ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්. ඒක විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.
මෙතන උඹට තවත් කතා කරන්න දෙයක් නෑ ඇයි උඹෙ තර්කෙ බිදුන එක පිළිගන්නෙ නැත්තේ
හානේ ඇත්තට මාරයිනෙ උඹ මෙච්චර වෙලා රගපු චරිතෙ නෙවෙයි නෙ ඔය
මොකද මන් කියපු ප්‍රශ්ණෙන් කොටසක් විතරක් අරගෙන
ඒක කියවද්දි තමන්ටම තේරුණා කට උත්තර නැතිවේගෙන එන බව අන්තිමේ ප්‍රශ්ණෙන් සූටි කෑල්ලක් අරන් ප්ලාස්ටර් අලවන්න හදනවා මොකද බය උනාද පුතා full quote එක දාන්නේ නැතුව කෑලි දාන්නේ
චූකොල්ලො තමා ඔහොම කරන්නේ
ඔබ ආරම්භයේ ඉදලම රගපු රගපු චරිතෙ නෙවෙයි නෙ ඔය
ඒ චරිතය මනාවට විස්තර කරල අහල තිවුන ප්‍රශ්ණෙ කොටසක් අරන් ඇයි උත්තරේ දෙන්නේ ? අනික ඒ කියන්නේ දැන් පොර පුරුදුවෙලා තියෙනවා දෙයක් පිළිගන්න ඒක භෞතික විය යුතුම නෑ කියලා
ඒ කියන්නේ රහතන් වහන්සේ උඩින් ගිය හැටි පිළිගන්න ඒක වුන හැටි දැනගන්නම ඕනෑ නෑ
පුහ්ඃ උඹ කටුස්සෙක් වගේනේ පාට මාරුකරනවා ප්‍රතිපත්ති පාවලා දුන්නා කියන්නේ කියන්නෙ එතනදි ම දෙවනිපාරටත් පරාදයි 
ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්.
හොදයි ඔබ කියනවා ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙය නිසා ගුරුත්වය ඔබත් පිළිගන්නවා කියලා ඒක හැබැයි මේ කතාව ඔය මෙච්චර වෙලා කතා කරපු විදිහත් එක්ක සම්පූර්ණ පරස්පර විරෝධීයි මේකත් කියන්න ඕනෙ ගුරුත්වය අපිත් පිළිගන්නව ඒත් මේ මන්ද බුද්ධික තර්ක බිදදාන්නයි මේ උදාහරණය ගත්තේ
එහෙනම් ලෝක ඉන්න සියළුම බුද්ධිමත් අය පිළිගන්න දෙයක් නිසා ගණිතය කියන එක ඒකත් ඔබට පිළිගන්න වෙනවා පිළිගන්නම වෙනවා තව ටික වෙලාවක් ගිහින් ලෝකෙ බහුතරයක් මන්ද බුද්ධිකයෝ ගණිතය වැරදියි කියන එක පිළිගන්න නිසා ගණිතය වැරදියි කියන එක මාත් පිළිගන්නව කියයි ද දන්නෑ .
එහෙමනම් ලෝක ඉන්න සියළුම අය පිළිගන්න දෙයක් නිසා ගණිතය කියන එක ඒකත් ඔබට පිළිගන්න වෙනවා පිළිගන්නම වෙනවා එතකොට මෝලෝ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකයත් නිකන්ම පිළිඅරගෙන නේ කෝ ඒක වැරදියි කියහන්කෝ ඒකියන්නේ උඹ
රහතන් වහන්සේලා උඩින්යන්න තියෙන ඒ සම්භාවිතාවය නිශ්ශූන්‍ය අගයක් කියල පිළිගන්නවා
තුන්වැනිවතාවටත් පරාදයිගුරුත්වාකර්ශනය කියන්නේ ......... විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.
ඒහෙනම් ඔයා තවදුරටත් භෞතික වාදියෙක් නෙවෙයි එතකොට කලින් ගොඩනගපු තර්ක පුස්සක් වෙනවා බොරු වෙනවා අනික අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවාලු හික්ස් ඒහෙනම් මේකත් කියන්න ඕනෙ ඇපල් ගෙඩිය නිසා ඒක අහම්බෙන් තේරුම් යනකම් අනික් අයට තේරුනේ නැත්තේ
ඇයි ඕවා ගොඩයන්න කියල කිව්ව ගොබ්බ කතා ඔන්න ඔයාටම පාරා වලල්ලක් වෙලා ඔය සැහැල්ලුවෙන් කියන තරම් සරළනම් අයිසෙක් නිව්ටන්ට කලින්ම කවුරුහරි කියන්න එපෑ ඕක
නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.
බොහොම හොඳ තර්කයක්. ඒත් ඇයි උඹ ඔය තර්කෙ බිඳිල ඉවරයි කියල තවමත් පිලි ගන්නෙ නැත්තෙ? නිශ්චල පුද්ගලයෙකුගේ අතේ බැඳල තියන ඔරලෝසුවක කටු වලට සාපේක්ෂව, චලනය වන පුද්ගලයෙකුගෙ අත් ඔරලෝසුවේ කටු හෙමින් කැරකෙනව කියන එක උඹේ කොමන් සෙන්ස් වලින් තේරුම් ගන්න බෑ නේද? ඒත් ඒක ලෝකෙ හිටිය ඉහලම බුද්ධිමතෙක් වන ඇල්බට් අයින්ස්ටයින් සොයාගත් දෙයක්. ඒක ඔහු වත් මුලින් විශ්වාස කලේ නෑ. ඒත් අද ඒක චන්ද්‍රිකා තාක්ෂනයේ යෙදුම් වලදි නැතුවම බැරි දැනුමක්. කොමන් සෙන්ස් වලින් හැම දේම තේරුම් ගන්න පුලුවන් කියල කියනව නම් උඹ ඔය කියන්නෙ ඇල්බට් අයින්ස්ටයින් උඹට වඩා මෝඩයෙක් කියල. ඔච්චරටම ඉල්ලනව නම් ඉතිං මම ඉල්ලන ඉල්ලන විදිහට උඹේ ඇදහිලි වල රෙදි ගලවලා දෙන්නම්. ඒත් ඇයි ඇත්තටම එහෙම කරගන්න හදන්නෙ?




අවසාන වශයෙන් මේකත් කියන්න කැමතියි NoGod කියන්නෙ කවුද කියන එකගැන අදහසක් ගන්න ඕනේ නම් ඇවට එක බැලුවම මේ කාරණේ පැහැදිලි වෙනවා
නෝගෝඩ් කියන්නේ ජාතියක් ජන්මයක් නැති කිසිම ආගමකට නැති

අවජාතක පුත්‍රයෙක් !
අවසාන අදහස් පලකිරීම කියවන්න පහත ලින්ක් එක වෙත යන්න
Last edited:




