ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙන් බලාපොරො&

May 10, 2010
325
34
0
Kadawatha
ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙන් බලාපොරො&

ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද????

ගැහැණු ළමයෙක් තමන් ආදරය කරන පිරිමි ළමයගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
කොල්ලන්ට දැනගන්නත් එක්ක ගැහැණු ළමයි comments දාන්න.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මප ඕක හරියටම දැනගන්න පුළුවන්නම් එලම තමයි.වැඩේ කියන්නේ අවුරුදු ගානක් ආශ්‍රය කරලත් දැනගන්න බැරි එකනේ......:(:(
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මම දන්න විදියට ගෑනු ලමයි දන්නේත් නැහැ උන්ට ඕන මොනවද කියලා.
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    අම්මප ඕක හරියටම දැනගන්න පුළුවන්නම් එලම තමයි.වැඩේ කියන්නේ අවුරුදු ගානක් ආශ්‍රය කරලත් දැනගන්න බැරි එකනේ......:(:(

    ekane ban kiyanne. Einstein pissek une ganiyek gana hithanna gihin wenna athi ban.
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    මම දන්න විදියට ගෑනු ලමයි දන්නේත් නැහැ උන්ට ඕන මොනවද කියලා.

    eekath aththa.. adum kadeekata ehema giyama araki mekai okkoma oni,
    salli gewala eliyata enna hadaddi thawath ekak aragannawane.
    samaharu horenuth adum gannawane.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පැටියා;9478362 said:

    මම මචන් පොඩි ආතල් එකක් කොල්ලොත් එක්ක බෙදාගෙන භුක්ති වින්ඳා.. ඒක බිස්නස් එකක් නෙවෙයි බන්... තව ඔන අය ඉන්නවනම් ඉල්ලන්න..

    මේ පැටිය කියන එකා කියන්නේ ඒවා 2.50 වැඩලු. එයා බෙදා හදාගෙන කන එකෙක් නෙවෙයි වෙන්න ඇති. ඒකයි එහෙම කියන්නේ..
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    එලකිරි එකේ හැමදාම කුනුහරුප වපුරන පැටිය කියන එකා එකා මම දාපු ඔය ආතල් එක මූ ඇඩ්මින් ටත් රිපෝර්ට් කරල...

    මූ නියම වසලය කියන්නේ එකනෙ බන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මම මචන් පොඩි ආතල් එකක් කොල්ලොත් එක්ක බෙදාගෙන භුක්ති වින්ඳා.. ඒක බිස්නස් එකක් නෙවෙයි බන්... තව ඔන අය ඉන්නවනම් ඉල්ලන්න..

    මේ පැටිය කියන එකා කියන්නේ ඒවා 2.50 වැඩලු. එයා බෙදා හදාගෙන කන එකෙක් නෙවෙයි වෙන්න ඇති. ඒකයි එහෙම කියන්නේ..

    :D

    Adeee uba hawle kana ekek da? LOLZZZ

    Oya beda hadagena kana porakne. Wife wa denna barida Sathiyakata :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එලකිරි එකේ හැමදාම කුනුහරුප වපුරන පැටිය කියන එකා එකා මම දාපු ඔය ආතල් එක මූ ඇඩ්මින් ටත් රිපෝර්ට් කරල...

    මූ නියම වසලය කියන්නේ එකනෙ බන්.

    ;) Ubalage maha eka wagema tama ubath banz

    Ubaata angilla dik wenakota kohoma hari kata hari divert karala shape wenna balanne.
    Owwa genu weda banz :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔන්න ඔන්න වලියක් ඇදගන්න යන්නේ.....:no::no::no::no::no:නිකන් හිටපල්ලා මේ අපූරු ත්‍රෙඩ් එක කන්නේ නැතිව............:frown::frown::frown: