rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් මෙහෙමයි.. කෙල්ලෙක් ව ගෙදරට හොරෙන් ගෙනියලා.
    කසාද බැද ගත්තා කියලා..
    ඒතන සැබැ ආදරයක් ඇති වෙන්නේ නෑ..
    අපිට ඒ වගේ බොලද අදහස් මතු වෙන එක සාධාරණයි..
    හේතුව ආදරය අන්ධයි කියනවා නේ.. ඒ හින්දා.. බොලද වැඩ කරන්න හුග දෙනෙක් පෙලබෙනවා..

    මචන්.. උඹ ඉගෙන ගන්නවා ද ? නැත්නම් රස්සාවක් කරන කෙනෙක් ද ?
    ඒ කෙල්ලත් එක්ක කොයි තරම් කාලයක් උඹ ආදරය කලා ද කියලා කියන්න..
    ඊට පස්සේ උත්තරයක් දෙන්නම්..

    ubanam sirawatama gindara dial akak...:yes::yes::yes:
    ube advice walata anuwa kata pura aiye kiyala kiyanna puluwan:):):):)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    SAHODARAYO KOKE EKAK NAM NEMEI MAT UMBALAGEN WADAGAT IDEAS ONE
    :love::love::love::sorry::sorry::sorry:

    thiranayak ganna kalin sehena hithapan.mokada ape life akata revers gear nane...mula meda aga piliwelin hithala decision akak ganin.:yes:

    uba penala yanna thiranaya kaloth ake loku risk akak thiyenawa saho...panala gihin jeewath wena aka wagema gewal walin ana problems handle karannath wenawa.adu wayasen prashna 500 kata muna dena kota ubata kellawai ube jeevithei 2ma epa wena aka katawath nawaththanna amarui........:(

    kalaya godak problems walata hoda widiyata uththara denawa saho...ubath puluwannam ube prashne kalayata bara deepan.uba thama kollek.yanna godak durak thiyenawa.jeevithe patan genmama ei end akak karaganna hadanne...

    me tika kiwwe yalu fit akata.uba hithala thiranayak ganin.udawwak onenam rukshan kolla kawadawath aka ignore karanne na....:):):):):):):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    MATA EYALAGE FAMLY FRND KENEK KIWWA SALLITH ME PRASHNETA HETHUWAK LU.

    සල්ලි නෙවෙයි මචන් මෙතන මුලිකම ප්‍රශ්නේ..
    ඔයා ඒ පවුලේ අයත් එක්ක සම්බන්ධකම් පවත්වපු නැති එකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ..
    අපි අවංක ආදරයක් කරනවා නම්.. ඒතන අපේ හිත තුල බයක් ඇති වෙන්න හොද නෑ..
    ඒ වගේ බයක් ඇති වෙනවා නම්.. එතන සෑබැ ආදරයක් අපිට පෙන්නුම් කරන්න බෑ යාලුවා..
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,484
    1,890
    113
    panala nam yanna epa........... oka uba ube jeewithe karaganna lokuma gon kama weii..............
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    හ්ම්.. මෙහෙමයි බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගන්නේ.. කිසිම වයස් සීමාවක් පදනම් කරගෙන නෙවෙයි..
    ආදරයක් අපේ ජිවිතයට ලං වෙන්න වේලාවක් කලාවක් ඕන වෙන්නේ නෑ..
    ඕනෑම වේලාවක අපි නොහිතු මොහොතක ආදරය අපේ හදවත් අපිටත් නොදැන පැහැරගෙන යනවා..

    ඉතින්.. බොහෝ දෙනෙක් ඒ ලැබෙන ආදරයට ආදරය කරන්න කැමැති වුනත්.. ඒ අයගේ හිත තුල පොඩි බයක් තියෙනවා.. මේ සමාජය අපි ගැන වැරදි වැටහිමක් ගනිද කියලා..
    ඒත් ඒ ආදරය ඒ කෙනා වෙනුවෙන් හදවත පුදන්න සුදානම් වු මොහොතේ ඒ ආදරය නිසා..
    ඒ කරන දේ හරි ද වැරදි ද කියලා අපේ හිත් වලට දැනෙන්නේ නෑ..

    ඒ හින්දා.. අපි සීමා මායිම් නොතකා ආදරය වෙනුවෙන් අපේ ජිවිතයේ වැඩි හරියක් කාලය වෙන් කර ගන්නවා.
    කොහොම වුනත්.. අපේ හිත තුල ඒ ආදරයට ආදරය කරද්දි.. අපේ හිත තුලට හැම මොහොතේම එන සිතුවිල්ලක් තමයි.. අපිට මේ ආදරය අහිමි වෙයි කියන මතය..

    ඒ හේතුවෙන් කොයි කවුරුත් තමන්ගේ ජ්විතයේදි..
    හදිසි තිරණ අරන් ඒ ආදරය අහිමි වේ යයි කියන බය හදවතේ තියාගෙනයි ආදරය ගොඩ නගන්නේ..

    අන්න එතනයි ආදරය කරන්නන්ට වැරදෙන තැන..

    ඒ අය මේ සමාජයට හොරෙන් ආදරය කරන්න පටන් ගන්නවා..
    කොයි තරම් බියෙන් ආදරය කරනවා කිව්වොත්..
    ඒ අය තම දෙමව්පියන්ට වත් මේ ආදරය ගැන කියන්න මැලි වෙනවා..
    ( තම දෙමව්පියන්ට කීකරුව ජිවත් වෙන අය නම් මේ ප්‍රතිපත්තියෙන් වැලකිලා ජිවත් වෙන්නයි.. බොහෝ වේලාවට උත්සහ කරන්නේ. )

    ඉතින් ඒ වගේ ආදරයක් කරද්දි.. ඒ අය කොයි මොහොතෙත් බියෙන් තමයි තම ආදරය තමන්ගේ ජිවිතයට ලං කර ගන්නේ..
    ඒ අය ඉදිරිය ගැන කිසිම මොහොතක හිතන්න යන්නේ නෑ..
    ඒ වගේ සිතුවිල්ලක් ඒ අය තුලට එන්නේ නැත්තේ ඒ අය ආදරය තුල අන්ධ වේලා ජිවත් වෙන නිසායි..

    ඉතින් මේ ගැන ගෙදර උදවිය දන්නේ නැති හින්දා..
    ඒ අය හිතාගෙන ඉන්නේ.. අපේ දුව අහිංසකයි.. කිසිම කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති ලැජ්ජාවෙන් ජිවත් වෙන කෙල්ලෙක් කියලායි.. ( ඒ වගේම පුතාලා ගැන හිතන දෙමව්පියනුත් ඉන්නවා.. : )

    කොයි දෙමව්පියන්ගේ හිතේ තියෙන බලාපොරොත්තුවක් තමයි..
    තමන්ගේ දුවලා පුතාලා නිසිවයසට එළබෙද්දි.. ඒ අයට කසාදයක් එහෙම කරලා දෙන එක..
    ඉතින්. ඒ අයත් තම දුව ගේ පුතාගේ සතුට වෙනුවෙන්.. ඒ අය වුනත්..
    හොද පවුල් පසුබිමක ඉන්න කෙනෙක් හොයන්නේ.. තම දුව හෝ පුතා කිසි දිනක දුකෙන් ජිවත් වෙන්න හොද නෑ කියන මතයෙන් ඉදගෙනයි..

    ඉතින්.. ඒ අවඩියේදි.. තම දුව වෙනත් කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනාම.. ඒ දෙමව්පියන්ට ලොකු වේදනාවක් දැනෙනවා..
    ඇයි මේ වගේ දෙයක් අපිට හංගන්න හේතු වුනේ කියලා..
    ඒ මොහොත වෙද්දි.. සමහර වේලාවට පරක්කු වැඩි වෙන්නත් පුලුවන්..

    ඒකයි බොහෝ දෙනෙක් ට වෙන්නේ..

    ඒ හින්දා මම කවදාත් දරණ මතයක් තමයි.. ආදරය කලාට කමක් නෑ..
    ඒ ආදරය ගැන තම දෙමව්පියන්ට දැනුවත් කරලා තියෙන්න..
    දැනුවත් කරලා විතරක් මදි.. ඒ කොල්ලාව හරි.. ඒ කෙල්ලව හරි තම නිවසේ උදවියට හදුන්වලා දෙන්න වග බලා ගන්න..ඉතින්.. ඒ අවඩියේදි.. තම දුව වෙනත් කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනාම.. ඒ දෙමව්පියන්ට ලොකු වේදනාවක් දැනෙනවා..
    ඇයි මේ වගේ දෙයක් අපිට හංගන්න හේතු වුනේ කියලා..
    ඒ මොහොත වෙද්දි.. සමහර වේලාවට පරක්කු වැඩි වෙන්නත් පුලුවන්..

    ඒකයි බොහෝ දෙනෙක් ට වෙන්නේ..

    එහෙම කලා නම්.. ඒ ආදරවන්තයා හෝ වන්තිය ඒ ආදරයට රැවටිමක් කරන්න හරි හිතාගෙන හිටියා නම්..
    ඒ දේ තව දුරටත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ..
    අනික ඒ තම දෙමව්පියන්ට දැනුවත් කරලා තිබ්බා නම්..
    මේ සමාජයට බයෙන් සැකෙන් ජිවත් වෙන්න ඕන වෙන්නේ නෑ..
    ඒ වගේම පදුරක් ගානේ.. කුඩයක් යටට වේලා පාර තොටේ තව දුරටත් හොරෙන් ආදරය කරන්නත් ඕන වෙන එකක් නෑ..


    mmmm... oya kiyana de therenawa bro.. eka aththa.. horen horen love karala passe duk wena eka therumak na..:yes::yes:

    ithin ethakota demawupiyanta kiyala therum karata passeth e aya kamathi nathi unoth mokakda karanna ona? e kiyanna kamathi karaganna kisima widiyak naththan...

    aththama kiwwoth mata meka ahanna hethu unu kathawe girl ammalata meka kiwwa (mulinma wage).. eth eyala kohomawath ekata kamathi une na. (eyalata godak salli thiyenawa. girl dan engineer kenek. eyalage pawule hamoma wage loku loku jobs karana professionals la. ) e boy ge waraddak wath narakak wath thibune na. eth eya e ammala thamange duwa wenuwen balaporoththu unu widiye kenek nevei. e ayya saamanya wadagath pawulaka lamayek. habai wadiya salli na. campus giyeth na. job ekak nam kala. eth ara akkage pawulata hariyana tharam loku ekak nevei..

    eth eyala godak kal yalu wela hitiya. ammala hondatama wirudda una. anthimata e akka ayyawa atha ariya..ithin eya e gaththe ganna puluwan hondama theeraneda? :confused::confused:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    panala nam yanna epa........... oka uba ube jeewithe karaganna lokuma gon kama weii..............

    හ්ම්, ඒ වගේම ඒ වගේ දෙයක් කලා නම්..
    මේ තරම් මේ ජිවිතයේ සතුටින් විනෝදයෙන් ගත කරපු අන්තිම මොහොත කියලා හිතා ගන්න තමයි තියෙන්නේ.
    ඒ වගේම වැඩි කල් යන්නේ නැතිව මේ ජිවිතය කලකිරෙයි..
    එතකොට වෙන්නේ අහිංසක ජිවිත දෙකක්.. වෙනුවෙන් බොහෝ දෙනෙක්ට හඩා වැලපෙන්න තමයි..
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    හ්ම්, ඒ වගේම ඒ වගේ දෙයක් කලා නම්..
    මේ තරම් මේ ජිවිතයේ සතුටින් විනෝදයෙන් ගත කරපු අන්තිම මොහොත කියලා හිතා ගන්න තමයි තියෙන්නේ.
    ඒ වගේම වැඩි කල් යන්නේ නැතිව මේ ජිවිතය කලකිරෙයි..
    එතකොට වෙන්නේ අහිංසක ජිවිත දෙකක්.. වෙනුවෙන් බොහෝ දෙනෙක්ට හඩා වැලපෙන්න තමයි..

    OW SAHOO MAMA PILI GANNAWA AADARE ANDAI KIYALA.DAN NAM PRASHNE TIKAKATA TEMPORRY COOLDOWN WELA.EETH KOI WELE APAHU ME GINI KANDA PIPIREIDA DAN NA
    :sorry::sorry::sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    OW SAHOO MAMA PILI GANNAWA AADARE ANDAI KIYALA.DAN NAM PRASHNE TIKAKATA TEMPORRY COOLDOWN WELA.EETH KOI WELE APAHU ME GINI KANDA PIPIREIDA DAN NA
    :sorry::sorry::sorry:

    යාලුවා නොලැබෙන දෙයක් වෙනුවෙන් දුක් වේලා තේරුමක් නෑ..
    අපි සන්තොස වෙන්න ඕනේ.. අපිට ලැබිලා තියෙන දේවල් ගැන හිතලා..
    හේතුව.. මේ ලොකේ අපිට ලැබුනේ නැති දේවල් ගැන හිතලා දුක් වෙන පිරිස අනන්තව ජිවත් වෙනවා..
    ඒ අතින් ඒ අයට වඩා මේ ජිවිතයේ අපි බොහෝ සැප සම්පත් විදිනවා..
    ඉතින් ඒ ගැන හිතලා අපි ජිවත් වෙන්න උත්සහ කරමු යාලුවා..