හයියො..උබට හාමිනේ කෙනෙකුත් ඉන්නවද??![]()
![]()
![]()
Hamine kiwwata thama ithn WENDA HAMINE banz...
හයියො..උබට හාමිනේ කෙනෙකුත් ඉන්නවද??![]()
![]()
![]()
මතක නෑ,(ඇත්තටම ලංකාව දින්නා කියලා මතකයි වෙන දන්නේ නෑ)![]()

උඹ මට සැක සහිතයි..විනය පරීක්ෂණයක් පවත්වන්න වෙනවා..![]()
![]()
![]()
![]()

![]()
![]()
![]()
..මට මැවිලා පේනවා..
![]()
![]()


උඹලා හිනාවෙයන්![]()



අහසේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ..
පොලවේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ..නෑ ..නෑ..නෑ...![]()



ඔන්න එහෙනම් මන්ම පටාන් ගන්නම්..දෙයියනේ කියලා අද AIRTEL එකට 45ක් එහෙම දාගෙන වැඩ පටන් ගත්ත.එලකිරි එකේ කරක් ගහල http://www.espnstar.com/cwclive/ මේ SITE එකෙන් MATCH එක බැලුව.ආයෙ ඉතින් MEGAMIND 2010 ෆිල්ම් එක DOWNLOAD කරා..දෙයියනේ කියල DOWNLOAD කරල PARTS ටික එකතු කරද්දි මාව අමන්දානන්දයට පත් කරමින් එකතු කරපු PART ටික වැඩ නැතුව ගියා..ඉතින් ගත්ත ෆිල්ම් එක වැඩ නෑ.දැනුත් මන් ඒකට බොහොම සතුටින් ඉන්නෙ..![]()
![]()
![]()
![]()
![]()
මලම පැනල බැරිම තැන THREAD එකක් දාන්න අදහසක් ආවා.ඒ නිසා මේක දැම්මා..ඔච්චර තමා


අදහස නම් හොදයි..
හ්ම්.. හරි. දැන් ඉතින් මුලින් ම පටන් ගත්ත හින්දා මොනවාත් නොකිව්වොත් එක අඩුපාඩුවක් වෙනවා නේ..
හරි.. අද වුන දෙයක් මම කියන්නම්..
අද කිව්වේ ඉරිදා.. හි. හි.. දැන් නම් පාන්දර වේලා නේ..
දැන් පැය 2 කට උඩදි වගේ තමයි මේ සිද්ධිය වුනේ..
නිකන් අහම්බෙන් එෆ්.බි. එක පැත්තේ සැරිසරලා ඉද්දි..
අහම්බෙන් කෙල්ලෙක් මල්ලි කියාගෙන චැට් එකට ආවා..
ඉතින් චැට් කරගෙන යද්දි තමයි මට තේරුම් ගියේ
ඒ කෙල්ල ඇවිත් අපේ එළකිරි අඩවියේ ජනප්රිය කොල්ලෙක් ගේ වයිෆ් කියලා..
හි.. හි.. මට පස්සේ අන්තිමේදි ඒ ගැන දැන ගන්න ලැබුනේ..
ඒ කවුද කියලා නම් අහන්න යන්න එපා..
ඕන්න ඕකයි වුනේ..![]()





