මේකේ කිසිම තැනක මහේල තිලාන් තරගය පාවා දුන්න කියල නැහැ. මේක youtube එකට upload කරපු පරයාගේ අභිමතාර්ථය වෙලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය අපකිරිතිමත් කරලා ජනතා කෝපය ඇති කරවන්න.
team එකේ ධෛර්යය නැති කරලා අපේ කොල්ලෝ කප් එක උස්සල මේ පාර නැවත රටට දෙන්න ඉන්න අභිමානය නැති කරන්න කුමන්ත්‍රණ කරන එකෙක්ගේ වැඩක් මේක. රට හැම අතින්ම සංවර්ධනය වෙලා ක්‍රීඩාවෙන් ලබන ජය ඉවසන්නේ නැති පරයොත් ඉන්නවනේ.
මේවගේ බොරු ඒවාට කලබල වෙන්න එපා. අන්තර්ජාලයේ පතුරවන්න එපා.





