විනාඩි දහයේ E-mail එක...

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    විනාඩි දහයේ E-mail එක...

    අපේ එළකිරි යාලුවො ගොඩක් දෙනෙක් internet එකේ රවුම් ගහ ගහ ඉන්නැද්දි එක එක සයිට් වලට Register වෙනවනෙ... සමහර සයිට් වලට යන්නත් Register වෙන්න ඕනෙ...:angry::angry: මේ වගේ Register වෙන්න තියන තැන් වල ගොඩක්ම අපිට ඕනෙ වෙන දෙයක් තමයි E-mail Address එක. ඒ සයිට් වල register උනහම එයාලගෙ Confirmation Email එක එවන්න අපි E-mail එකක් ලබා දෙන්න ඕනෙ. මේ වගේ වෙලාවට් අපි අපේ හැමදේකටම තියන E-mail එක ගහල Register වෙනව. :cool::cool:

    මේක සමහර වෙලාවට වදයක් වෙනව. ඒකට විසඳුමක් මං අද ඔයාලට ගෙනාව. මේකෙන් වෙන්නෙ අපිට විනාඩි දහයකට E-mail Account එකක් හදා ගන්න පුළුවන්. විනාඩි දහයකින් පස්සෙ ඒ Email Account එක Cancel වෙනව. හදිසියේ සයිට් එකක Register වෙන්න ඕනෙ නම් මේකෙන් පට ගාලා email එකක් හදන් Register වෙන්නයි තියෙන්නෙ....:D:D මේ විනාඩි දහය ඕනෙ නම් අපිට වැඩි කරගන්නත් පුළුවන්...

    මේ සයිට් එකේ නමත් 10 Minute Mail
    ..

    10-minute-mail.jpg


    මෙන්න සයිට් එක....


    Code:
    http://10minutemail.com/10MinuteMail/index.html


    මේක ඔයගොල්ලන්ට වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාලම යන්න...
     
    Last edited:

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    • Like
    Reactions: Thushky1993