙ නෑ මෙච්චර වටින ආගමක් වෙලා තොපේ හම්බයොන්ට මෙච්චර දියුණූ අද කාලෙවත් බුද්ධාගමේ සත්‍යය වටහ ගන්න මොළයක් තියෙනවද? කර්ම ශක්තියක් තියෙනවද?)

    මම දැක්ක දැන් කාලෙක ඉදල මේකෙ එක එක ප්‍රශ්න අහනවා එක එකනම් වලින් ඇවිත් ඒ ප්‍රශ්න කියෙවුවම තේරෙනවා ඒව අහන එකා බුදු දහමෙ මළපොතේ අකුරක් වත් දන්නෙ නැති හම්බයෙක් කියල ඒ හින්ද ‍කාටත් හොදයි ඔය ගොන් ප්‍රශ්න අහල මැදපෙරදිග ආගම් වල රෙදි ගලවන්නෙ නැතුව ඉන්න එක

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    3.gif
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    හුඟක් අය හිතාගෙන ඉන්නවා ඉස්සර හිටියෛ මිනිසුන් අහසින් යන්න පුලුවන් බලයක් අත් පත්කරගෙන හිටියා කියලා.ඒකට මේ අය සුරංගනා කතා එකතු කරලා පිලිතුරක් දෙනවා.නමුත් කවුරුවත් විද්‍යාත්මක පිලිතුරක් දීලා නෑ.ඒ පිලිතුරු වල මේ අහසින් යන මිනිසුන් ගැන විද්‍යාත්මකව ඔප්පු කරලත් නෑ.කවුරු හරි මට කියනවද අන්තිමට අහසින් ගිය මිනිහා හිටියේ මොන රටේද, මොන කාලෙද කියලා?භාවනාව මගින් කරන්න පුලුවන් සිත නිරවුල් සහ සන්සුන් කරන එක විතරයි. එහෙම නැතිව සුපර් මෑන් කෙනෙක් වŢ5;න්න හිතා ගෙන භාවනා කරන අය ගැන මට හරිම අනුකම්පාවක් විතරයි හිතෙන්නේ.

    උඹ විද්‍යාත්මක උත්තරයක් හොයන්නෙ බෞද්ධ දර්ශනය සර්වබලධාරියෙක්ගෙ පැවැත්ම වගේ මුසාවක් කියල හිතාගෙන වෙන්න ඇති. ඒත් උඹ ඒකම ඉල්ලන නිසා මම මේ කියන්නෙ. විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය (scientific system) කියන්නෙ මොකක්ද කියල උඹට අවබෝධයක් තියනවද කියල මට සැකයි. ඒත් සමහර විට උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය කියල එකක් ඔය කියන බටහිර විද්‍යාවෙ තියනව කියල අහල ඇති. ඔය දැන් ඔතන ඉඳගෙන ඉන්න උඹ දැන් පොලව සිදුරු නොකරම පොලව ඇතුලට ගිලා බහින්න පුළුවන් කිව්වොත් උඹ කියයි ඒක විද්‍යාවට ගෝචර නෑ කියල. එහෙම හිතෙනව නම් ඒ ඉතින් උඹේ තියන බටහිර විද්‍යා දැනුමෙ තරම තමයි. ක්වන්ටම් යාන්ත්‍රිකය භාවිතා කරල මට පුලුවන් ඒ මම කිව්ව වැඩේ වෙන්න තියන සම්භාවිතාවය කොච්චරද කියල ගණනය කරල පෙන්නන්න. උඹේ ඇස් උඩ යයි ඒ සම්භාවිතාවය නිශ්ශූන්‍ය අගයක් කියල දැක්කොත්. උඹේ හැම මොංගල් වැඩක්ම මට පුලුවන් ක්වන්ටම් යාන්ත්‍රිකයෙ 'පදාර්ථ තරංගයක්' ඇසුරෙන් විස්තර කරන්න. උඹ මේ දැං අහස් ගත වෙලා පියාඹන්න තියන සම්භාවිතාවයත් මම ගණනය කරන්නෙ ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන දැනුමෙන්. ඒත් මම උඹට නිසා කියන්නෙ, බෞද්ධ දර්ශනය කවදාවත් අහසින් වඩින එක හරි වෙනත් ඒ වගේ ඉන්ද්‍රජාල අගය කරල සැලකුවේ නැහැ. මම මේක වගකීමකින් කියන්නෙ උඹටත් අපේම බොහොමයක් සිංහලයන්ටත් දැනගන්න. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හෝ අර්හත් මාර්ග ඵල ලාභියෙක් කියන්නෙ අනිවාර්යයෙන්ම අහසින් වඩින්න පුළුවන් පුද්ගලයෙක් කියන එක සත්‍යක් නෙමෙයි. ඒකට ඔය මාර්ග ඵල නෙමෙයි ඕන වෙන්නෙ. ඒ වගේ පහත් (මාර්ග ඵල ලැබීම තරම් උසස් දෙයක් නොවන) ලෞඛික ලාබ ලබන්න නම් උඹේ ජාතියේ කෙනෙකුට වුනත් පුළුවන් භාවනා ක්‍රම තියනවා. ඒ භාවනා වෙනයි. අහසින් යන්න පුළුවන් අය නෙමෙයි මාර්ග ඵල ලාභීන් පවා තවමත් මේ ලංකාවෙත් ඉන්නවා. මම නම් අහසින් වඩින කෙනෙක් වත් මාර්ග ඵල ලාභියෙක් වත් නෙමෙයි ඒත් භාවනා කරල සිත දියුණු කර ගැනීමේ මුල් ම පියවර කිහිපයක අත්දැකීම් තියන නිසයි වගකීමකින් මෙහෙම කියන්නෙ.
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    issara arabikarayee ratawa baudda ratawal...ubalage hathikaregenma ahala balapan komada ewa muslim une kiyala
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    හුඟක් අය හිතාගෙන ඉන්නවා ඉස්සර හිටියෛ මිනිසුන් අහසින් යන්න පුලුවන් බලයක් අත් පත්කරගෙන හිටියා කියලා.ඒකට මේ අය සුරංගනා කතා එකතු කරලා පිලිතුරක් දෙනවා.නමුත් කවුරුවත් විද්‍යාත්මක පිලිතුරක් දීලා නෑ.ඒ පිලිතුරු වල මේ අහසින් යන මිනිසුන් ගැන විද්‍යාත්මකව ඔප්පු කරලත් නෑ.කවුරු හරි මට කියනවද අන්තිමට අහසින් ගිය මිනිහා හිටියේ මොන රටේද, මොන කාලෙද කියලා?භාවනාව මගින් කරන්න පුලුවන් සිත නිරවුල් සහ සන්සුන් කරන එක විතරයි. එහෙම නැතිව සුපර් මෑන් කෙනෙක් වෙන්න හිතා ගෙන භාවනා කරන අය ගැන මට හරිම අනුකම්පාවක් විතරයි හිතෙන්නේ.

    හුඟක් අය හිතාගෙන ඉන්නවා ඉස්සර හිටියෛ මිනිසුන් අහසින් යන්න පුලුවන් බලයක් අත් පත්කරගෙන හිටියා කියලා.ඒකට මේ අය සුරංගනා කතා එකතු කරලා පිලිතුරක් දෙනවා.නමුත් කවුරුවත් විද්‍යාත්මක පිලිතුරක් දීලා නෑ.ඒ පිලිතුරු වල මේ අහසින් යන මිනිසුන් ගැන විද්‍යාත්මකව ඔප්පු කරලත් නෑ.කවුරු හරි මට කියනවද අන්තිමට අහසින් ගිය මිනිහා හිටියේ මොන රටේද, මොන කාලෙද කියලා?

    ඔයා‍ට මොළයක් නෑ මැටි කදක් :yes: නැත්නම් තේරෙද්දිත් කට්ට කමට ‍බොරු තර්ක හදාගන්න හදනවා ලැජ්ජාවෙන් ගැලවෙන්න මුලින්ම කිව්වා ඉස්සර හි‍ටියනම් දැනුත් ඉන්නම ඕනි කියලා ඒකට ජීවමාන පිළිතුරක් දීලා තියෙද්දිත් තව හරුප කියවනවා මන් දැන් ඔයාට කිව්වා කියමුකො අන්තිමට අහසින් ගිය මිනිහා හිටියේ මොන රටේද, මොන කාලෙද කියලා එහෙම උත්තරයක් දුන්නොත් ඔයා කියනවා ඔප්පු කරන්න කියලා ලිඛිත මාධ්‍යයෙන් පෙන්නුවොත් කියයි දෑහට දකිනකම් විස්වාස කරන්න බෑ කියලා :lol: :lol: :lol: මොකද මන් අතීතෙට අරන් ගිහින් පෙන්වන්න යැ ඒ තරං මෝඩ තර්ක ගේන බූරුවෙක් :yes:

    මේ අහසින් යන මිනිසුන් ගැන විද්‍යාත්මකව ඔප්පු කරලත් නෑ.

    දැන් ඔයාට තියෙන ප්‍රශ්ණෙ අහසින් යන මිනිස්සු නැති එකනේ මං ඒකට උත්තරේ දෙන්නම් හැබැයි මෙතනවෙලා තියෙන්නේ මේකයි ඔයා මෙච්චර කාලයක් බුද්ධාගමට උත්තර නෑ කියලා හිතන් මහ ලොකුවට හිතන් ඉදපු ප්‍රශ්ණ කිහිපය මෙතන අහල කිච උනා සමහරවිට ඒවා ඔයා කාලයක් තිස්සේ තැන තැන කියෝ කියෝ ගිය ඒවා වෙන්න ඇති :lol: මෙතන අහල ඇඩ්‍රස් නැතිවෙන්න කාලා ඊලගට ආගම සම්බන්ධ තර්ක ඉවර නිසා දෙවනි ගොබ්බ ප්‍රශ්ණ ටික ඇහුවා සිංහල බෑ වගේ ඒ අහල නට්ටන් උනා . දැන් ආයි හැට පැයකට පස්සේ ඇවිත් මගුලක් කතා කරනවා :yes:

    මේ සම්බන්ධ තොරතුරු ඔයාට ලබාගන්න පුළුවන් පොතකුත් තියෙනවා මට දැන් ඒ කාරණා මතකෙට එන්නෑ බට් ‍පොතේ නම දෙන්නම් හොයන් කියවන්න වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ මහත්මයාගේ මනෝකාය සහ සසර ප්‍රගමනය කියන පොත ඔයාට තියෙන හැම ප්‍රශ්ණෙකටම උත්තර ඕකෙ ඇති වෙනත් කරුණු කීපයක් දැන් දෙන්නම්

    (අහසින් ගමන් කරන රහතන් වහන්සේලා ගැන මෑතක කරපු විද්‍යාත්මක පරීක්ෂණයක් ගැනනම් මන් අහල නෑ :baffled: ‍එහෙම කිව්වෙ මොකද උඹට දැන් රහතන් වහන්සේලා දැන් නැ‍තෙයි කියලා මං කිව්වම උඹ කියයි එහෙම කොහොමද ඉස්සර හිටියනම් දැනුත් ඉන්න ඕනේ කියලා lol උඹ කලින් කිව්වෙත් එහෙමනෙ ඒ නිසා උඹට ඕනෙයි කියන යුරෝපීය විද්‍යාඥයන්ගේ පරීක්ෂණ මැද සනාත උන වෙනත් දේ ස්වල්පයක් කියන්නම්) බුද්ධාගමෙත් නොවුන ක්‍රිස්තියානි පෘතග්ජනයෙක් චිත්ත ශක්තියෙන් කළ දේවල් චිත්ත ශක්තියෙන් අතින් නොඅල්ලා හැදි කොණ්ඩකටු ආදි ‍නොයෙකුත් ලෝහ වලින් සෑදූ දේ පරීක්ෂණාගාර තුලදී නමා පෙන්වීම කළා දැනගන්න මේක කරපු කෙනා බෞද්ධයෙකුත් නෙවෙයි මේවගේ ක්‍රිස්තියානි පෘතග්ජනයෙක් චිත්ත ශක්තියෙන් මෙහෙම දෙයක් කරන්න ශක්තිය උපදවා ගන්න පුළුවන් උන එක එක විද්‍යාත්මකව සනාත උනානම් රහතන් වහන්සේලා චිත්ත ශක්තියෙන් පොළොවට උඩින් යෑම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද ? පුළුවන් ඉතින් උඹවගේ මී හරකෙක්ට දැනගන් මේ පරීක්ෂන කලෙත් ක්‍රිස්තියානි ‍සයන්ටිස්ට්ස්ලා තවත් එකක් කියන්නම් ඉන්දියාවේ භාවනා යෝගියෙක් ඕනෑම විද්‍යුත් යන්ත්‍රයක් අතින් නොඅල්ලා චිත්ත ශක්තියෙන් නවත්වා පෙන්වීමට ප්‍රසිද්ධවෙලා හිටියා ඒක ටෙස්ට් කරන්න ඕනා වෙච්ච උඹ වගේ සෙට් එකක් ගියා එයාව හම්බෙන්න හැබැයි එකක් කියන්න ඕනෙ උන් උඹ වගේ මොට්ට මෝල් එවුන්නම් නෙවේ උප්පත්තියෙන්ම හොද මොළයක් තිබිච්ච උන් ඒ ගිහින් දවස් ගාණක් පරීක්ෂණ කරලා අවසානෙදි පිළීගත්තා මෙයාට ඒක ඇත්තටම කරන්න ශක්තියක් තියෙන බව ආ තව අභියෝගයකුත් කළා යන්ත්‍රය නොදැක නවත්වල පෙන්වන්න බෑ කියලා ඒකත් කරලා‍ පෙන්නුවා

    මේවගේ උදාහරණ ඕන තරම් තියෙනවා වැ‍ඩේ කියන්නේ උඹලා වගේ උන්ට ඊයේ දවසෙ සිද්ධ උන එකක් කිව්වත් කියයි මං එවලෙ එතන හිටි නැති නිසා පිළිගන්න බෑ කියලා ඒ තරං මෝල්ලු

    භාවනාව මගින් කරන්න පුලුවන් සිත නිරවුල් සහ සන්සුන් කරන එක විතරයි.

    ගොබ්බයි මාර ගොබ්බයි ඔය දෙක විතරද ? වෙන මොනවත් බෑ ? අනික් මොනවට උත්තර දුන්නත් මේකට නම් මට උත්ත‍‍ර දීලා තේරුම් කරන්න බෑ විශේෂයෙන් උඹ වගේ එකෙක්ට :yes: උඹ කියන විදිහට භාවනාවෙන් මාර්ග ඵලයක් මලාට ලබාගන්න බෑ පුළුවන් වෙන්නේ සිත නිරවුල් සහ සන්සුන් කරන එක විතරයි පුහ්ඃ ධර්ම ග්‍රන්ථවල තියෙනවා භාවනා කරද්දී පියවරෙන් පියවර ‍සිද්ධවෙන දේවල් හැබැයි ඒකට නම් කලින් උත්තර වගේ ඒවා දෙන්න බෑ ඒක ‍අත්දැකීමෙන්ම ලබන්න ඕනි දෙයක් මිසක් කීයට වත් කියා දෙන්න බෑ කාට කියා දුන්නත් උඹට. ඒකනම් කොහෙත්ම කරන්න බෑ lol

    සුපර් මෑන් කෙනෙක් වෙන්න හිතා ගෙන භාවනා කරන අය ගැන මට හරිම අනුකම්පාවක් විතරයි හිතෙන්නේ

    මේ වාක්‍ය ඛණ්ඩයට විතරක් මන් එකග වෙනවා හැබැයි ඒ උඹ කියනවා වගේ භාවනාවෙන් මලාට මාර්ග ඵලයක් ලබාගන්න බෑ කියල හිතාගෙන නොවෙයි සුපර් මෑන් කෙනෙක් වෙන්න හිතා ගෙන භාවනා කළාම ලැබෙන ප්‍රතිඵලය 0% බව දන්න නිසා :yes:

    මෙම ත්‍රෙඩ් එක ආරම්භකිරීමට‍ හේතු වූ අය විසින්ම විරෝධතාවය ප්‍රකාශකරමින් නැවත නැවතත් ගොබ්බ ප්‍රශ්ණ වැලක් අසන ලද්දේ මේ ආකාරයෙන්ය

    5030888.jpg

    එයටද පිළිතුරු දැන් ලබා දී ඇත මෙතනින් යන්න පිළිතුරු රිප්ලයි එකට [ලින්ක්]
    නොදකින් ගොබ්බයා ආයිත් නැට්ට පාගගත්තා
     
    Last edited:

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මිනිසාට අහසට නගින්න තියෙන බාධකය ගුරුත්වාකර්ශනය.ගුරුත්වාකර්ශනය නැත්නම් මිනිසාට අහසට නගින එක සුලු දෙයක්. ගුරුත්ව බලයට එරෙහිව බලයක් ඇති කරොත් විතරයි අහසට යන්න පුලුවන්.මිනිසාට අභ්‍යවකාශයේ නම් පාවෙන්න පුලුවන්.:yes::yes::yes:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    Astronauts in space do not experience any force of gravity
    This is a correct statement. Astronauts in space, provided that they are far enough from the Earth, do not experiance gravity. However, their space craft may. This is why they have adjusting rockets on their space craft to ensure that they remain in orbit. Other wise the force of gravity will eventually pull them into the atmosphere and burn up the craft.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මිනිසාට අහසට නගින්න තියෙන බාධකය ගුරුත්වාකර්ශනය.ගුරුත්වාකර්ශනය නැත්නම් මිනිසාට අහසට නගින එක සුලු දෙයක්. ගුරුත්ව බලයට එරෙහිව බලයක් ඇති කරොත් විතරයි අහසට යන්න පුලුවන්.මිනිසාට අභ්‍යවකාශයේ නම් පාවෙන්න පුලුවන්.:yes::yes::yes:

    ඔය දැං උඹ කිව්ව කතාව භෞතික විද්‍යාත්මකව බොහොම ලාමකයි මිත්‍රයා. තවම A/L නේද? ඒකත් නැද්ද?
    කවද හරි තේරෙන වයසකට ආවම මගෙ මේ උත්තරේ අය කියවලා බලපං :yes:

    උඹ විද්‍යාත්මක උත්තරයක් හොයන්නෙ බෞද්ධ දර්ශනය සර්වබලධාරියෙක්ගෙ පැවැත්ම වගේ මුසාවක් කියල හිතාගෙන වෙන්න ඇති. ඒත් උඹ ඒකම ඉල්ලන නිසා මම මේ කියන්නෙ. විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය (scientific system) කියන්නෙ මොකක්ද කියල උඹට අවබෝධයක් තියනවද කියල මට සැකයි. ඒත් සමහර විට උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය කියල එකක් ඔය කියන බටහිර විද්‍යාවෙ තියනව කියල අහල ඇති. ඔය දැන් ඔතන ඉඳගෙන ඉන්න උඹ දැන් පොලව සිදුරු නොකරම පොලව ඇතුලට ගිලා බහින්න පුළුවන් කිව්වොත් උඹ කියයි ඒක විද්‍යාවට ගෝචර නෑ කියල. එහෙම හිතෙනව නම් ඒ ඉතින් උඹේ තියන බටහිර විද්‍යා දැනුමෙ තරම තමයි. ක්වන්ටම් යාන්ත්‍රිකය භාවිතා කරල මට පුලුවන් ඒ මම කිව්ව වැඩේ වෙන්න තියන සම්භාවිතාවය කොච්චරද කියල ගණනය කරල පෙන්නන්න. උඹේ ඇස් උඩ යයි ඒ සම්භාවිතාවය නිශ්ශූන්‍ය අගයක් කියල දැක්කොත්. උඹේ හැම මොංගල් වැඩක්ම මට පුලුවන් ක්වන්ටම් යාන්ත්‍රිකයෙ 'පදාර්ථ තරංගයක්' ඇසුරෙන් විස්තර කරන්න. උඹ මේ දැං අහස් ගත වෙලා පියාඹන්න තියන සම්භාවිතාවයත් මම ගණනය කරන්නෙ ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන දැනුමෙන්. ඒත් මම උඹට නිසා කියන්නෙ, බෞද්ධ දර්ශනය කවදාවත් අහසින් වඩින එක හරි වෙනත් ඒ වගේ ඉන්ද්‍රජාල අගය කරල සැලකුවේ නැහැ. මම මේක වගකීමකින් කියන්නෙ උඹටත් අපේම බොහොමයක් සිංහලයන්ටත් දැනගන්න. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හෝ අර්හත් මාර්ග ඵල ලාභියෙක් කියන්නෙ අනිවාර්යයෙන්ම අහසින් වඩින්න පුළුවන් පුද්ගලයෙක් කියන එක සත්‍යක් නෙමෙයි. ඒකට ඔය මාර්ග ඵල නෙමෙයි ඕන වෙන්නෙ. ඒ වගේ පහත් (මාර්ග ඵල ලැබීම තරම් උසස් දෙයක් නොවන) ලෞඛික ලාබ ලබන්න නම් උඹේ ජාතියේ කෙනෙකුට වුනත් පුළුවන් භාවනා ක්‍රම තියනවා. ඒ භාවනා වෙනයි. අහසින් යන්න පුළුවන් අය නෙමෙයි මාර්ග ඵල ලාභීන් පවා තවමත් මේ ලංකාවෙත් ඉන්නවා. මම නම් අහසින් වඩින කෙනෙක් වත් මාර්ග ඵල ලාභියෙක් වත් නෙමෙයි ඒත් භාවනා කරල සිත දියුණු කර ගැනීමේ මුල් ම පියවර කිහිපයක අත්දැකීම් තියන නිසයි වගකීමකින් මෙහෙම කියන්නෙ.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    උඹ මේ දැං අහස් ගත වෙලා පියාඹන්න තියන සම්භාවිතාවයත් මම ගණනය කරන්නෙ ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන දැනුමෙන්. ඒ
    ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් එහෙනම් කියපන්කෝ භාවනා කරලා ගුරුත්වබලය ශුන්‍ය කරලා අහස් ගත වෙන හැටි.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Astronauts in space do not experience any force of gravity
    This is a correct statement. Astronauts in space, provided that they are far enough from the Earth, do not experiance gravity. However, their space craft may. This is why they have adjusting rockets on their space craft to ensure that they remain in orbit. Other wise the force of gravity will eventually pull them into the atmosphere and burn up the craft.

    How can his spacecraft 'feel' gravity while the astronomer himself doesn't? And if you are really certain that you are talking about gravity, your knowledge is still framed within Newtonian mechanics. You will have to understand the basics of Einestein's general theory of relativity to understand that you don't feel gravity even now. What you feel is the repulsive electromagnetic force due to (and opposes the effect of) the bent spacetime. If earth weren't here, that just alters the way spacetime is deformed, and you will still be in a free fall along a geodesic trajectory.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    අහසින් යන්න පුළුවන් අය නෙමෙයි මාර්ග ඵල ලාභීන් පවා තවමත් මේ ලංකාවෙත් ඉන්නවා
    කවුද මේ මාර්ග ඵල ලාබීන්.කොහෙද ඒ අය ඉන්නේ?එලකිරි එකේනම් රහත් වුන එකෙක් ඉන්නවලු.