ela
uba kiyana 1th etta wenna puluwan.api danne nene 100%.api recordings karana tena hitiye nene.neda?



මචන් පොඩ්ඩක් බලපන් මම කලින් කියල තියන එක .මම කිව්වේ මේක සම්පුර්ර්ණ ඇත්තක් නොවෙන්න පුළුවන් කියල විතරයි.නැතිව තන්කරම බොරුවක් කියල නෙවි.
ඇත්ත අස්සේ බොරුව හංගන්න ඕනේ කෙනෙක්ට පුළුවන්.අනික මිනිස්සුන්ට හිනා යන,මිනිස්සු ඇවිස්සෙන දේවල් දුන්නම මිනිස්සු ප්රෝග්රෑම් එක බලන එක වැඩි වෙනවා.
ඕව මීඩියා 101.මිනිස්සුන්ට වශී ගුරුකම්ම අහන්න දෙනවට වැඩ සමලිංගික වශී,හාමුදුරු වශී වගේ දේවල් දෙක තුනක් හදල දැම්මොත් මිනිස්සු අතරට මේක යනවා.අන්න එක ගැනයි මම කිව්වේ.ඒ ගොල්ලෝ කියනවා එයාලට කෝල් කල කියල බුට් අපි දන්නේ නැහැනේ ඇත්තටම කෝල් කලද නැත්නම් script එකක් අරන් රෙකෝඩ් කලද කියල.
uba kiyana 1th etta wenna puluwan.api danne nene 100%.api recordings karana tena hitiye nene.neda?



