මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්




mahelay thilan ganay kiwwa kathawa nam sahathik aththa habay eye chamarayatanam banina ba mokada e welawe sanga unath mara hira willak hira wela hitiye ekay une naththan oka ocharama allana jathiye ekek newey kapuwa ganna ona kiyana ekata math ekagayඅපේ ටීම් එකේ මැද පෙල ශක්තිමත් නැ.නැත්නම් 76 ට නෝ විකට් තියෙද්දි එකපාරට 98 ට 4 ක් වෙන්නේ කොහොමද?.මහේල ජයවර්ඩනත් එක මැච් එකක් හරියට ගැහුවොත් තව මැච් දෙකක් ගහන්නෙ නැ.තිලාන් සමරවීරව ටීම් එකට ගෙනාවෙ අමාරු වෙලාවෙදී ටීම් එක ගොඩගන්න.උට පුලුවන් කෙහෙල්මලක්.චාමර සිල්වට පිස්සුද මන්දා, යකෝ ඕවරයට 8 ක් විතර ගහන්න තිබ්බ වෙලේ මේකා ලැජ්ජ නැතිව ෆෝවඩ් කර කර ඉන්න ලස්සන.ඔහොම ගහන්න ඌ යන්න ඔනැයි.මම ගියත් බෝල 45 ට ලකුනු 6 ක් ගහනවා.
මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්
එහෙම කියන්න එපා බන්.කුලයා අන්තිම ඕවර්ස් ටික හරියට දැම්මා.වැරැද්ද කලේ සන්ගා.කුලයට වැදුනු වෙලාවේ ඌව දිගටම බෝල් කෙරෙව්ව එක වැරදියි.එතකොට වෙන ඔප්ශන් එකකට යන්න ඕනේ.නමුත් අපිට ඊයේ ඕවර්ස් 50 හරියට දාගන්න බෝලර්ස්ලා හිටියේ නැ.සමරවීරව අයින් කරලා දිල්හාරව අරන් ආවා නම් හරි.ඊයේ ටීම් එක තේරීම ගැන මට නම් එකගවෙන්න බැ.Kulasekara drop karala Dilhara genna ona! Wegen duwan awilla hemin bowl dana eun wadak na!
එහෙම කියන්න එපා බන්.කුලයා අන්තිම ඕවර්ස් ටික හරියට දැම්මා.වැරැද්ද කලේ සන්ගා.කුලයට වැදුනු වෙලාවේ ඌව දිගටම බෝල් කෙරෙව්ව එක වැරදියි.එතකොට වෙන ඔප්ශන් එකකට යන්න ඕනේ.නමුත් අපිට ඊයේ ඕවර්ස් 50 හරියට දාගන්න බෝලර්ස්ලා හිටියේ නැ.සමරවීරව අයින් කරලා දිල්හාරව අරන් ආවා නම් හරි.ඊයේ ටීම් එක තේරීම ගැන මට නම් එකගවෙන්න බැ.



math ekagay e kathawataඑහෙම කියන්න එපා බන්.කුලයා අන්තිම ඕවර්ස් ටික හරියට දැම්මා.වැරැද්ද කලේ සන්ගා.කුලයට වැදුනු වෙලාවේ ඌව දිගටම බෝල් කෙරෙව්ව එක වැරදියි.එතකොට වෙන ඔප්ශන් එකකට යන්න ඕනේ.නමුත් අපිට ඊයේ ඕවර්ස් 50 හරියට දාගන්න බෝලර්ස්ලා හිටියේ නැ.සමරවීරව අයින් කරලා දිල්හාරව අරන් ආවා නම් හරි.ඊයේ ටීම් එක තේරීම ගැන මට නම් එකගවෙන්න බැ.
අපේ ටීම් එකේ මැද පෙල ශක්තිමත් නැ.නැත්නම් 76 ට නෝ විකට් තියෙද්දි එකපාරට 98 ට 4 ක් වෙන්නේ කොහොමද?.මහේල ජයවර්ඩනත් එක මැච් එකක් හරියට ගැහුවොත් තව මැච් දෙකක් ගහන්නෙ නැ.තිලාන් සමරවීරව ටීම් එකට ගෙනාවෙ අමාරු වෙලාවෙදී ටීම් එක ගොඩගන්න.උට පුලුවන් කෙහෙල්මලක්.චාමර සිල්වට පිස්සුද මන්දා, යකෝ ඕවරයට 8 ක් විතර ගහන්න තිබ්බ වෙලේ මේකා ලැජ්ජ නැතිව ෆෝවඩ් කර කර ඉන්න ලස්සන.ඔහොම ගහන්න ඌ යන්න ඔනැයි.මම ගියත් බෝල 45 ට ලකුනු 6 ක් ගහනවා.
මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්
