විනාඩි දහයේ E-mail එක...
අපේ එළකිරි යාලුවො ගොඩක් දෙනෙක් internet එකේ රවුම් ගහ ගහ ඉන්නැද්දි එක එක සයිට් වලට Register වෙනවනෙ... සමහර සයිට් වලට යන්නත් Register වෙන්න ඕනෙ...
මේ වගේ Register වෙන්න තියන තැන් වල ගොඩක්ම අපිට ඕනෙ වෙන දෙයක් තමයි E-mail Address එක. ඒ සයිට් වල register උනහම එයාලගෙ Confirmation Email එක එවන්න අපි E-mail එකක් ලබා දෙන්න ඕනෙ. මේ වගේ වෙලාවට් අපි අපේ හැමදේකටම තියන E-mail එක ගහල Register වෙනව. 

මේක සමහර වෙලාවට වදයක් වෙනව. ඒකට විසඳුමක් මං අද ඔයාලට ගෙනාව. මේකෙන් වෙන්නෙ අපිට විනාඩි දහයකට E-mail Account එකක් හදා ගන්න පුළුවන්. විනාඩි දහයකින් පස්සෙ ඒ Email Account එක Cancel වෙනව. හදිසියේ සයිට් එකක Register වෙන්න ඕනෙ නම් මේකෙන් පට ගාලා email එකක් හදන් Register වෙන්නයි තියෙන්නෙ....
මේ විනාඩි දහය ඕනෙ නම් අපිට වැඩි කරගන්නත් පුළුවන්...
මේ සයිට් එකේ නමත් 10 Minute Mail..
මෙන්න සයිට් එක....
මේක ඔයගොල්ලන්ට වැදගත් උනා නම් කමෙන්ට් එකක් දාලම යන්න...

මේ වගේ Register වෙන්න තියන තැන් වල ගොඩක්ම අපිට ඕනෙ වෙන දෙයක් තමයි E-mail Address එක. ඒ සයිට් වල register උනහම එයාලගෙ Confirmation Email එක එවන්න අපි E-mail එකක් ලබා දෙන්න ඕනෙ. මේ වගේ වෙලාවට් අපි අපේ හැමදේකටම තියන E-mail එක ගහල Register වෙනව. 

මේක සමහර වෙලාවට වදයක් වෙනව. ඒකට විසඳුමක් මං අද ඔයාලට ගෙනාව. මේකෙන් වෙන්නෙ අපිට විනාඩි දහයකට E-mail Account එකක් හදා ගන්න පුළුවන්. විනාඩි දහයකින් පස්සෙ ඒ Email Account එක Cancel වෙනව. හදිසියේ සයිට් එකක Register වෙන්න ඕනෙ නම් මේකෙන් පට ගාලා email එකක් හදන් Register වෙන්නයි තියෙන්නෙ....

මේ විනාඩි දහය ඕනෙ නම් අපිට වැඩි කරගන්නත් පුළුවන්... මේ සයිට් එකේ නමත් 10 Minute Mail..
මෙන්න සයිට් එක....
Code:
http://10minutemail.com/10MinuteMail/index.html

Last edited:

+3