ITN විමසුම

Oct 27, 2010
1,996
200
0
Colombo 7

මේකේ කිසිම තැනක මහේල තිලාන් තරගය පාවා දුන්න කියල නැහැ. මේක youtube එකට upload කරපු පරයාගේ අභිමතාර්ථය වෙලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය අපකිරිතිමත් කරලා ජනතා කෝපය ඇති කරවන්න.
team එකේ ධෛර්යය නැති කරලා අපේ කොල්ලෝ කප් එක උස්සල මේ පාර නැවත රටට දෙන්න ඉන්න අභිමානය නැති කරන්න කුමන්ත්‍රණ කරන එකෙක්ගේ වැඩක් මේක. රට හැම අතින්ම සංවර්ධනය වෙලා ක්‍රීඩාවෙන් ලබන ජය ඉවසන්නේ නැති පරයොත් ඉන්නවනේ.
මේවගේ බොරු ඒවාට කලබල වෙන්න එපා. අන්තර්ජාලයේ පතුරවන්න එපා.
 
hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මේක දාන්න තිබ්බේ සුනිමල්ගේ අවාසනාව කොල්ලන්ගේ කරපිට කියල :D
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මේක upload කරපු එකාගේ අර්ථකථනයට අහු නොවී මේකේ කියන එක ගැන බුද්ධියෙන් විමසල බලන්න. මේකේ කොහෙවත් මහේල තිලාන් පාවල දීපු කතාවක් නැහැ.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    රටේ ජනතා ප්‍රසාදය දිනා ඉන්න වැදගත් ජාතික නාලිකා වලටයි ප්‍රවීන මාධ්‍ය නිලධාරීන්ටයි අපේ ක්‍රීඩකයෝ යොදාගෙන පහත් විදියට අපහාස කරන්න හදපු නීච වැඩක් මේක
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake

    මේකේ කිසිම තැනක මහේල තිලාන් තරගය පාවා දුන්න කියල නැහැ. මේක youtube එකට upload කරපු පරයාගේ අභිමතාර්ථය වෙලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය අපකිරිතිමත් කරලා ජනතා කෝපය ඇති කරවන්න.
    team එකේ ධෛර්යය නැති කරලා අපේ කොල්ලෝ කප් එක උස්සල මේ පාර නැවත රටට දෙන්න ඉන්න අභිමානය නැති කරන්න කුමන්ත්‍රණ කරන එකෙක්ගේ වැඩක් මේක. රට හැම අතින්ම සංවර්ධනය වෙලා ක්‍රීඩාවෙන් ලබන ජය ඉවසන්නේ නැති පරයොත් ඉන්නවනේ.
    මේවගේ බොරු ඒවාට කලබල වෙන්න එපා. අන්තර්ජාලයේ පතුරවන්න එපා.

    උබ කියනවනම් මේකේ එහෙම එකක් කියල න කියල, උබට සිංහල හරියට තේරෙනවද කියන එක සැකයි.... කියන දේ නෙමෙයි කියන්න අදහස් කරන දේ තේරුම් ගනින්.. බුරුවෙක් වගේ වැරදි කරන උන් ගේ රෙදි හෝදන්නේ නැතුව... උබ විමල් වීරවංශ ගේ දරුවෙක් ද?
    :angry::angry::angry::angry::angry:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    උබ කියනවනම් මේකේ එහෙම එකක් කියල න කියල, උබට සිංහල හරියට තේරෙනවද කියන එක සැකයි.... කියන දේ නෙමෙයි කියන්න අදහස් කරන දේ තේරුම් ගනින්.. බුරුවෙක් වගේ වැරදි කරන උන් ගේ රෙදි හෝදන්නේ නැතුව... උබ විමල් වීරවංශ ගේ දරුවෙක් ද?
    :angry::angry::angry::angry::angry:

    උබට මොලයක් නැද්ද මචන් ඕකේ සිංහලෙන් කියන දේ තේරුම් ගන්න. ඕකේ කොතැනවත් නැහැ සල්ලි අරන් මැච් එක විකුණුවා කියල

    මේක දාපු එකාගේ යටි අරමුණ තේරුම් ගන්න

    අපේ ටීම් එකට පොඩ්ඩක් හරි ආදරේනම් ඔය වගේ පච ඉන්ටර්නෙට් එකේ පතුරන්න එපා

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    උබට මොලයක් නැද්ද මචන් ඕකේ සිංහලෙන් කියන දේ තේරුම් ගන්න. ඕකේ කොතැනවත් නැහැ සල්ලි අරන් මැච් එක විකුණුවා කියල

    මේක දාපු එකාගේ යටි අරමුණ තේරුම් ගන්න

    අපේ ටීම් එකට පොඩ්ඩක් හරි ආදරේනම් ඔය වගේ පච ඉන්ටර්නෙට් එකේ පතුරන්න එපා

    මේ වගේ ගොන් වැඩක් කල හින්දනේ internet එකේ යන්නේ........ උබ මේ අහක යන බුරුවොන්ව සුද්ද කරන නැතුව හිටපන්...
     
    • Like
    Reactions: metrix2
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මේ වගේ ගොන් වැඩක් කල හින්දනේ internet එකේ යන්නේ........ උබ මේ අහක යන බුරුවොන්ව සුද්ද කරන නැතුව හිටපන්...

    මෙතන පහත් වැඩේ තමා Clip එකේ අදහස විකුර්ති කරලා දාන එක.
     
    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ

    මේකේ කිසිම තැනක මහේල තිලාන් තරගය පාවා දුන්න කියල නැහැ. මේක youtube එකට upload කරපු පරයාගේ අභිමතාර්ථය වෙලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය අපකිරිතිමත් කරලා ජනතා කෝපය ඇති කරවන්න.
    team එකේ ධෛර්යය නැති කරලා අපේ කොල්ලෝ කප් එක උස්සල මේ පාර නැවත රටට දෙන්න ඉන්න අභිමානය නැති කරන්න කුමන්ත්‍රණ කරන එකෙක්ගේ වැඩක් මේක. රට හැම අතින්ම සංවර්ධනය වෙලා ක්‍රීඩාවෙන් ලබන ජය ඉවසන්නේ නැති පරයොත් ඉන්නවනේ.
    මේවගේ බොරු ඒවාට කලබල වෙන්න එපා. අන්තර්ජාලයේ පතුරවන්න එපා.
    ඇයි යකෝ මහේල තිලාන් game eka change කළා කියලා කියන්නේ නිකන්ද ? පොඩ්ඩක් තෙරුම් ගනින්.
     
    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    උබට මොලයක් නැද්ද මචන් ඕකේ සිංහලෙන් කියන දේ තේරුම් ගන්න. ඕකේ කොතැනවත් නැහැ සල්ලි අරන් මැච් එක විකුණුවා කියල

    මේක දාපු එකාගේ යටි අරමුණ තේරුම් ගන්න

    අපේ ටීම් එකට පොඩ්ඩක් හරි ආදරේනම් ඔය වගේ පච ඉන්ටර්නෙට් එකේ පතුරන්න එපා

    සේරටම කලින් මේ වීඩියෝ එකේ යටි අරමුණ තේරුම් ගන්:lol::lol::lol:
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඇයි යකෝ මහේල තිලාන් game eka change කළා කියලා කියන්නේ නිකන්ද ? පොඩ්ඩක් තෙරුම් ගනින්.

    That is the point machan. Mahinda abeysundara kaarayaa nokiya kiyanawa Mahela, Thilaan match 1 paawa dunna kiyalaa. Ane mahindaya danna cricket. oka over 1ta thiyena ball gaanawath dan nathuwa athi.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :lol::lol::lol:"රට හැම අතින්ම සංවර්ධනය වෙලා":lol::lol::lol: ක්‍රීඩාවෙන් ලබන ජය ඉවසන්නේ නැති පරයොත් ඉන්නවනේ.

    miumax

    Member
    Oct 20, 2006
    6
    5
    0
    කෙලින්ම කියල නැති උනාට කියන්න හදල තියෙන්නේ ඒකනේ. නැත්නම් මොන එහෙකටද ලක්ෂ 10ක කතාවක් කියන්නේ.
    මහින්ද අබේසුන්දර කියන්නේ වසලයෙක්ම තමා