maha shabdha tharanga manthra raajaya......

Oct 15, 2009
2,298
138
0
Gampaha
ela

මචන් පොඩ්ඩක් බලපන් මම කලින් කියල තියන එක .මම කිව්වේ මේක සම්පුර්ර්ණ ඇත්තක් නොවෙන්න පුළුවන් කියල විතරයි.නැතිව තන්කරම බොරුවක් කියල නෙවි.
ඇත්ත අස්සේ බොරුව හංගන්න ඕනේ කෙනෙක්ට පුළුවන්.අනික මිනිස්සුන්ට හිනා යන,මිනිස්සු ඇවිස්සෙන දේවල් දුන්නම මිනිස්සු ප්‍රෝග්‍රෑම් එක බලන එක වැඩි වෙනවා.
ඕව මීඩියා 101.මිනිස්සුන්ට වශී ගුරුකම්ම අහන්න දෙනවට වැඩ සමලිංගික වශී,හාමුදුරු වශී වගේ දේවල් දෙක තුනක් හදල දැම්මොත් මිනිස්සු අතරට මේක යනවා.අන්න එක ගැනයි මම කිව්වේ.ඒ ගොල්ලෝ කියනවා එයාලට කෝල් කල කියල බුට් අපි දන්නේ නැහැනේ ඇත්තටම කෝල් කලද නැත්නම් script එකක් අරන් රෙකෝඩ් කලද කියල.

uba kiyana 1th etta wenna puluwan.api danne nene 100%.api recordings karana tena hitiye nene.neda?

:yes::yes::yes:
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113

    අන්න එක තමා මම කියන්නේ.අද කලේ මීඩියා වලින් නිවුස් manipulate කරන විදිහට එහෙම නොහිත බැහැ.
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    hmm...

    ea unata man nam hithanne ne ban un ehema karai kiyala.karanawanam eata wada godak dewal tiyenawa unta famous wenna karanna.

    :yes::yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචන් පොඩ්ඩක් බලපන් මම කලින් කියල තියන එක .මම කිව්වේ මේක සම්පුර්ර්ණ ඇත්තක් නොවෙන්න පුළුවන් කියල විතරයි.නැතිව තන්කරම බොරුවක් කියල නෙවි.
    ඇත්ත අස්සේ බොරුව හංගන්න ඕනේ කෙනෙක්ට පුළුවන්.අනික මිනිස්සුන්ට හිනා යන,මිනිස්සු ඇවිස්සෙන දේවල් දුන්නම මිනිස්සු ප්‍රෝග්‍රෑම් එක බලන එක වැඩි වෙනවා.
    ඕව මීඩියා 101.මිනිස්සුන්ට වශී ගුරුකම්ම අහන්න දෙනවට වැඩ සමලිංගික වශී,හාමුදුරු වශී වගේ දේවල් දෙක තුනක් හදල දැම්මොත් මිනිස්සු අතරට මේක යනවා.අන්න එක ගැනයි මම කිව්වේ.ඒ ගොල්ලෝ කියනවා එයාලට කෝල් කල කියල බුට් අපි දන්නේ නැහැනේ ඇත්තටම කෝල් කලද නැත්නම් script එකක් අරන් රෙකෝඩ් කලද කියල.
    http://www.nethfm.com/site/neth-fm-radio/index.php
    menna link eka. ubama ahala balapan un karanne boruwakda kiyala.
    6.30 to 7.xx
    un boruwak karannawa wenna ba. uba ahapan oya program eka.
    ahanne nathuwa saththara kiyannath ba ne ban oya clip tika balala ubata:P

    ubala ahala balala thiiranaya karapan. tht;s it
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    http://www.nethfm.com/site/neth-fm-radio/index.php
    menna link eka. ubama ahala balapan un karanne boruwakda kiyala.
    6.30 to 7.xx
    un boruwak karannawa wenna ba. uba ahapan oya program eka.
    ahanne nathuwa saththara kiyannath ba ne ban oya clip tika balala ubata:P

    ubala ahala balala thiiranaya karapan. tht;s it

    මම කිව්වේ නැහැ ඕක සම්පුර්ණ බොරුවක් කියල.පොඩ්ඩක් මගේ කලින් පොස්ට් කියවල බලන්න.
    මම කිව්වේ මේකේ සමහර කෝල් script කරලා එයාලම කරන ඒවා වෙන්න පලුවන් කියල
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    etta macho

    http://www.nethfm.com/site/neth-fm-radio/index.php
    menna link eka. ubama ahala balapan un karanne boruwakda kiyala.
    6.30 to 7.xx
    un boruwak karannawa wenna ba. uba ahapan oya program eka.
    ahanne nathuwa saththara kiyannath ba ne ban oya clip tika balala ubata:P

    ubala ahala balala thiiranaya karapan. tht;s it

    uba dannawada machan green,samahara neethi genawe nethfm1ke belumgalen kiwwat passe.un boruwak karanawa kiyala man nam hithanne ne.
    mokada unta boruwak karanawanam eata wada boru karanna puluwan program unge ona taram tiyenawa.ewayin eata wada famous wenna puluwan.aniwaryenma.eth un ewa use kare nene.

    anika unge methods tamai godak medias follo karanne.
    den balapan issara reata sindu dapu medias eli wenakan pirith danawa.1 neth1n tamai purudu kare anith ewunta.

    :yes::yes::yes::yes: