Htmlවලින්_wallpaperඑකක් හදමු

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Htmlවලින්_wallpaperඑකක් හදමු

    HTML කෝඩ් භාවිතා කරලා සරල text animated වෙන wallpaper එකක් හදමු.මෙකට වෙනත් මෘදුකාංග ඔන වෙන්නෙ නෑ. notepad එකෙන් තමයි හදාගන්නෙ
    notepad විවෘත කරගෙන මෙ කොඩ් එක ගහගන්න

    Code:
    <head>
      <Title> Wall Paper</Title>
    </head>
    <body>
      <body bgcolor="000000">
      <body background="C:\WINDOWS\Web\Wallpaper\Ripple.jpg">
    
      <marquee><h1>
      <font face="Arial Black" colour="FF0000">Elama kiri....</font>
      <font face="Arial Black" colour="00FF00">Kohomada Weda neda </font>
      <marquee><h1>
    </body>
    </html>

    දෑන් මෙක කෑමතිනමක් ගහලා .htm කියලා ගහන්න(ex- elakiri.htm )
    save as type එකට All file තොරලා සෙව් කරගන්න.ඔයලා use කරන web browser එකෙ එක තියෙන icon එකක් හෑදිලා ඈති එක open කරලා බලන්න

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
    HTML:
    <body background="C:\WINDOWS\Web\Wallpaper\Ripple.jpg">
    මෙකෙන් කරන්නෙ අපිට ඔන කරන background pic එකක් addකර ගන්න එක
    C:\WINDOWS\Web\Wallpaper කියන්නෙ pic එක තියෙන path එක,Ripple.jpgකියන්නෙ
    pic එකෙ නම


    මෙකෙ තියෙන
    HTML:
    <font face="Arial Black" colour="FF0000">Elama kiri....</font>
    කොටසේ "Elama kiri...." වෙනුවට අපට ඔන කරන text එක ගහන්න පුලුවන්.
    ඊට යට "Kohomada Weda neda "තියෙන තෑනත් එහෙම්ම තමයි


    HTML:
    font face="Arial Black"
    එකෙන් අපිට ඔන කරන font එක add කරගන්න පුලුවන් එකට කරන්න තියෙන්නෙ pc එකෙ installකරල තියෙන තමන් කෑමතිfont එකක නමක් හරියට type කරන එකයි.

    HTML:
    <marquee><h1>
    මෙකෙන් වෙන්නෙ font size එක වෙනස් කරන එකh1-6ta දාන්න පුලුවන්
    Code:
    [SIZE="6"]h1=large[/SIZE]
      [SIZE="2"]h6 =small[/SIZE]
    000203D4.gif
    000203D4.gif
    000203D4.gif
    000203D4.gif

    පලක් තියෙනවනම් comment එකක් දලා යන්න
    :):):):):):):):):):):)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :):):):)
    ela ela :D

    thanks :yes::cool::cool::cool::cool::cool:

    thava hoyala daapan:):rolleyes:

    ow ban hoyanna one.oya code eka mata awurudu deka thunakata kalin hambuna kola kallaka thibune.
    code ekai save karana heti witharai thibbe.anith ewa mama hithala wenas karala thamai alla gaththe:):yes::yes::yes::yes::yes:
    thanx mchan
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    machan black screen ekak witharai enne

    ube windows7 hari vistada thiyenne?

    oke thiyena
    HTML:
    <body background="C:\WINDOWS\Web\Wallpaper\Ripple.jpg">
    eka nisa wenna athi ehema wenne.

    eken wenne backgrund eka hadana eka "C:\WINDOWS\Web\Wallpaper\Ripple.jpg" meka wenuwa ube pc eke thiyena wena pic ekak danna etha kota hariyai