ELAKIRI DIARY...!!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    අද මම කාලෙකට පස්සෙ මගේ හොඳම යාළුවගෙ(මලිත් සංඛ) ගෙවල් පැත්තෙ ගියා... එහෙට යද්දි 3.30ට විතර ඇති. 9.00ට විතර මිනිහා මාව මිනිහගෙ තාත්තගෙ බයිසිකලෙන් ගෙදෙරට ඇරලවන්න ආවා, ගාළුපාරට දානවත් එක්කම පොලීසියෙන් නැවැත්තුවා!:shocked: මූට ලයිසනුත් නෑ... පොලීසියෙ එකා අලි ටොක් දානවා.. උසාවි දානවලු අරවද මේවද ගොඩක් කිව්වා... හැබැයි පොතේ මුකුත් ලිව්වෙ නෑ... උන් බැලුවෙ අපෙන් ගානක් කඩාගන්න... අපේ අතෙ සල්ලිත් නෑ... උන් ආදායම් බලපත්‍රයද මොකද්ද එකක් අරගෙන කිව්වා හෙට පොලීසියට එන්න කියලා... උන්ට තේරුනාද කොහෙද එවෙලෙ අතේ සල්ලි නෑ කියලා... :angry:හෙට උදෙන්ම ගිහින් කීයක් හරි දීලා ගොඩින් බේරගන්න ඕනා...;):yes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    මම දැන් facebook hack කරන්න අලුත්ම ක්‍රමයක් අත් හදා බැලුවා..අති සාර්තකයි...මට මාර happy...!!!:) :) :)
     
    :shocked: :shocked: :shocked:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම දැන් facebook hack කරන්න අලුත්ම ක්‍රමයක් අත් හදා බැලුවා..අති සාර්තකයි...මට මාර happy...!!!:) :) :)

    macoooooooo උබ දන්නවනේ hack කරන එක නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කියල hack කරාට අවුලක් නැහැ. හැබැයි වැඩේ කෙල වුනාම බේරෙන්න දන්නේ නැත්තම් තෝ ගස්.එකම profile එකට දෙපාරක් යන්න එපා:no::no::no::no:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    අදනම් මට නෙට් යන්න බැරි උනා..අද වැඩ ගොඩායි..
    හ්ම්ම්..අද මම මගෙ මැෂින් එකට norton අයින් කරල bitdefender ගැහුවා..
    ඒකත් මරු..අදට දෙයියනේ කියල ෆිල්ම් 2ක් ගොඩ දැම්ම..
    no problem & prince...තම ටිකකින් guzzarish බලන්නත් ඕන..
    කොහොමද ඔයාලට???
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපෙ ගෙදර අවුරුදු 10-12ක විතර ඉදලා ජම්බූ ගහක් තිබුනා
    අඩී 4ක් විතර උසයි පැන්සල් හතරක විතර මහත ඇතී ගහෙ තියෙන්නෙත් ඉති 5ක් විතර:baffled:
    කොහොම හරී දැන් මාස3කට විතර කලින් මල්පොකුරක් හැදුනා පොකුරක් කිව්වට මල් හතරයී ගහටම හැදුනෙ:rofl:
    ඔය ජම්ඹු ගෙඩී 4 ලොකු වෙනකන් තම්යී හැමෝම බලගෙන හිටියෙ මොකද ඕකනෙ පලවෙනී අස්වැන්න:rolleyes:
    කොහොම හරී මම උදෙ 9ට විතර ඇහැරිලා මොනින්ග් එක ගුඩ් වෙන්නත් එක්ක පොඩි වොක් එකක් දාලා එද්දි බැලින්නම් ගෙඩී ඉදිලා :shocked::love:
    එහෙම ගෙඩියක් කඩල කාලා බැලුවා අවුලක් නැ හොද ගානට ඉදිලා දෙවෙනී එකත් කාල බැලුවා අවුලක් නැ:yes: පස්සෙයී මතක් ඕක කන්න බලාගෙන තව කට්ටීය හිටියා කියලා අඩුගානෙ ඒ අය පේන්වන්නවත් ඔනී ඉතුරු දෙක එහෙමම තියෙද්දි මම ශෙප් එකෙ එලකිරිය පැත්තෙ ආවා
    ඔන්න ඔහොමයී උනෙ
    :P

    අනේ උබ මගෙ තැන හිටියත් කරන්නෙ ඕකම තමයී:angry:
    ඔයා ගෙඩි හතර දිහා නොබලපු වෙලාවක් නැ මටම පුදුමයී මෙච්චර දවසක් හරි ඔවා ඉතුරු වෙලාතිබුන එක ගැන:P
    පස්සෙ මම කාමරෙ ඉන්න ගමන් කට්ටියට කිව්වා ජම්බූ ඉදිලා කියලා කඩාගෙන කන්න කියලා:P
    එවුන් කියනවා අපි දැක්කා මට පෙන්වන්නලු තිව්වෙ කියලා:baffled:

    මාර ආතල් තමා මේ වගේ සීන්......
    එක සැරයක් අපේ ගෙදර කඩුපුල් පැලේක පළවෙනි පාරට මල් ආපු දවසෙත් එහෙමයි........
    කස්ටිය බලං හිටියෙ නිදිමරාගෙන...
    මාර ලස්සනට වැඩේනං වුනා......
    රෑ 12 ට තමා හරියටම මල පිපිල ඉව‍ර වෙන්නේ...........
    මාර ලස්සනයි........ මාර සුවඳයි.........
    දැං නං එකපාර මල් 10 ක් 12 කුත් පිපෙනවා........
    හැබැයි දැනුත් මතක් වෙනවා ඒ පළවෙනි පාර පිපුනු දවස.........
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඔව් යාලුවා මුල්මපාර සිද්දවෙන හැම දෙයක්ම වගෙ ජිවිතකාලෙටම අමතක වෙන්නෙ නැ:yes:
    එක හැමදෙටම පොදූ කාරනයක් ආදරය,විරහව වගෙ ලොකූ දෙවල් වගෙම ගහක ජම්බූ හැදෙනවා වගෙ පොඩී දෙයක් උනත් එහෙමයී;)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එල එල නියම වැඩේ ;)
    අදනම් විශේෂ මුකුත් න අපි හෙට බලමු
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද නම් ගොඩක් සතුටු හිතෙන දවසක් මොකද දවස් දෙකක් නෙට් කෙලවිලා තිබිලා අද තමයී හදාගත්තෙ :yes:මෙච්චර දවස් ඇස්.ඇල්.ටී එකට කෝල්කරනවා බනිනවා වෙන වැඩක් නැ:angry:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    අද නම් ගොඩක් සතුටු හිතෙන දවසක් මොකද දවස් දෙකක් නෙට් කෙලවිලා තිබිලා අද තමයී හදාගත්තෙ :yes:මෙච්චර දවස් ඇස්.ඇල්.ටී එකට කෝල්කරනවා බනිනවා වෙන වැඩක් නැ:angry:

    S.L.T අවුල්ද?
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    හ්ම්ම් අදත් ඉතින් 45 තමා..
    අදනම් EK පැත්තෙ කරක් ගහල PYAR IMPOSSIBLE FILM එක බැලුව..
    හොදයි..අද මට මගෙ ලැප් එක හම්බුනා..
    ඒ නිස මගෙ අනිත් මැෂින් එක විකුනන්න තීරනය කල
    අදම ගන්න කෙනෙකුත් සෙට් උනා..
    දැන් කල්පනා කරනව අද ගන්න ෆිල්ම් එක මොකක්ද කියල..
    ඔයාලවත් කියන්නකො සුෆිරි ෆිල්ම් එකක්...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    S.L.T අවුල්ද?
    සමහර වෙලාවට අවුල් එත් මට එච්චරම ප්‍රශ්න ඇතී උනෙ නැ:yes:
    අද නම් වෙලා තිබුනෙ අපෙ ටෙලිෆෝන් වයර වල අවුලක් එක හැදුවා
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    සමහර වෙලාවට අවුල් එත් මට එච්චරම ප්‍රශ්න ඇතී උනෙ නැ:yes:
    අද නම් වෙලා තිබුනෙ අපෙ ටෙලිෆෝන් වයර වල අවුලක් එක හැදුවා

    ආහ් එහෙමද ජම්බුවා?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආහ් එහෙමද ජම්බුවා?
    ජම්බූ:angry:
    ඇස්. ඇල් .ටී නම් මම මොනවා උනත් අතඅරින්නෙ නැ මට ලාබෙට පැකෙග් එකක් දිලා තියෙනවා එවුන්;)
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ok.
    ehenam mamath ada una siddiyak kiyannam...mama hambantota idala ada kandy mage gedarata awa... mama avissawellata ewith etana edala A/C ekaka kandy eawa... ekedi lassana girl kenek mama hitapu seat eka laga hitagena hitiya.... mama hitanne weda erila gedara yana gaman..... itin mata duka hituna seat eka denta. but mamath hambantota edala ena nisa mata egata amaru hinda eka mama athariya.. but mata den hitenawa seat eka dunna nam hodai kiyala....