කවුරු හරි මට ලොකු හෙල්ප් එකක් කරන්න. CBR 250 එකේ, පැට්‍රල් පම්ප් එක ලගට එනවා රිලේ එකක් (FUEL CUT RELAY), මට එක ගන්න තැනක් දන්නවනම් කියන්න, අළුතෙන්ම උනත් කමක් නැහැ.
පංචිකාවත්තෙ බැලුවා, එහෙ තියෙන එවා එකක්වත් වැඩකරන්නෙ නැහැනේ
පංචිකාවත්තෙ බැලුවා, එහෙ තියෙන එවා එකක්වත් වැඩකරන්නෙ නැහැනේ
Last edited: