CBR Spare Parts

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවුරු හරි මට ලොකු හෙල්ප් එකක් කරන්න. CBR 250 එකේ, පැට්‍රල් පම්ප් එක ලගට එනවා රිලේ එකක් (FUEL CUT RELAY), මට එක ගන්න තැනක් දන්නවනම් කියන්න, අළුතෙන්ම උනත් කමක් නැහැ.


    41148550.jpg



    පංචිකාවත්තෙ බැලුවා, එහෙ තියෙන එවා එකක්වත් වැඩකරන්නෙ නැහැනේ
     
    Last edited:
    • Like
    Reactions: shehan12345