SRI LANKA CRICKET TEAM NEW !!!!!!!!!!!!!!!!!!

vote karanna patangamu

  • Kumar Sangakkara ( Captain )

    Votes: 10 12.2%
  • Mahela Jayawardena ( V. Captain)

    Votes: 1 1.2%
  • Upul Tharanga

    Votes: 4 4.9%
  • T.M Dilshan

    Votes: 1 1.2%
  • Thilan Samaraweera

    Votes: 27 32.9%
  • Chamara Silva

    Votes: 19 23.2%
  • Muttiah Muralitharan

    Votes: 1 1.2%
  • Angelo Mathews

    Votes: 6 7.3%
  • Tissara Perera

    Votes: 6 7.3%
  • Nuwan Kulasekera

    Votes: 7 8.5%

  • Total voters
    82

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    අපේ ටීම් එකේ මැද පෙල ශක්තිමත් නැ.නැත්නම් 76 ට නෝ විකට් තියෙද්දි එකපාරට 98 ට 4 ක් වෙන්නේ කොහොමද?.මහේල ජයවර්ඩනත් එක මැච් එකක් හරියට ගැහුවොත් තව මැච් දෙකක් ගහන්නෙ නැ.තිලාන් සමරවීරව ටීම් එකට ගෙනාවෙ අමාරු වෙලාවෙදී ටීම් එක ගොඩගන්න.උට පුලුවන් කෙහෙල්මලක්.චාමර සිල්වට පිස්සුද මන්දා, යකෝ ඕවරයට 8 ක් විතර ගහන්න තිබ්බ වෙලේ මේකා ලැජ්ජ නැතිව ෆෝවඩ් කර කර ඉන්න ලස්සන.ඔහොම ගහන්න ඌ යන්න ඔනැයි.මම ගියත් බෝල 45 ට ලකුනු 6 ක් ගහනවා.
    මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    mahelay thilan ganay kiwwa kathawa nam sahathik aththa habay eye chamarayatanam banina ba mokada e welawe sanga unath mara hira willak hira wela hitiye ekay une naththan oka ocharama allana jathiye ekek newey kapuwa ganna ona kiyana ekata math ekagay
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    අපරාදේ බන් මැච් එක.මම හිතුවේ පස්සෙ පස්සේ හරි අපේ උන්ට වැඩකරයි කියලා.මැතිව්ස් තව ඕවර 3 ක් හිටියා නම් මැච් එක මීට වඩා වෙනස් වෙන්න තිබුනා.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    Kulasekara drop karala Dilhara genna ona! Wegen duwan awilla hemin bowl dana eun wadak na!
    එහෙම කියන්න එපා බන්.කුලයා අන්තිම ඕවර්ස් ටික හරියට දැම්මා.වැ‍රැද්ද කලේ සන්ගා.කුලයට වැදුනු වෙලාවේ ඌව දිගටම බෝල් කෙරෙව්ව එක වැරදියි.එතකොට වෙන ඔප්ශන් එකකට යන්න ඕනේ.නමුත් අපිට ඊයේ ඕවර්ස් 50 හරියට දාගන්න බෝලර්ස්ලා හිටියේ නැ.සමරවීරව අයින් කරලා දිල්හාරව අරන් ආවා නම් හරි.ඊයේ ටීම් එක තේරීම ගැන මට නම් එකගවෙන්න බැ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ඊයේ පකිස්තානේ එකෙක් මහ කිරි වැඩක් කරා.ඌ හෙමින් සැරේ ටර්ෆ් එක මැද්දට පැනලා කඩතොලු කරන්න හැදුවා.මුන් මහ අමන් සත්තු.අෆ්‍රිඩියා වෙලාවකට බෝලර්ස්ලට මහ ලෙඩක් වෙන්න ඇති.ඇයි මූ බෝලෙන් බෝලෙට ඇවිල්ලා පිස්සු කියවනවනේ.
     
    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    එහෙම කියන්න එපා බන්.කුලයා අන්තිම ඕවර්ස් ටික හරියට දැම්මා.වැ‍රැද්ද කලේ සන්ගා.කුලයට වැදුනු වෙලාවේ ඌව දිගටම බෝල් කෙරෙව්ව එක වැරදියි.එතකොට වෙන ඔප්ශන් එකකට යන්න ඕනේ.නමුත් අපිට ඊයේ ඕවර්ස් 50 හරියට දාගන්න බෝලර්ස්ලා හිටියේ නැ.සමරවීරව අයින් කරලා දිල්හාරව අරන් ආවා නම් හරි.ඊයේ ටීම් එක තේරීම ගැන මට නම් එකගවෙන්න බැ.
    :yes::yes::yes:
     
    malik927

    Member
    Jun 20, 2010
    180
    1
    0
    my sweet home
    den owa gena katha karala wedak nah banz e laga match eka api cheeeerr karamu
    aus match eka aniwa dinanawa
    eke malinga aniwa play karai soo win iz ours
    sri lanka 2011 world champs
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එහෙම කියන්න එපා බන්.කුලයා අන්තිම ඕවර්ස් ටික හරියට දැම්මා.වැ‍රැද්ද කලේ සන්ගා.කුලයට වැදුනු වෙලාවේ ඌව දිගටම බෝල් කෙරෙව්ව එක වැරදියි.එතකොට වෙන ඔප්ශන් එකකට යන්න ඕනේ.නමුත් අපිට ඊයේ ඕවර්ස් 50 හරියට දාගන්න බෝලර්ස්ලා හිටියේ නැ.සමරවීරව අයින් කරලා දිල්හාරව අරන් ආවා නම් හරි.ඊයේ ටීම් එක තේරීම ගැන මට නම් එකගවෙන්න බැ.
    math ekagay e kathawata
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    අපේ ටීම් එකේ මැද පෙල ශක්තිමත් නැ.නැත්නම් 76 ට නෝ විකට් තියෙද්දි එකපාරට 98 ට 4 ක් වෙන්නේ කොහොමද?.මහේල ජයවර්ඩනත් එක මැච් එකක් හරියට ගැහුවොත් තව මැච් දෙකක් ගහන්නෙ නැ.තිලාන් සමරවීරව ටීම් එකට ගෙනාවෙ අමාරු වෙලාවෙදී ටීම් එක ගොඩගන්න.උට පුලුවන් කෙහෙල්මලක්.චාමර සිල්වට පිස්සුද මන්දා, යකෝ ඕවරයට 8 ක් විතර ගහන්න තිබ්බ වෙලේ මේකා ලැජ්ජ නැතිව ෆෝවඩ් කර කර ඉන්න ලස්සන.ඔහොම ගහන්න ඌ යන්න ඔනැයි.මම ගියත් බෝල 45 ට ලකුනු 6 ක් ගහනවා.
    මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්
    Attha kathawa:yes::yes: