එල එල..... මෙතන Java කරපු අයගෙන් සම්පූර්න support එක ඔනි.................
මම ලොකුවට program එක හදනවනම් use කරන්නෙ NetBeans IDE. හුගක් කට්ටිය දන්නව අති IDE කියන්නෙ integrated development environments කියන එකට කියල. IDE එකක program කරද්දි අපෙ code එක වරදිනකොටම අපිට ඒක පෙන්නල දෙනව. ඒ නිසා errors දැනගන්නයි හදාගන්නයි ලේසියි.
එහෙම නැත්තම් හදිස්සියට program එකක් හරිද කියල බලගන්න use කරන්නෙ notepad එක තම්යි.
Bluej ගැන නම් මම දන්නෙ නහැ මචං.
කට්ටිය තව හොද ඒව දන්නවනම් කියන්න හොදේ...................
![]()
Eclipse IDE for Java Developers
Eclipse IDE for Java EE Developers












