හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ගුරුත්වාකර්ශනය කියන එක අපිට දැනෙන දෙයක්.තේරෙන දෙයක්.අපි උඩ නොයා පොලවට ආකර්ශනය වෙන එකෙන් තේරෙනවා, අපිව පොලවට ආකර්ශනය වෙන බලයක් තියෙනවා කියලා.

    මිත්‍රයා ගුරුත්වාකර්ෂනය ගැන මට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. භෞතික විද්‍යාවෙ මූලික බල 4ක් තියනවා Strong Force, Electromaagnetic Force, Gravity, Weak Force කියලා. ඔතනින් Gravity විතරක් අල්ලගෙනයි උඹ නහින්න හදන්නෙ. ගුරුත්වය (Gravity) ගැන නූතන භෞතික විද්‍යාවෙ න්‍යාය නිව්ටන් ගෙ න්‍යාය නෙමෙයි. ඒක ගැන විස්තර වෙන්නෙ සාධාරණ සාපේක්ෂතාවාදයෙන්. කමක් නැහැ උඹට තේරෙන බසින් කියන්නම් මේක නිව්ටන්ගෙ ගුරුත්ව නියමය භාවිතා කරල. (ගොඩක් දුරට ගුරුත්වය ගැන උඹ දන්න එකම නියමය නිව්ටන්ගෙ ගුරුත්ව නියමය නිසා මේකෙන් විස්තර කරන්නෙ)

    මම කොයිම වෙලාවක වත් කිව්වද ගුරුත්වය නැහැ කියල? ඒක උඹේ විලි වහගන්න උඹ අලුතින් ගොතපු කතාවක් නෙ මිත්‍රයෝ. මම කිව්වෙ ෂ්‍රෝඩිංග ගෙ සමීකරණයෙන් උඹ අහසෙ ඉගිලෙන හැටි කියවෙන උත්තරයක් ගන්න ගුරුත්වය තියන එක ප්‍රෂ්නයක් නෙමෙයි කියලයි. එතකොට උඹ කියනවා ඉතින් හැමෝටම ගුරුත්වය තියන නිසා මනුස්සයෙක් විතරක් කොහොමද අහසෙ පා වෙන්නෙ කියල. ගුරුත්වය යටතෙදි යමක් පා වෙන්නෙ ඉහලට බලයක් ක්‍රියා කලොත් කියන එක උඹේ බොලඳ කොමන් සෙන්ස් පරිකල්පනයක්. උඹ එහෙම කියන්නෙ නිව්ටන්ගේ නියම අදහාගෙන. ඒත් නිව්ටන්ට වඩා අද පිළි ගැනෙන භෞතිකය ගව් ගණනක් ඉදිරියෙන් තියන්නෙ උඹ නොදන්නවට. ඒ දැනුම පාසල් මට්ටමේදි හෝ විශ්ව විද්‍යාලයක පළමු වසර හෝ දෙවන වසරෙදි උගන්නන්න බැරි තේරුම් ගන්න ඉතාම වියුක්ත මනසක් අවශ්‍ය නිසයි. උඹ ඒක තේරුම් ගන්න බැරි මට්ටමක ඉන්නෙ කියල උඹ මට කියන්න ඕනෙ නැහැ සහෝදරය මට හොඳටම පැහැදිලියි උඹේ කමෙන්ට්ස් වලින්. ඒත් මම තව සැරයක් උත්සාහ කරල බලන්නම් උඹේ තර්කය බිඳුනු හැටි උඹට තේරුම් කරල දෙන්න...
    උඹ අහල තියනවද ගුරුත්වාකර්ෂන බලය ලියන්න පුලුවන් විභවය ශ්‍රිතයක අනුක්‍රමණය විදියට? මේ ශ්‍රිතය ත්‍රිමාණ අදිශ ක්ෂේස්ත්‍රයක්. ඒක නිව්ටන් ගේ සමීකරන වලින් මෙහෙම ලියන්න පුළුවන්.

    V=G(Mm)/r​

    ඒකෙන් උඹ උඹේ තර්කයට ගත්ත බලය (ගුරුත්වජ බලය) ලියන්න පුළුවන් මෙහෙම..

    F = -∇V​

    දැන් ඕක යොදාගෙන TISE සමීකරණය මෙහෙම ලියන්න පුළුවන්

    Hψ = Eψ​

    ඔතන ψ කියන්නෙ තරංග ශ්‍රිතය. H කියන්නෙ Hamiltonian operator එක. E කියන්නෙ ψ ට සාපේක්ෂව Hamiltonian operator එකේ eigenvalue එක. මේ මම කතා කරන්නෙ හිල්බර්ට් අවකාශයේ ශ්‍රිතයක් ගැන.

    ඉතිං ψ සඳහා විසඳුම් ලබාගන්න උඹ මෙන්න මේ සමීකරණය විසඳන්න ඕනෙ.

    (-iℏ∇² + V)ψ = Eψ​

    දැක්ක ද උඹ ගොඩ නගපු තර්කය බිඳ වැටුනා?... නෑ? හොඳට ලං වෙලා බලපං ඔතන තියනවා අර විභව ශ්‍රිතය. හොයාගන්න බැරි නම් මම සමීකරණය ටිකක් එහෙට මෙහෙට කරල පිළිවෙලකට ලියන්නම්...

    -iℏ∇²ψ + [G(Mm)/r]ψ = Eψ​

    ඉතින් දැක්ක ද මම ගුරුත්වය නැහැ කියල සලකලා නෙමෙයි ψ සඳහා විසඳන්නෙ. තවම තේරුනේ නැත්නම් එක්කො ක්වන්ටම් යාන්ත්‍රිකය (උඹේ වචනෙන් "යාන්ත්‍රණය") ඉගනගෙන වරෙන් නැත්නම් නොදැනුවත් කම ප්‍රදර්ශනය නොකර නොහැකියාව පිළි ගනින්.

    කොමන් සෙන්ස් එකට තේරෙන දේවල් වලට වඩා අහසට පොළව වගේ වෙනස් ප්‍රතිඵල ගණිතමය වශයෙන් ඔප්පු කරද්දි කශේරුකාව පුටුවෙ ඇනෙන තැන රත් වෙනව නම් මිත්‍රයා උඹට කවදාවත් උසස් භෞතික විද්‍යාව ඉගන ගන්න ලැබෙන්නෙ නැහැ. කෙනෙක් මගේ තර්කයක් පුස්සක් බව පෙන්නද්දි රෙද්ද වැටුන නේද බොලේ කියල තේරුම් ගන්න නම් ඔහුගෙ තර්කය මුලින් තේරුම් ගන්න ඕනෙ. මට කවදහරි ඔහොම තත්වයකට මුහුණ දෙන්න වුනොත් මං අදහන දෙයියෙක් වෙයි නම් මම නම් ඒ දෙයියට ශාප කරනවා!!! ඒත් උඹට මේක නොතේරෙන හැටි දැකල මම කාටවත් ශාප කරන්නෙ නැහැ. මම බෞද්ධයෙක් :yes:

    ℏ කියන්නෙ ප්ලාන්ක් නියතය
    G කියන්නෙ ගුරුත්වජ නියතය
    ∇ කියන්නෙ differential operator එකක් කාටිසීය ඛන්ඩාංක තලයකදි නම් ∇ = i∂/∂x + j∂/∂y + k∂/dz

    තර්ක කරන්න ඕනෙ නම් මගෙ තර්කය බිඳ දාපන්. "එකෙක් මෙහෙම කියනවා" කියල මග අරින්න එපා. මොකද මම එහෙම කරන්නෙ නැහැ. උඹට මගේ තර්කය බිඳින්න පුලුවන් ද කියල මම කොච්චර ආසාවෙන් බලාගෙන හිටියත් බලපංකො උඹ අන්තිමට කරපු වැඩේ. තර්කයට තර්කයෙන් පිලිතුරු දෙන ලෙස මම කාරුණිකව ඉල්ලනවා.
     
    • Like
    Reactions: smaldeniya

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පුරාණ ඉංදියන් කාරයින් සහ පුරාණ ලාංකිකයන් උඩින් ගියා කියලා මෙතන වාමාරන්නේ නුවණින් විමසලාද? අනිත් එක එහෙම දේවල් පිලිබඳ කට කතා , ජන ප්‍රවාද සහ හරියටම පැහැදිලී නැති දේවල් වලින් 100%ක්ම මේක ඇත්ත කියලා හිතා ගෙන ඉන්නවා.මේකට ප්‍රධාන හේතුව පොඩි කාලයේ සිටම දාපු භක්තිය.

    ඇයි එකම දේ ආයිත් අහන්නෙ බන් මම උඹට කලිනුත් කිවුවනේ අල්ලා ලෝකෙ මැවුව කියල ඔප්පු කරල පෙන්නපන් උඩින් යන හැටි උඹ කියන තැනකට ඇවිත් අපි ඔප්පු කරල පෙන්නන්නම් කියල

    කලින් පාර නම් උඹ කැම‍රා හොයල ෆොටෝ ගහන්න බෑ කියල කිවුවා මෙදා පාර තව මොනව හරි කියනවාද??

    අපිද මෙතන වැමෑරුවේ උඩින් ගියා කියල ?? උඹනෙ මෙතන උඩින් ගියා කොහොමද ගියේ කිය කිය එකම ප්‍රශ්නෙ වමාර වමාර දැගලුවෙ (පව් මෙයාට කලින් දාපු පෝස්ට් අමතක වෙලා)
    අපි මෙතන කිවුවෙ රහතන් වහන්සෙල හරි ධ්‍යානය උපදවා ගත්ත වෙනත් බමුනො හරි උඩින් ගියත් එකයි බෞද්ධයට බිමින් ගියත් එකයි අපිට අපේ සංසාර චක්‍කරේ කලෙවර කරගන්න
    සංසාරය ජය අරන් නිර්වාණය ලබපු කෙනාට උඩින්ද යන්නෙ බිමින්ද යන්නෙ කියන එක වැඩක් නෑ තේරුනාද?

    බුද්ධ දර්ශනයෙ හරය දන්නෙ නැතුව බොරු බයිල අහල තමන්ගෙ අවජාතක කම ප්‍රදර්ශනය කරන්න එපා
    මොකද කිසිම බෞද්ධයෙක් රහතන් වහන්සෙල කොහොමද වඩින්නෙ කියන එක අහන්නෙ නෑ රහතන් වහන්සෙ කෙනෙක් හම්බුනොත් කමටහන් අරන් තමන්ගෙ සංසාර චක්කරේ අහවර කරගන්න බලනව

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මිත්‍රයා ගුරුත්වාකර්ෂනය ගැන මට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. භෞතික විද්‍යාවෙ මූලික බල 4ක් තියනවා Strong Force, Electromaagnetic Force, Gravity, Weak Force කියලා. ඔතනින් Gravity විතරක් අල්ලගෙනයි උඹ නහින්න හදන්නෙ. ගුරුත්වය (Gravity) ගැන නූතන භෞතික විද්‍යාවෙ න්‍යාය නිව්ටන් ගෙ න්‍යාය නෙමෙයි. ඒක ගැන විස්තර වෙන්නෙ සාධාරණ සාපේක්ෂතාවාදයෙන්. කමක් නැහැ උඹට තේරෙන බසින් කියන්නම් මේක නිව්ටන්ගෙ ගුරුත්ව නියමය භාවිතා කරල. (ගොඩක් දුරට ගුරුත්වය ගැන උඹ දන්න එකම නියමය නිව්ටන්ගෙ ගුරුත්ව නියමය නිසා මේකෙන් විස්තර කරන්නෙ)

    මම කොයිම වෙලාවක වත් කිව්වද ගුරුත්වය නැහැ කියල? ඒක උඹේ විලි වහගන්න උඹ අලුතින් ගොතපු කතාවක් නෙ මිත්‍රයෝ. මම කිව්වෙ ෂ්‍රෝඩිංග ගෙ සමීකරණයෙන් උඹ අහසෙ ඉගිලෙන හැටි කියවෙන උත්තරයක් ගන්න ගුරුත්වය තියන එක ප්‍රෂ්නයක් නෙමෙයි කියලයි. එතකොට උඹ කියනවා ඉතින් හැමෝටම ගුරුත්වය තියන නිසා මනුස්සයෙක් විතරක් කොහොමද අහසෙ පා වෙන්නෙ කියල. ගුරුත්වය යටතෙදි යමක් පා වෙන්නෙ ඉහලට බලයක් ක්‍රියා කලොත් කියන එක උඹේ බොලඳ කොමන් සෙන්ස් පරිකල්පනයක්. උඹ එහෙම කියන්නෙ නිව්ටන්ගේ නියම අදහාගෙන. ඒත් නිව්ටන්ට වඩා අද පිළි ගැනෙන භෞතිකය ගව් ගණනක් ඉදිරියෙන් තියන්නෙ උඹ නොදන්නවට. ඒ දැනුම පාසල් මට්ටමේදි හෝ විශ්ව විද්‍යාලයක පළමු වසර හෝ දෙවන වසරෙදි උගන්නන්න බැරි තේරුම් ගන්න ඉතාම වියුක්ත මනසක් අවශ්‍ය නිසයි. උඹ ඒක තේරුම් ගන්න බැරි මට්ටමක ඉන්නෙ කියල උඹ මට කියන්න ඕනෙ නැහැ සහෝදරය මට හොඳටම පැහැදිලියි උඹේ කමෙන්ට්ස් වලින්. ඒත් මම තව සැරයක් උත්සාහ කරල බලන්නම් උඹේ තර්කය බිඳුනු හැටි උඹට තේරුම් කරල දෙන්න...
    උඹ අහල තියනවද ගුරුත්වාකර්ෂන බලය ලියන්න පුලුවන් විභවය ශ්‍රිතයක අනුක්‍රමණය විදියට? මේ ශ්‍රිතය ත්‍රිමාණ අදිශ ක්ෂේස්ත්‍රයක්. ඒක නිව්ටන් ගේ සමීකරන වලින් මෙහෙම ලියන්න පුළුවන්.

    V=G(Mm)/r​

    ඒකෙන් උඹ උඹේ තර්කයට ගත්ත බලය (ගුරුත්වජ බලය) ලියන්න පුළුවන් මෙහෙම..

    F = -∇V​

    දැන් ඕක යොදාගෙන TISE සමීකරණය මෙහෙම ලියන්න පුළුවන්

    Hψ = Eψ​

    ඔතන ψ කියන්නෙ තරංග ශ්‍රිතය. H කියන්නෙ Hamiltonian operator එක. E කියන්නෙ ψ ට සාපේක්ෂව Hamiltonian operator එකේ eigenvalue එක. මේ මම කතා කරන්නෙ හිල්බර්ට් අවකාශයේ ශ්‍රිතයක් ගැන.

    ඉතිං ψ සඳහා විසඳුම් ලබාගන්න උඹ මෙන්න මේ සමීකරණය විසඳන්න ඕනෙ.

    (-iℏ∇² + V)ψ = Eψ​

    දැක්ක ද උඹ ගොඩ නගපු තර්කය බිඳ වැටුනා?... නෑ? හොඳට ලං වෙලා බලපං ඔතන තියනවා අර විභව ශ්‍රිතය. හොයාගන්න බැරි නම් මම සමීකරණය ටිකක් එහෙට මෙහෙට කරල පිළිවෙලකට ලියන්නම්...

    -iℏ∇²ψ + [G(Mm)/r]ψ = Eψ​

    ඉතින් දැක්ක ද මම ගුරුත්වය නැහැ කියල සලකලා නෙමෙයි ψ සඳහා විසඳන්නෙ. තවම තේරුනේ නැත්නම් එක්කො ක්වන්ටම් යාන්ත්‍රිකය (උඹේ වචනෙන් "යාන්ත්‍රණය") ඉගනගෙන වරෙන් නැත්නම් නොදැනුවත් කම ප්‍රදර්ශනය නොකර නොහැකියාව පිළි ගනින්.

    කොමන් සෙන්ස් එකට තේරෙන දේවල් වලට වඩා අහසට පොළව වගේ වෙනස් ප්‍රතිඵල ගණිතමය වශයෙන් ඔප්පු කරද්දි කශේරුකාව පුටුවෙ ඇනෙන තැන රත් වෙනව නම් මිත්‍රයා උඹට කවදාවත් උසස් භෞතික විද්‍යාව ඉගන ගන්න ලැබෙන්නෙ නැහැ. කෙනෙක් මගේ තර්කයක් පුස්සක් බව පෙන්නද්දි රෙද්ද වැටුන නේද බොලේ කියල තේරුම් ගන්න නම් ඔහුගෙ තර්කය මුලින් තේරුම් ගන්න ඕනෙ. මට කවදහරි ඔහොම තත්වයකට මුහුණ දෙන්න වුනොත් මං අදහන දෙයියෙක් වෙයි නම් මම නම් ඒ දෙයියට ශාප කරනවා!!! ඒත් උඹට මේක නොතේරෙන හැටි දැකල මම කාටවත් ශාප කරන්නෙ නැහැ. මම බෞද්ධයෙක් :yes:

    ℏ කියන්නෙ ප්ලාන්ක් නියතය
    G කියන්නෙ ගුරුත්වජ නියතය
    ∇ කියන්නෙ differential operator එකක් කාටිසීය ඛන්ඩාංක තලයකදි නම් ∇ = i∂/∂x + j∂/∂y + k∂/dz

    තර්ක කරන්න ඕනෙ නම් මගෙ තර්කය බිඳ දාපන්. "එකෙක් මෙහෙම කියනවා" කියල මග අරින්න එපා. මොකද මම එහෙම කරන්නෙ නැහැ. උඹට මගේ තර්කය බිඳින්න පුලුවන් ද කියල මම කොච්චර ආසාවෙන් බලාගෙන හිටියත් බලපංකො උඹ අන්තිමට කරපු වැඩේ. තර්කයට තර්කයෙන් පිලිතුරු දෙන ලෙස මම කාරුණිකව ඉල්ලනවා.

    මූ බය වෙයි බන් ඔව දැකල :lol:
    බොරු නම් බලපන්කො ඕක තව ටික‍ වෙලාවකින් කමෙන්ට් එකක් දානව සමීකරණ වලින් උඩ යන්න බෑ කියල
    කොස් ඇටයක් තරම් උගේ මොලේට තේරෙන්නෙ නෑ සමීකරණ සහ ගණිතයෙන් අපි කරන්නෙ අපිට තේරුම් ගන්න බැරි දේකට අර්ථකතනය කරන එක කියල

    හොද පෝස්ට් එකක් යාලුව මාත් දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත 4+

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    තව එක දෙයක්, මගේ සියළුම මිතුරන්ට මගේ කණගාටුව පල කරන්න සිද්ධ වෙලා තියනවා... මම මෙතන හෙන පොරක් කියල පෙන්නන්න නෙමෙයි මේ විදියෙ ගොඩ දෙනෙකුට තේරුම් ගන්න අපහසු විය හැකි සංකීර්ණ කමෙන්ට් දාන්න සිද්ධ වුනේ. මම එළකිරියෙ හිටිය අවුරුදු 5ට මීට කලි කවදාවත් මම එහෙම කරල නැහැ නෙ. ඒත් එහෙම කරන්න සිද්ධ වුනේ නොදැනුවත් අයෙක් තමන් දැනුවත් වගේ ලෝකෙට ප්‍රදර්ශනය කරගෙන පුස් තර්ක ඉදිරිපත් කළ නිසා පමණයි.

    ඒ මදිවාට මේ පුද්ගලයා තවමත් තේරුම් ගන්න උත්සාහයක් දරන බවක් පේන්න නැහැ. ඉතින් මට නිගමනය කළ හැක්කේ මොහුට අවශ්‍ය බෞද්ධ දර්ශනයට පහර ගැසීමටම පමණයි.

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :(
     
    • Like
    Reactions: udithag

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    රතු ඉංදියානුවන් කියන්නේ ලෝකයේ හිටපු බුද්ධිමත් ගෝත්‍රිකයන් කොටසක්.වනාචාරී නම් නෙවෙයි.

    වනචාරී කියන්නේ අර අවුරුදු 6 චූටි බබාලා බැදලා ඇඳට ගන්න වල් යක්කු නේ?
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    තව එක දෙයක්, මගේ සියළුම මිතුරන්ට මගේ කණගාටුව පල කරන්න සිද්ධ වෙලා තියනවා... මම මෙතන හෙන පොරක් කියල පෙන්නන්න නෙමෙයි මේ විදියෙ ගොඩ දෙනෙකුට තේරුම් ගන්න අපහසු විය හැකි සංකීර්ණ කමෙන්ට් දාන්න සිද්ධ වුනේ. මම එළකිරියෙ හිටිය අවුරුදු 5ට මීට කලි කවදාවත් මම එහෙම කරල නැහැ නෙ. ඒත් එහෙම කරන්න සිද්ධ වුනේ නොදැනුවත් අයෙක් තමන් දැනුවත් වගේ ලෝකෙට ප්‍රදර්ශනය කරගෙන පුස් තර්ක ඉදිරිපත් කළ නිසා පමණයි.

    ඒ මදිවාට මේ පුද්ගලයා තවමත් තේරුම් ගන්න උත්සාහයක් දරන බවක් පේන්න නැහැ. ඉතින් මට නිගමනය කළ හැක්කේ මොහුට අවශ්‍ය බෞද්ධ දර්ශනයට පහර ගැසීමටම පමණයි.

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    :yes: :yes: :yes: :)
     
    ඔබ උගත්දේ අපත් සමග බෙදාගත්තාට ඔබට තුති :love:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මිත්‍රයා ගුරුත්වාකර්ෂනය ගැන මට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. භෞතික විද්‍යාවෙ මූලික බල 4ක් තියනවා Strong Force, Electromaagnetic Force, Gravity, Weak Force කියලා. ඔතනින් Gravity විතරක් අල්ලගෙනයි උඹ නහින්න හදන්නෙ. ගුරුත්වය (Gravity) ගැන නූතන භෞතික විද්‍යාවෙ න්‍යාය නිව්ටන් ගෙ න්‍යාය නෙමෙයි. ඒක ගැන විස්තර වෙන්නෙ සාධාරණ සාපේක්ෂතාවාදයෙන්. කමක් නැහැ උඹට තේරෙන බසින් කියන්නම් මේක නිව්ටන්ගෙ ගුරුත්ව නියමය භාවිතා කරල. (ගොඩක් දුරට ගුරුත්වය ගැන උඹ දන්න එකම නියමය නිව්ටන්ගෙ ගුරුත්ව නියමය නිසා මේකෙන් විස්තර කරන්නෙ)

    මම කොයිම වෙලාවක වත් කිව්වද ගුරුත්වය නැහැ කියල? ඒක උඹේ විලි වහගන්න උඹ අලුතින් ගොතපු කතාවක් නෙ මිත්‍රයෝ. මම කිව්වෙ ෂ්‍රෝඩිංග ගෙ සමීකරණයෙන් උඹ අහසෙ ඉගිලෙන හැටි කියවෙන උත්තරයක් ගන්න ගුරුත්වය තියන එක ප්‍රෂ්නයක් නෙමෙයි කියලයි. එතකොට උඹ කියනවා ඉතින් හැමෝටම ගුරුත්වය තියන නිසා මනුස්සයෙක් විතරක් කොහොමද අහසෙ පා වෙන්නෙ කියල. ගුරුත්වය යටතෙදි යමක් පා වෙන්නෙ ඉහලට බලයක් ක්‍රියා කලොත් කියන එක උඹේ බොලඳ කොමන් සෙන්ස් පරිකල්පනයක්. උඹ එහෙම කියන්නෙ නිව්ටන්ගේ නියම අදහාගෙන. ඒත් නිව්ටන්ට වඩා අද පිළි ගැනෙන භෞතිකය ගව් ගණනක් ඉදිරියෙන් තියන්නෙ උඹ නොදන්නවට. ඒ දැනුම පාසල් මට්ටමේදි හෝ විශ්ව විද්‍යාලයක පළමු වසර හෝ දෙවන වසරෙදි උගන්නන්න බැරි තේරුම් ගන්න ඉතාම වියුක්ත මනසක් අවශ්‍ය නිසයි. උඹ ඒක තේරුම් ගන්න බැරි මට්ටමක ඉන්නෙ කියල උඹ මට කියන්න ඕනෙ නැහැ සහෝදරය මට හොඳටම පැහැදිලියි උඹේ කමෙන්ට්ස් වලින්. ඒත් මම තව සැරයක් උත්සාහ කරල බලන්නම් උඹේ තර්කය බිඳුනු හැටි උඹට තේරුම් කරල දෙන්න...
    උඹ අහල තියනවද ගුරුත්වාකර්ෂන බලය ලියන්න පුලුවන් විභවය ශ්‍රිතයක අනුක්‍රමණය විදියට? මේ ශ්‍රිතය ත්‍රිමාණ අදිශ ක්ෂේස්ත්‍රයක්. ඒක නිව්ටන් ගේ සමීකරන වලින් මෙහෙම ලියන්න පුළුවන්.

    V=G(Mm)/r​

    ඒකෙන් උඹ උඹේ තර්කයට ගත්ත බලය (ගුරුත්වජ බලය) ලියන්න පුළුවන් මෙහෙම..

    F = -∇V​

    දැන් ඕක යොදාගෙන TISE සමීකරණය මෙහෙම ලියන්න පුළුවන්

    Hψ = Eψ​

    ඔතන ψ කියන්නෙ තරංග ශ්‍රිතය. H කියන්නෙ Hamiltonian operator එක. E කියන්නෙ ψ ට සාපේක්ෂව Hamiltonian operator එකේ eigenvalue එක. මේ මම කතා කරන්නෙ හිල්බර්ට් අවකාශයේ ශ්‍රිතයක් ගැන.

    ඉතිං ψ සඳහා විසඳුම් ලබාගන්න උඹ මෙන්න මේ සමීකරණය විසඳන්න ඕනෙ.

    (-iℏ∇² + V)ψ = Eψ​

    දැක්ක ද උඹ ගොඩ නගපු තර්කය බිඳ වැටුනා?... නෑ? හොඳට ලං වෙලා බලපං ඔතන තියනවා අර විභව ශ්‍රිතය. හොයාගන්න බැරි නම් මම සමීකරණය ටිකක් එහෙට මෙහෙට කරල පිළිවෙලකට ලියන්නම්...

    -iℏ∇²ψ + [G(Mm)/r]ψ = Eψ​

    ඉතින් දැක්ක ද මම ගුරුත්වය නැහැ කියල සලකලා නෙමෙයි ψ සඳහා විසඳන්නෙ. තවම තේරුනේ නැත්නම් එක්කො ක්වන්ටම් යාන්ත්‍රිකය (උඹේ වචනෙන් "යාන්ත්‍රණය") ඉගනගෙන වරෙන් නැත්නම් නොදැනුවත් කම ප්‍රදර්ශනය නොකර නොහැකියාව පිළි ගනින්.

    කොමන් සෙන්ස් එකට තේරෙන දේවල් වලට වඩා අහසට පොළව වගේ වෙනස් ප්‍රතිඵල ගණිතමය වශයෙන් ඔප්පු කරද්දි කශේරුකාව පුටුවෙ ඇනෙන තැන රත් වෙනව නම් මිත්‍රයා උඹට කවදාවත් උසස් භෞතික විද්‍යාව ඉගන ගන්න ලැබෙන්නෙ නැහැ. කෙනෙක් මගේ තර්කයක් පුස්සක් බව පෙන්නද්දි රෙද්ද වැටුන නේද බොලේ කියල තේරුම් ගන්න නම් ඔහුගෙ තර්කය මුලින් තේරුම් ගන්න ඕනෙ. මට කවදහරි ඔහොම තත්වයකට මුහුණ දෙන්න වුනොත් මං අදහන දෙයියෙක් වෙයි නම් මම නම් ඒ දෙයියට ශාප කරනවා!!! ඒත් උඹට මේක නොතේරෙන හැටි දැකල මම කාටවත් ශාප කරන්නෙ නැහැ. මම බෞද්ධයෙක් :yes:

    ℏ කියන්නෙ ප්ලාන්ක් නියතය
    G කියන්නෙ ගුරුත්වජ නියතය
    ∇ කියන්නෙ differential operator එකක් කාටිසීය ඛන්ඩාංක තලයකදි නම් ∇ = i∂/∂x + j∂/∂y + k∂/dz

    තර්ක කරන්න ඕනෙ නම් මගෙ තර්කය බිඳ දාපන්. "එකෙක් මෙහෙම කියනවා" කියල මග අරින්න එපා. මොකද මම එහෙම කරන්නෙ නැහැ. උඹට මගේ තර්කය බිඳින්න පුලුවන් ද කියල මම කොච්චර ආසාවෙන් බලාගෙන හිටියත් බලපංකො උඹ අන්තිමට කරපු වැඩේ. තර්කයට තර්කයෙන් පිලිතුරු දෙන ලෙස මම කාරුණිකව ඉල්ලනවා.

    යාලු, 'පටිච්චසමුප්පාදය' කියන එක ගැන දන්නවද? එහෙම එකක් තියනවා! ඒක ගැන දැන ඉගෙනගෙන, ඒක break කරගන්න try කරන්න!! ඒක මේවට වඩා ගොඩාක් වටිනවා!!!;)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරක්, බූරුවෝ වගේ සත්තුන්ට උගන්වන්න අමාරුයි. එහෙම දේවල් කරන්න try කරකර ඉඳල තමන්ට ලැබුණු වෙලාව අපතේ ගියොත්, අනාගතයේදී TV programs වල එහෙම ඔය ගණන් හදන, ප්‍රශ්න වලට උත්තර දෙන බල්ලෝ, පුසෝ, චිම්පන්සි, ගිරව් වගේ සත්තු ගොඩාක් දකින්න ලැබෙයි කියල හිතෙනවා!
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    හරක්, බූරුවෝ වගේ සත්තුන්ට උගන්වන්න අමාරුයි. එහෙම දේවල් කරන්න try කරකර ඉඳල තමන්ට ලැබුණු වෙලාව අපතේ ගියොත්, අනාගතයේදී TV programs වල එහෙම ඔය ගණන් හදන, ප්‍රශ්න වලට උත්තර දෙන බල්ලෝ, පුසෝ, චිම්පන්සි, ගිරව් වගේ සත්තු ගොඩාක් දකින්න ලැබෙයි කියල හිතෙනවා!
    :yes: :yes: :yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    යාලු, 'පටිච්චසමුප්පාදය' කියන එක ගැන දන්නවද? එහෙම එකක් තියනවා! ඒක ගැන දැන ඉගෙනගෙන, ඒක break කරගන්න try කරන්න!! ඒක මේවට වඩා ගොඩාක් වටිනවා!!!;)

    ඇත්ත. කතාව ඇත්ත. මම මේ හාදයාට කිව්වා බෞද්ධ දර්ශනය කියන්නෙ ඉගිලෙන මිනිස්සු ගැන දහමක් නොවෙයි කියල. මේ හාදයා අහන්නෙම ඉගිලෙන හැටි ගැන. ඒකයි ඔහොම කියන්න සිදු වුනේ මිත්‍රයා. ඔන්න බලපන් මේ හාදයා මේක කමෙන්ට් කරල තමන්ගෙ අදහස කියන්නෙ නැහැ. එහෙම කරන්න ඕනෙ කමක් තිබුණ නම් කලින් මම ඕක කිව්වම කමෙන්ට් කරල ඒකට පිළිතුරු දෙන්න තුබුන නෙ. (මම දෙවනි වතාවටත් කියල, මේක කමෙන්ට් කරන එකක් නෑ කියලත් කිව්ව නිසා සමහර විට එහෙම කරයි )

    බුදු දහම යනු ෆ්ලයිට් ටියුටෝරියල් එකක් නොවෙයි. ඒකෙ කියවෙන්නෙ දුකින් මිදෙන හැටි. ඉගිලෙන හැටි නෙමෙයි. තව සැරයක් මම ඒක quote කරනවා ඔහුගේ ඇස් ඇරෙන්න...

    මිත්‍රයා ඔය ඉන්නෙ හැම දේම පටලාගෙන අනාගෙන ගාගෙන නාගන්න ඔන්න මෙන්න. බුදු දහමෙ කියන්නෙ නැහැ රහතුන් උඩින් යනව කියල. බුදු දහම කියන්නෙ ඉගිලීම පිළිඹඳ ශාස්ත්‍රයක් කියන ඔය මතය සම්පූර්ණයෙන්ම වැරදියි. මිනිහෙකුට විතරක් අහසින් යන්න පුළුවන් කියල කිව්ව "එකා" (මම ) ඒක තාර්කිකව කියල තියන්නෙ උඹේම මුග්ධ ප්‍රශ්නෙකට පිළිතුරක් විදියට නෙ. ඒක තේරුම් ගන්න ඔබ සතු භෞතික විද්‍යා දැනුම මද ප්‍රමාණ වීම නිසා මෙහෙම මැසිවිලි නැගුවට මට කරන්න දෙයක් නැහැ. මම කිව්ව එක වචනයක් වත් බොරුවක් නෙමෙයි. සැක නම් නොදන්න දේ ඉගන ගන්නවා මිසක ඉල්ලගෙන අහගත්ත දේ නිකන්ම ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක හරිම අතාර්කික විදියට ප්‍රශ්නයෙන් පළා යෑමක්. "ක්වන්ටම් යාන්ත්‍රනය මගින් මිනිස්සු විතරක් උඩ යනවලු" කියන ඔය ප්‍රකාශය තුල උඹේ අඥාන, අතාර්කික සහ ද්වේශසහගත බවත් නොදැනුවත් කම පිළි ගැනීමේ නොහැකියාවත් පිරිල ඉතිරිල වැක්කෙරෙන හැටි ඉස් මොළ තියන ඕනෙ කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මම කිව්ව දේ නොතේරුනා කියල මම නොකිව්ව දෙයක් මම කිව් දෙයක් සේ කීමෙන් උඹේ තර්කය ගොඩ නැගෙන්නේ නෑ මිත්‍රයා. මම කිව්ව දේ අයෙත් සැරයක් කියන්න මම මහන්සි ගන්නෙ නෑ මොකද ඒක අතාර්කික පුද්ගලයෙකුට නැවත නැවත කියල ඒ පුද්ගලයට වත් මට වත් කිසිම සෙතක් නැහැ. උඹ කියන්නෙ බෞද්ධ දර්ශනය වැරදියි කියල නම් ඒක උඹේ මතය. එච්චරයි. ඒක දරාගෙන ජීවත් වෙයන්. අපෙන් බාධාවක් නැහැ. කවද හරි තාර්කිකව හිතන්න හිත හැදුනොත් උඹ අතාර්කික කමෙන්ට් දාන්න පටන් ගත්ත මේ කමෙන්ට් එකට කලින් පියවරෙන් පටන් ගනින්. තර්කය ගොඩනගපන්. තර්ක ශාස්ත්‍රයට උඹේ ඇඟට ගොඩ වෙන්න දෙන්න එපා මිත්‍රයා ඔය දැන් කරගත්ත වගේ.

    බුදු දහමේ ඉතාම පැහැදිලිව මාර්ගයක් පෙන්නලා දීල තියනවා. භාවනාවෙන් සිත දියුණු කරගෙන ධ්‍යාන ලබාගෙන, ඊට පස්සෙ මාර්ග ඵල ලබාගන්න හැටි. ඒ ගැන දන්නව නම් ඇත්තමයි උඹ ඉගිලෙන හැටි හොය හොය ඉන්නෙ නැහැ. උඹ බුදු දහම කියන්නෙ ඉගිලෙන හැටි කියල හිතාගෙන ගොඩ නගපු තර්ක බිඳුණම දැන් කතාව වෙනස් කරන්න එපා මිත්‍රයා. උඹ ඔය ඉන්ද්‍රජාල මහා උසස් එව්ව හැටියට කියවෙනව කියල හිතාගෙන ඉන්නව නම් උඹ නොදන්න එක කාරණයක් කියන්න කැමතියි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි බුදු දහමෙ කියවෙන "අවබෝධය" ලබාගැනීමේ මාර්ගය. ඒකෙ කොහෙවත් උඩ පා වෙන මිනිස්සු ගැන කියල නැහැ. උඹට බුදු දහම කියන්නෙ පා වෙන මිනිස්සු ගැන දහමක් කියල කිව්ව එකා කවුරු වුනත් දීල තියන්නෙ ලණුවක්. උඹ ඒක ගිලල
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්ත. කතාව ඇත්ත. මම මේ හාදයාට කිව්වා බෞද්ධ දර්ශනය කියන්නෙ ඉගිලෙන මිනිස්සු ගැන දහමක් නොවෙයි කියල. මේ හාදයා අහන්නෙම ඉගිලෙන හැටි ගැන. ඒකයි ඔහොම කියන්න සිදු වුනේ මිත්‍රයා. ඔන්න බලපන් මේ හාදයා මේක කමෙන්ට් කරල තමන්ගෙ අදහස කියන්නෙ නැහැ. එහෙම කරන්න ඕනෙ කමක් තිබුණ නම් කලින් මම ඕක කිව්වම කමෙන්ට් කරල ඒකට පිළිතුරු දෙන්න තුබුන නෙ. (මම දෙවනි වතාවටත් කියල, මේක කමෙන්ට් කරන එකක් නෑ කියලත් කිව්ව නිසා සමහර විට එහෙම කරයි )

    බුදු දහම යනු ෆ්ලයිට් ටියුටෝරියල් එකක් නොවෙයි. ඒකෙ කියවෙන්නෙ දුකින් මිදෙන හැටි. ඉගිලෙන හැටි නෙමෙයි. තව සැරයක් මම ඒක quote කරනවා ඔහුගේ ඇස් ඇරෙන්න...

    අතහැරලා දාන්න. කොච්චර උවමනා උනත් සියලු ලෝක සත්වයෝ එක වරටම දුකින් මුදවන්න පුළුවන් කමක් නැහැ! දුකයි තමයි...:( ඒත් කරන්න දෙයක් නැහැ! එහෙම පුළුවන් කමක් තිබුනා නම් ඒක කරන්නේ අපි අහල තියන ආදිතම බුදුරජාණන්වහන්සේ, දීපංකර බුදුරජාණන්වහන්සේමයි!! ඔයා ඔයාගේ විද්‍යා-විමුක්තිය සලසා ගැනීම ගැන මුලින් උනන්දුවෙන්න. යම් දවසක I'm Done! කියල තේරුනොත්, ඊට පස්සේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයට relay station එකක් වෙන්න. ඒ ඇති.
     
    • Like
    Reactions: djHiran

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0

    බුදු දහම යනු ෆ්ලයිට් ටියුටෝරියල් එකක් නොවෙයි. ඒකෙ කියවෙන්නෙ දුකින් මිදෙන හැටි. ඉගිලෙන හැටි නෙමෙයි. තව සැරයක් මම ඒක quote කරනවා ඔහුගේ ඇස් ඇරෙන්න...

    untitled.bmp

    :yes::yes::yes:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    අතහැරලා දාන්න. කොච්චර උවමනා උනත් සියලු ලෝක සත්වයෝ එක වරටම දුකින් මුදවන්න පුළුවන් කමක් නැහැ! දුකයි තමයි...:( ඒත් කරන්න දෙයක් නැහැ! එහෙම පුළුවන් කමක් තිබුනා නම් ඒක කරන්නේ අපි අහල තියන ආදිතම බුදුරජාණන්වහන්සේ, දීපංකර බුදුරජාණන්වහන්සේමයි!! ඔයා ඔයාගේ විද්‍යා-විමුක්තිය සලසා ගැනීම ගැන මුලින් උනන්දුවෙන්න. යම් දවසක I'm Done! කියල තේරුනොත්, ඊට පස්සේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයට relay station එකක් වෙන්න. ඒ ඇති.

    ඒක ඇත්ත කතාව
    ඒක නෙවෙයි මට ‍‍පොඩ්ඩක් කියන්න කමටහන් ලබාගැනීම සම්බන්ධව තොරතුරු ටිකක් දැනගන්න ඕනා ඒ ගැන තමන්ගේ චරිතයට ගැලපෙන එකක්ම තෝරාගත්තේ නැත්නම් ඒක දිගට කරගෙන යන්න අමාරුද ? මෙතන කියන්න බැරි තරම දිග නම් pm එකේ කියන්න

    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඒක ඇත්ත කතාව
    ඒක නෙවෙයි මට ‍‍පොඩ්ඩක් කියන්න කමටහන් ලබාගැනීම සම්බන්ධව තොරතුරු ටිකක් දැනගන්න ඕනා ඒ ගැන තමන්ගේ චරිතයට ගැලපෙන එකක්ම තෝරාගත්තේ නැත්නම් ඒක දිගට කරගෙන යන්න අමාරුද ?

    දන්න තරමිං බුද්ධ දේශනාවේ එන නිර්වානාවබෝධයට එක එක කමටහන් වර්ග ගොඩක් නැහැ. ආනාපානසතියෙන් සිත සමාධිගත කළොත් ලේසියෙන්ම ධ්‍යාන ලබාගන්න පුළුවන්. ඉන් එහාට යන්න නම් ධ්‍යාන වලින් ලැබෙන චිත්ත ඒකාග්‍රතාවය ඕනෙ. ධ්‍යාන ලබාග්න්න එක ගොඩක් අය හිතන තරම් මහා අමාරු impossible දෙයක් නං නෙමෙයි :yes: බයක් නැතුව මම කියනවා අත්දැකීමෙන්