මචන් java is a 4th Generation Language...
Java z a 3rd gen lnguage සහෝ.දායකත්වයට ස්තුති.
මචන් java is a 4th Generation Language...
සහෝ රේප් දෙන්ඩ විදියක් නෑලු.එත් මේ වැඩේ පට්ට.මමත් යන්තමින් දන්නවා ජාවා ගැන.පුලුවන් පුලුවන් විදියට මමත් සප් එකක් දෙන්නම්.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.....




ko ithin kiyala denne nadda
දානවා දානවා ............
මේ සතියේ මට exam. මම පාඩම් කරන ගමන් විවේක තියෙන වෙලාවට තමයි මේක ලියන්නේ. ඉවසීමෙන් ඉන්න සහෝ.....................
අනිවා මම දිගටම මේක කරගෙන යනවා.....
Elakiri එකේ හැමෝම Java ඉගෙනගන්නවනම් කොච්චර දෙයක්ද....









Lokka SlIIT Da???
SLIIT eketh me sathiye examlu...
exam eka hondatama liyanda... Jaya weewaa..
Api balan innawa meka digatama yanahati.... so hondata welaawa aragena hondata liyanda...![]()

Hee hee ..... SLIIT thamai machan....
SLIIT eka patan gaththa dawase idan iwara wena dawasa wenakam exam
haaffoooooooooooo



Kollupitiyada maalabee da???
Ela ela.kohe indan hari kamak na ithin.Digatama randii inda lokka![]()

ela elaදානවා දානවා ............
මේ සතියේ මට exam. මම පාඩම් කරන ගමන් විවේක තියෙන වෙලාවට තමයි මේක ලියන්නේ. ඉවසීමෙන් ඉන්න සහෝ.....................
අනිවා මම දිගටම මේක කරගෙන යනවා.....
Elakiri එකේ හැමෝම Java ඉගෙනගන්නවනම් කොච්චර දෙයක්ද....
මච්ං මම දන්න විදිහට Java කියන්නෙ 3rd Generation Language එකක්.
4th Generation Language වලට 3rd Generation Language වලට වගේ ලොකු දිග codings එන්නෙ නහැ නේද?
4th Generation Language වලට අදාල වෙන්නෙ SQL,CSS වගේ Language නේද?
මේකත් බලන්නකෝ...................... Wikipedia
elazz
we r with u..
macho 4th grnaration 5th genaration languaes monawada??
if cn 1-5 genaration laguage table ekak daapan..
elazz