ඊයෙ ඉරිද අනික අපේ ටවුමෙ පොල දවස. (ටවුන් එක මොකක්ද කියන්නෙ නෑ)
අපේ ෂොප් එකටත් අම්බානක සෙනග.... (ෂොප් එකේ නම කියන්නෙ නෑ)
මැදි වියේ ගෑනු කෙනෙක් ආව පොටෝ කොපි ගහන්න.... මේ දවස් වල.. මාරු සල්ලි හරි හිගයි...
ඇන්ටිගෙ ගාන රුපියල් 18 යි ඉතිං රැපියල් දෙකක් දෙන්න වෙන හින්ද
මම ඩන්කන් ලුවිස් ක්රමේට වටයලා රැපියල් 20 යි කියල 20 ගත්ත...
ඇන්ටි ටිකක් වෙලා ඉදල... නංගිගෙන එක එක කොපියෙ ගාන අහල..
මේ ගෑනි කෑ කැහුවෙ නැතැයි.. සෙනග ගොඩේ...
වස නෝන්ඩියයි. රුපියල් 2 ආපහු දුන්නත් කෑ ගැහිල්ල නැවැත්තුවේ.. නෑ...
රැපියල් 2 ට රැපියල් 20000 ක විතර නෝන්ඩියක් කෑව....