අද මම කාලෙකට පස්සෙ මගේ හොඳම යාළුවගෙ(මලිත් සංඛ) ගෙවල් පැත්තෙ ගියා... එහෙට යද්දි 3.30ට විතර ඇති. 9.00ට විතර මිනිහා මාව මිනිහගෙ තාත්තගෙ බයිසිකලෙන් ගෙදෙරට ඇරලවන්න ආවා, ගාළුපාරට දානවත් එක්කම පොලීසියෙන් නැවැත්තුවා!
මූට ලයිසනුත් නෑ... පොලීසියෙ එකා අලි ටොක් දානවා.. උසාවි දානවලු අරවද මේවද ගොඩක් කිව්වා... හැබැයි පොතේ මුකුත් ලිව්වෙ නෑ... උන් බැලුවෙ අපෙන් ගානක් කඩාගන්න... අපේ අතෙ සල්ලිත් නෑ... උන් ආදායම් බලපත්රයද මොකද්ද එකක් අරගෙන කිව්වා හෙට පොලීසියට එන්න කියලා... උන්ට තේරුනාද කොහෙද එවෙලෙ අතේ සල්ලි නෑ කියලා...
හෙට උදෙන්ම ගිහින් කීයක් හරි දීලා ගොඩින් බේරගන්න ඕනා...