නෝන්ඩි-7යි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඊයෙ ඉරිද අනික අපේ ටවු‍මෙ පොල දවස. (ටවුන් එක මොකක්ද කියන්නෙ නෑ);)
    අපේ ෂොප් එකටත් අම්බානක සෙනග.... (ෂොප් එකේ නම කියන්නෙ නෑ):P

    මැදි වියේ ගෑනු කෙනෙක් ආව පොටෝ කොපි ගහන්න.... මේ දවස් වල.. මාරු සල්ලි හරි හිගයි...
    ඇන්ටිගෙ ගාන රුපියල් 18 යි ඉතිං රැපියල් දෙකක් දෙන්න වෙන හින්ද

    මම ඩන්කන් ලුවිස් ක්‍රමේට වටයලා රැපියල් 20 යි කියල 20 ගත්ත...
    ඇන්ටි ටිකක් වෙලා ඉදල... නංගිගෙන එක එක කොපියෙ ගාන අහල..
    මේ ගෑනි කෑ කැහුවෙ නැතැයි.. සෙනග ගොඩේ...
    වස නෝන්ඩියයි. රුපියල් 2 ආපහු දුන්නත් කෑ ගැහිල්ල නැවැත්තුවේ.. නෑ...
    රැපියල් 2 ට රැපියල් 20000 ක විතර නෝන්ඩියක් කෑව....
    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹට තිබ්බේ ඈන්ටි ගානඈහුවම එක කොපියක් රැ7 මාරැ නැති නිසා 20ක් ගත්තා කියල කියන්න එහෙනම් ඈන්ටි හැරෙනතැපෑලෙන්ම මාරැ උඹලට සාමාන්‍ය දැනීම නෑනෙ බන්:yes: