UNP - Sajithta denda one nayaka kama..!!



nayaka kama dunna kiyala rata goda ganna bane![]()
Mama Q we Sajith nayakaya wela UNP eka dinanda one kiyala rata hadennanam.. Dan inna Janadi pathi danne mokak hari karala Eyage nama daganda vitharane.. Ethakotha Mr.Pramadasa hadala thiyena ewata eyage nama dala thibbanam ehena ??



uba kiyana de mata terenawa eth UNP eke open economic policy ekta anuwa mona nayakaya awath nathi ekata naththatama nathi wenawa pohosathata naanna labenawa echcharai![]()
Ehema kiyala matanam kagewath ekka randu wenna one na.. 




මේ රට හැදෙන්නේ නැත්තේ මේ දේශපාලන පක්ෂ හින්ද කියල කියනව නම් සම්පූර්ණ වැරදී.මේ දෙකම UPFA + UNP හොඳ පක්ෂ.හොඳ මිනිහෙක් එකෙක් දෙන්නෙක් ඉන්නව.ඒ වුනාට 95%ක්ම හොරු.හොරු කියන්නේ පල්ම පල් කම්බ හොරු.වැරදි මේ පල් හොරුන්ද?නෑ උන් නෙමේ මේවුන්ට චන්දෙ දෙන මැටි හරක් මිනිස්සුන්ට.යූන්පී කාලෙට යූන්පී එකේ වැරදි කියල බුලතට ගහනව.ඊලඟ පාර බුලතට බැනල අලියට ගහනව.දෙපැත්තෙ මන්ත්රීල ටික සමාදානයෙන් බෙදාහදාගෙන කනව.මම නම් කියන්නේ උන් වැරදි නෑ.උන් හරි.උන් හොරාකන බව දැන දැනමනේ මේ රටේ මැටිහරක් උන්ටම චන්දෙ දෙන්නේ.මේ මැට්ටෝ ටික ඉන්නකම් සදාසොත්ථි බවන්තුතේ තමා ඉතින්.![]()


අපි හෑදුනොත් රට නිකම්ම හෑදෙයි.





man kiyanna giya ekane uba kiyala thiyenne![]()
![]()



