ELAKIRI DIARY...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    HI FRIENDS..........!!!

    මම අද අලුත්ම වැඩක් පටන් ගන්න හිතුවා..ඒ තමයි ELAKIRI DIARY..

    2011dailydiaryagenda.jpg

    මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාල දවස ගානෙ කරන,දවස ගානෙ ඔයාලට වෙන විශේෂ දේවල් මෙතන ලියන එක.

    අපි දන්නවනෙ අපිට සමහර දවස්වලට මරු මරු වැඩ වෙනවනෙ..ආයෙ සමහර දවස්වලට එකම TOPIC එකක් ගැන මුලු දවසම NET SEARCH කරල කරල කරල නිදියගන්නවා..සමහර දවස්වලට අපි NET එකෙ ඉද්දි එකපාරට නොහිතන දේවල්වලට මුහුණ දෙන්න වෙනව..සමහර සොයාගැනීම් කරනව..සමහරවිට මොනවටහරි කෙලවගන්නව..සමහර දවස් වලට එක එක අලුත් SOFTWARES INSTALL කරන්න ගිහින් බලෙන් කෙලවගන්නව..ඔය වගේ දේවල්.. ඒ නිස ඔයාලට පුලුවන් දවස ඔයාල ගානේ කරන දෙවල් මෙතන ලියන්න..හැබැයි හැමෝම ඉස්සරහ කියන්න පුලුවන් දේවල් විතරයි..ඔයලගෙ පුද්ගලික දෙයක් උනත් ඔයාල කැමතිනම් විතරක් මෙතන ලියන්න පුලුවන්..OFFICE එකෙ දෙයක් උනත්,පාරෙ තොටේ දෙයක් උනත්,ගෙදර දෙයක් උනත් ඔයාල කමතිනම් විතරක් ලියන්න පුලුවන්..අපිට දවසකට එක විනාඩියක් විතරයි මේකට වෙන් කරන්න තියෙන්නෙ..ඒත් තව කාලයක් යනකොට අපි ඒ කාලෙ කරපු දේවල් දකිනකොට ලොකු සතුටක් දැනේවි..එලකිරි එකේ හොදම SENIOR MEMBER කෙනෙක් උනාම JUNIOR MEMBER කාලෙ කරපු බච්චො වැඩ දැකල හිනාවෙන්න පුලුවන්..

    එතකොට යාලුවනේ මේකෙන් අපිට ලැබෙන වාසිය තමයි තව ටික කාලයක් යද්දි අපි දවස ගානෙ කරපු පිස්සු වැඩ අපිටම අයෙ බලල හිනාවෙන්න පුලුවන්..සතුටු වෙන්න පුලුවන්..සමහර අමතක වෙච්ච දේවල් ඉක්මනට SEARCH කරල මොනාද කරේ කියල බලාගන්න පුලුවන්..සමහරවිට අපි දවස ගානෙම හොයන්න මහන්සි උන එක කවුරුහරි දැකල අපිට උදව් කරන්න පුලුවන්..අපිට අපේ හැමදෙයක්ම බෙදාගන්න පුලුවන්..මම හිතනව මේක හොද අදහසක් වේවි කියල..මොකද හිතන්නෙ ඔයාල මේක ගැන..හ්ම්ම්ම් හොදනම් ඉතින් පටන් ගමු බලන්න ලියන්න..... :yes: :yes: :yes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    ඔන්න එහෙනම් මන්ම පටාන් ගන්නම්..දෙයියනේ කියලා අද AIRTEL එකට 45ක් එහෙම දාගෙන වැඩ පටන් ගත්ත.එලකිරි එකේ කරක් ගහල http://www.espnstar.com/cwclive/ මේ SITE එකෙන් MATCH එක බැලුව.ආයෙ ඉතින් MEGAMIND 2010 ෆිල්ම් එක DOWNLOAD කරා..දෙයියනේ කියල DOWNLOAD කරල PARTS ටික එකතු කරද්දි මාව අමන්දානන්දයට පත් කරමින් එකතු කරපු PART ටික වැඩ නැතුව ගියා..ඉතින් ගත්ත ෆිල්ම් එක වැඩ නෑ.දැනුත් මන් ඒකට බොහොම සතුටින් ඉන්නෙ..:angry: :angry: :angry: :angry: :angry: :angry: මලම පැනල බැරිම තැන THREAD එකක් දාන්න අදහසක් ආවා.ඒ නිසා මේක දැම්මා..ඔච්චර තමා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අදහස නම් හොදයි..

    හ්ම්.. හරි. දැන් ඉතින් මුලින් ම පටන් ගත්ත හින්දා මොනවාත් නොකිව්වොත් එක අඩුපාඩුවක් වෙනවා නේ..
    හරි.. අද වුන දෙයක් මම කියන්නම්..
    අද කිව්වේ ඉරිදා.. හි. හි.. දැන් නම් පාන්දර වේලා නේ..
    දැන් පැය 2 කට උඩදි වගේ තමයි මේ සිද්ධිය වුනේ..
    නිකන් අහම්බෙන් එෆ්.බි. එක පැත්තේ සැරිසරලා ඉද්දි..
    අහම්බෙන් කෙල්ලෙක් මල්ලි කියාගෙන චැට් එකට ආවා..
    ඉතින් චැට් කරගෙන යද්දි තමයි මට තේරුම් ගියේ
    ඒ කෙල්ල ඇවිත් අපේ එළකිරි අඩවියේ ජනප්‍රිය කොල්ලෙක් ගේ වයිෆ් කියලා..
    හි.. හි.. මට පස්සේ අන්තිමේදි ඒ ගැන දැන ගන්න ලැබුනේ..
    ඒ කවුද කියලා නම් අහන්න යන්න එපා.. ;)
    ඕන්න ඕකයි වුනේ..
    :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ada mama Mach eka bala bala Innakota.. Haaal paaruwek aawa Machine ekak ussagena hadala denna kiyala (Ape pitha jee ge yaluwek) mama kivva ithin "Ada Mach ekane uncle" kiyala. Unka ge muna upset:rolleyes:

    thaath thath ekka katha korala miniha gedara giyaa.. Mata Koranna deyak naa ne ban..:baffled:

    Anith ewuntath kiyanne mama..
    Me masa deke eka ekaage gewal walata gihin karadara koranne nathuwa.. mach ekak balagena idhapan..:cool:

    Mach balanne nathi ##$%% Nidiya ganilla.(karanna wadak ath thema nath tham):D:D:D

    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න එහෙනම් මන්ම පටාන් ගන්නම්..දෙයියනේ කියලා අද AIRTEL එකට 45ක් එහෙම දාගෙන වැඩ පටන් ගත්ත.එලකිරි එකේ කරක් ගහල http://www.espnstar.com/cwclive/ මේ SITE එකෙන් MATCH එක බැලුව.ආයෙ ඉතින් MEGAMIND 2010 ෆිල්ම් එක DOWNLOAD කරා..දෙයියනේ කියල DOWNLOAD කරල PARTS ටික එකතු කරද්දි මාව අමන්දානන්දයට පත් කරමින් එකතු කරපු PART ටික වැඩ නැතුව ගියා..ඉතින් ගත්ත ෆිල්ම් එක වැඩ නෑ.දැනුත් මන් ඒකට බොහොම සතුටින් ඉන්නෙ..:angry: :angry: :angry: :angry: :angry: :angry: මලම පැනල බැරිම තැන THREAD එකක් දාන්න අදහසක් ආවා.ඒ නිසා මේක දැම්මා..ඔච්චර තමා

    හය්යෝ :lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අදහස නම් හොදයි..

    හ්ම්.. හරි. දැන් ඉතින් මුලින් ම පටන් ගත්ත හින්දා මොනවාත් නොකිව්වොත් එක අඩුපාඩුවක් වෙනවා නේ..
    හරි.. අද වුන දෙයක් මම කියන්නම්..
    අද කිව්වේ ඉරිදා.. හි. හි.. දැන් නම් පාන්දර වේලා නේ..
    දැන් පැය 2 කට උඩදි වගේ තමයි මේ සිද්ධිය වුනේ..
    නිකන් අහම්බෙන් එෆ්.බි. එක පැත්තේ සැරිසරලා ඉද්දි..
    අහම්බෙන් කෙල්ලෙක් මල්ලි කියාගෙන චැට් එකට ආවා..
    ඉතින් චැට් කරගෙන යද්දි තමයි මට තේරුම් ගියේ
    ඒ කෙල්ල ඇවිත් අපේ එළකිරි අඩවියේ ජනප්‍රිය කොල්ලෙක් ගේ වයිෆ් කියලා..
    හි.. හි.. මට පස්සේ අන්තිමේදි ඒ ගැන දැන ගන්න ලැබුනේ..
    ඒ කවුද කියලා නම් අහන්න යන්න එපා.. ;)
    ඕන්න ඕකයි වුනේ..
    :)

    හෑ.............. ඒකියන්නේ තෝද මගේ වයිප්ට එෆ්.බි. එකේ පැණි හලපු ගොබ්බය? :angry::angry::angry:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    අෆ්ෆේ අදනම් වැඩියේ මුකුත් උනේ නැ... හැබැයි අද මැච් එකනම් බැලුව....!!! එච්චර තමයි දැනට කරපු දෙයකට තියෙන්නේ..දැන්නම් need for speed hot pursuite ගේම් එක ප්ලේ කරනවා...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අෆ්ෆේ අදනම් වැඩියේ මුකුත් උනේ නැ... හැබැයි අද මැච් එකනම් බැලුව....!!! එච්චර තමයි දැනට කරපු දෙයකට තියෙන්නේ..දැන්නම් need for speed hot pursuite ගේම් එක ප්ලේ කරනවා...

    :rolleyes::rolleyes::rolleyes: