ayata pamanai...

මේ රට ගොඩනැගිය හ&#3536

  • UPFA

    Votes: 66 31.0%
  • UNP

    Votes: 111 52.1%
  • JVP

    Votes: 15 7.0%
  • OTHER

    Votes: 21 9.9%

  • Total voters
    213

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    UPFA and UNP
    මුන් දෙගොල්ලන්ගෙම ඉන්නෙ කම්බ හොරු.තුක් නොදකින්
    :angry::angry::angry::angry::angry:
     
    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    nayaka kama dunna kiyala rata goda ganna bane:P:P:P

    Mama Q we Sajith nayakaya wela UNP eka dinanda one kiyala rata hadennanam.. Dan inna Janadi pathi danne mokak hari karala Eyage nama daganda vitharane.. Ethakotha Mr.Pramadasa hadala thiyena ewata eyage nama dala thibbanam ehena ??
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    okata thawa vote ekak add karanna danata nathi paksha kiyla. mokada kawada honda pkshayak eida danne naa
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Mama Q we Sajith nayakaya wela UNP eka dinanda one kiyala rata hadennanam.. Dan inna Janadi pathi danne mokak hari karala Eyage nama daganda vitharane.. Ethakotha Mr.Pramadasa hadala thiyena ewata eyage nama dala thibbanam ehena ??

    uba kiyana de mata terenawa eth UNP eke open economic policy ekta anuwa mona nayakaya awath nathi ekata naththatama nathi wenawa pohosathata naanna labenawa echcharai:yes::yes::yes:
     
    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    uba kiyana de mata terenawa eth UNP eke open economic policy ekta anuwa mona nayakaya awath nathi ekata naththatama nathi wenawa pohosathata naanna labenawa echcharai:yes::yes::yes:

    Hmmmmmmmmmmmmmm... Eka ekage eka eka adahasne ban.. Mage Paudgalika kamattanam UNP.. :) Ehema kiyala matanam kagewath ekka randu wenna one na.. :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ රට හැදෙන්නේ නැත්තේ මේ දේශපාලන පක්ෂ හින්ද කියල කියනව නම් සම්පූර්ණ වැරදී.මේ දෙකම UPFA + UNP හොඳ පක්ෂ.හොඳ මිනිහෙක් එකෙක් දෙන්නෙක් ඉන්නව.ඒ වුනාට 95%ක්ම හොරු.හොරු කියන්නේ පල්ම පල් කම්බ හොරු.වැරදි මේ පල් හොරුන්ද?නෑ උන් නෙමේ මේවුන්ට චන්දෙ දෙන මැටි හරක් මිනිස්සුන්ට.යූන්පී කාලෙට යූන්පී එකේ වැරදි කියල බුලතට ගහනව.ඊලඟ පාර බුලතට බැනල අලියට ගහනව.දෙපැත්තෙ මන්ත්‍රීල ටික සමාදානයෙන් බෙදාහදාගෙන කනව.මම නම් කියන්නේ උන් වැරදි නෑ.උන් හරි.උන් හොරාකන බව දැන දැනමනේ මේ රටේ මැටිහරක් උන්ටම චන්දෙ දෙන්නේ.මේ මැට්ටෝ ටික ඉන්නකම් සදාසොත්ථි බවන්තුතේ තමා ඉතින්.:angry::angry::angry::angry:
     
    sirawata machn uba kiyana de 100% k hari. api wage bath kan harak hinda thamai mun hamadama raja sapa vdinne:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ පක්ශ ටික මොනවා කරත් වැඩක් නෑ... රටේ මිනිස්සුන්ගේ ආකල්ප්මය වෙනසක් ඇතිවෙන්න ඕනේ.. අපේ මිනිස්සු හැමදේම කරන්නේ තමන්ගේ වාසියට... ඉතිං මේ පක්ශ වල අය කරන්නේ ඒක තමන්ගේ වාසියට හරවගන්න එක.. පොදු ජනයා ඔක්කොම එකා වගේ අවංකවම රට ගැන හිතනවා නම් මේ එක එකාට ඕන ව්දිහට රට පාලනය කරන්න බෑ..