ELAKIRI DIARY...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    මතක නෑ,(ඇත්තටම ලංකාව දින්නා කියලා මතකයි වෙන දන්නේ නෑ):baffled::sorry:

    උඹ මට සැක සහිතයි..විනය පරීක්ෂණයක් පවත්වන්න වෙනවා..:rolleyes: :rolleyes: :rolleyes: :yes::yes:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    උඹලා හිනාවෙයන්:angry::angry:

    අහසේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ..
    පොලවේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ..නෑ ..නෑ..නෑ...:lol::no::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉරිද උදේ ... පාන්දර දෙකට නිදාගත්ත ... 4:30am ඇහැරුණා ... පොඩි වැඩ වගයක් තිබිල ඒක ඉවර කලා ... උදේ ක්ලාස් ගියා 7am ... රෑ 9ට ගෙදර ආව ... පැය දෙකක් නිදාගත්ත ...
    හෙට කරන්න තියෙන වැඩක් ගැන පොඩ්ඩක් බැලුව ... TV series එකක් සෙට් උනා 8 simple rules කියල ... තාම ඒක බලනව ... දැන් සඳුද උදේ 3:37am ... ආපහු වැඩට යන්නත් තියෙනව ... ඔහොම තමයි වැඩකටයුතු කෙරීගෙන යන්නෙ :)
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔන්න එහෙනම් මන්ම පටාන් ගන්නම්..දෙයියනේ කියලා අද AIRTEL එකට 45ක් එහෙම දාගෙන වැඩ පටන් ගත්ත.එලකිරි එකේ කරක් ගහල http://www.espnstar.com/cwclive/ මේ SITE එකෙන් MATCH එක බැලුව.ආයෙ ඉතින් MEGAMIND 2010 ෆිල්ම් එක DOWNLOAD කරා..දෙයියනේ කියල DOWNLOAD කරල PARTS ටික එකතු කරද්දි මාව අමන්දානන්දයට පත් කරමින් එකතු කරපු PART ටික වැඩ නැතුව ගියා..ඉතින් ගත්ත ෆිල්ම් එක වැඩ නෑ.දැනුත් මන් ඒකට බොහොම සතුටින් ඉන්නෙ..:angry: :angry: :angry: :angry: :angry: :angry: මලම පැනල බැරිම තැන THREAD එකක් දාන්න අදහසක් ආවා.ඒ නිසා මේක දැම්මා..ඔච්චර තමා

    :lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අදහස නම් හොදයි..

    හ්ම්.. හරි. දැන් ඉතින් මුලින් ම පටන් ගත්ත හින්දා මොනවාත් නොකිව්වොත් එක අඩුපාඩුවක් වෙනවා නේ..
    හරි.. අද වුන දෙයක් මම කියන්නම්..
    අද කිව්වේ ඉරිදා.. හි. හි.. දැන් නම් පාන්දර වේලා නේ..
    දැන් පැය 2 කට උඩදි වගේ තමයි මේ සිද්ධිය වුනේ..
    නිකන් අහම්බෙන් එෆ්.බි. එක පැත්තේ සැරිසරලා ඉද්දි..
    අහම්බෙන් කෙල්ලෙක් මල්ලි කියාගෙන චැට් එකට ආවා..
    ඉතින් චැට් කරගෙන යද්දි තමයි මට තේරුම් ගියේ
    ඒ කෙල්ල ඇවිත් අපේ එළකිරි අඩවියේ ජනප්‍රිය කොල්ලෙක් ගේ වයිෆ් කියලා..
    හි.. හි.. මට පස්සේ අන්තිමේදි ඒ ගැන දැන ගන්න ලැබුනේ..
    ඒ කවුද කියලා නම් අහන්න යන්න එපා.. ;)
    ඕන්න ඕකයි වුනේ..
    :)

    ඇ........................:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අද නම් මහා ජරා දවසක් බන්..
    මට උදේ ඉදන්ම ලෙඩ වෑටෙනවා වෑටෙනවා ඉවරයක් නෑහෑ බන්
    එ මදිවට හෙම්බිරිසාවකුත් හෑදිලා..
    තේරෙඩ් එකක් දෑන්මා එකෙක් වත් එ පෑත්තට එන්නේ නෑති පාටයි..
    http://www.elakiri.com/forum/showthread.php?t=1069745
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    Ude pandarama town ekata gihin ala kilo 3kui pol thel bothaleekui gaththa... gedara apu gaman ithin FB log wel ehemmama EK paththeth raumak gahaawwa,.....

    Dan nan ithin Gold marie ekak kaka Kayl XY balanawa...