SRI LANKA CRICKET TEAM NEW !!!!!!!!!!!!!!!!!!

vote karanna patangamu

  • Kumar Sangakkara ( Captain )

    Votes: 10 12.2%
  • Mahela Jayawardena ( V. Captain)

    Votes: 1 1.2%
  • Upul Tharanga

    Votes: 4 4.9%
  • T.M Dilshan

    Votes: 1 1.2%
  • Thilan Samaraweera

    Votes: 27 32.9%
  • Chamara Silva

    Votes: 19 23.2%
  • Muttiah Muralitharan

    Votes: 1 1.2%
  • Angelo Mathews

    Votes: 6 7.3%
  • Tissara Perera

    Votes: 6 7.3%
  • Nuwan Kulasekera

    Votes: 7 8.5%

  • Total voters
    82

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ado .. wadak nae boss .. man match eka balannath giya .. henama dukai wena ratakata nag paradunath mata dukak nae eth pak ewunta hafo .. ape T20 cup ekath ussapu ewun neda :( :(

    ee hinda dan Aus match eka dinnath ekai nathath ekai .. one magulak .. mata world cup eka epa wuna machanlaa :(:(
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Chamara silva
    u 50 gahuwata eka gahuweth pak team eke fielding madi nisa uge catch kiyak athariyada.samahara welawata mata hithuna pak team eka uwa match eke thiyan hitiya kiyalath.eka mona sudusukamakata team ekata gaththada manda t20 world cup eketh oka amu charter.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අපේ ටීම් එකේ මැද පෙල ශක්තිමත් නැ.නැත්නම් 76 ට නෝ විකට් තියෙද්දි එකපාරට 98 ට 4 ක් වෙන්නේ කොහොමද?.මහේල ජයවර්ඩනත් එක මැච් එකක් හරියට ගැහුවොත් තව මැච් දෙකක් ගහන්නෙ නැ.තිලාන් සමරවීරව ටීම් එකට ගෙනාවෙ අමාරු වෙලාවෙදී ටීම් එක ගොඩගන්න.උට පුලුවන් කෙහෙල්මලක්.චාමර සිල්වට පිස්සුද මන්දා, යකෝ ඕවරයට 8 ක් විතර ගහන්න තිබ්බ වෙලේ මේකා ලැජ්ජ නැතිව ෆෝවඩ් කර කර ඉන්න ලස්සන.ඔහොම ගහන්න ඌ යන්න ඔනැයි.මම ගියත් බෝල 45 ට ලකුනු 6 ක් ගහනවා.
    මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්

    මෙහෙමයි මචන් ඉතින්....
    අපි මෙතන කොච්චර ගෑහුවත් පිට්ටනිය මෑදදි , අපි මේ එලියෙ කතා කරන දේවල් කරන්න බෑරි වෙන්න පුලුවන්.. උන් ක්‍රිකට් නොදන්න එවුන් නෙවෙනේ.. උන්ට ඒ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ එයාල කරනවා..
    මෑ අදහස නම් , සමරවීරව 3න් වෙනිය එවල සන්ගයි මහේලයි 4,5 ආවනම් හොදයි කියල... :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    බැට්ස්මන්ල 7ක් වැඩියි.
    සිල්වා හරි සමරවීර හරි වෙනුවට මාලිංග ඇතුලට එන්න ඕනෙ.
    ඕස් මැච් එක නම් මෙන්ඩා ගහන්න ඕනෙ
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අපේ ටීම් එකේ මැද පෙල ශක්තිමත් නැ.නැත්නම් 76 ට නෝ විකට් තියෙද්දි එකපාරට 98 ට 4 ක් වෙන්නේ කොහොමද?.මහේල ජයවර්ඩනත් එක මැච් එකක් හරියට ගැහුවොත් තව මැච් දෙකක් ගහන්නෙ නැ.තිලාන් සමරවීරව ටීම් එකට ගෙනාවෙ අමාරු වෙලාවෙදී ටීම් එක ගොඩගන්න.උට පුලුවන් කෙහෙල්මලක්.චාමර සිල්වට පිස්සුද මන්දා, යකෝ ඕවරයට 8 ක් විතර ගහන්න තිබ්බ වෙලේ මේකා ලැජ්ජ නැතිව ෆෝවඩ් කර කර ඉන්න ලස්සන.ඔහොම ගහන්න ඌ යන්න ඔනැයි.මම ගියත් බෝල 45 ට ලකුනු 6 ක් ගහනවා.
    මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්

    මෙහෙමයි මචන් ඉතින්....
    අපි මෙතන කොච්චර ගෑහුවත් පිට්ටනිය මෑදදි , අපි මේ එලියෙ කතා කරන දේවල් කරන්න බෑරි වෙන්න පුලුවන්.. උන් ක්‍රිකට් නොදන්න එවුන් නෙවෙනේ.. උන්ට ඒ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ එයාල කරනවා..
    මගේ
    අදහස නම් , සමරවීරව 3න් වෙනිය එවල සන්ගයි මහේලයි 4,5 ආවනම් හොදයි කියල... :)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අපේ ටීම් එකේ මැද පෙල ශක්තිමත් නැ.නැත්නම් 76 ට නෝ විකට් තියෙද්දි එකපාරට 98 ට 4 ක් වෙන්නේ කොහොමද?.මහේල ජයවර්ඩනත් එක මැච් එකක් හරියට ගැහුවොත් තව මැච් දෙකක් ගහන්නෙ නැ.තිලාන් සමරවීරව ටීම් එකට ගෙනාවෙ අමාරු වෙලාවෙදී ටීම් එක ගොඩගන්න.උට පුලුවන් කෙහෙල්මලක්.චාමර සිල්වට පිස්සුද මන්දා, යකෝ ඕවරයට 8 ක් විතර ගහන්න තිබ්බ වෙලේ මේකා ලැජ්ජ නැතිව ෆෝවඩ් කර කර ඉන්න ලස්සන.ඔහොම ගහන්න ඌ යන්න ඔනැයි.මම ගියත් බෝල 45 ට ලකුනු 6 ක් ගහනවා.
    මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්

    :yes::yes::yes::yes::yes:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    අපේ ටීම් එකේ මැද පෙල ශක්තිමත් නැ.නැත්නම් 76 ට නෝ විකට් තියෙද්දි එකපාරට 98 ට 4 ක් වෙන්නේ කොහොමද?.මහේල ජයවර්ඩනත් එක මැච් එකක් හරියට ගැහුවොත් තව මැච් දෙකක් ගහන්නෙ නැ.තිලාන් සමරවීරව ටීම් එකට ගෙනාවෙ අමාරු වෙලාවෙදී ටීම් එක ගොඩගන්න.උට පුලුවන් කෙහෙල්මලක්.චාමර සිල්වට පිස්සුද මන්දා, යකෝ ඕවරයට 8 ක් විතර ගහන්න තිබ්බ වෙලේ මේකා ලැජ්ජ නැතිව ෆෝවඩ් කර කර ඉන්න ලස්සන.ඔහොම ගහන්න ඌ යන්න ඔනැයි.මම ගියත් බෝල 45 ට ලකුනු 6 ක් ගහනවා.
    මැතිව්ස්ව නො 4 හෝ 5 ඩවුන් එවන්න ඕනේ.ඒවගේම සමරවීරව අයින් කරලා කපුගෙදරව ගේන්න ඕනෙ.නැත්නම් ඕස්ට්‍රේලියා මැච් එකත් හබක්

    උඹ කියපු ඔක්කොම හරි.. ඒත් කපුගෙදර.....?!!! :shocked::shocked:

    i don't think so....:no::no:

    උගෙයි චාමර සිල්වගෙයි සමරවීරගෙයි ඒතරම් වෙනසක් නෑ නෙ බන්... මෙන්න බලපන් කපුව අන්තිමට play කරපු මැච් ටිකේ උගෙ performance (from May
    2010 to world cup match against Canada at Hambantota - 20 Feb 2011)

    Innings - 11

    Runs - 218

    Balls Faced - 409

    Average - 19.8

    Strike rate - 53.3

    source - espncricinfo.com - player statistics

    I don't think this is good..:no::no::no::no:

    හැබැයි තව දෙයක්.. මේ තුන් හතර දෙනා ඇරුනම අපිට middle order දාන්න වෙන කෙනෙකුත් නෑ...:no::no:

    අපේ ටීම් එක පව් නේ...:P:P:P:P