ITN විමසුම

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මු දෙයියන්ගේ හාල් කාලද දන්නේ නෑ මේ වීඩියෝ එක බැලුවේ..යකෝ ඇත්ත ඇති සැටියෙන් දැකපන්..කෙලින්ම නම් කියන්නේ නෑ මහේල සල්ලි වලට මැච් එක පාවලා දුන්නා කියලා..මේ මහින්ද අබේසුන්දර කියන එකා ඒක කියන්නේ වහෙන් ඔරෝ බාසාවෙන් බව සිංහල තේරෙන ඕනිම පොඩි එකෙකුට තේරෙනවා..ඒක උඹට නොතේරෙන්න තරම් උඹේ ලොකු මානසික ප්‍රශ්නයක් තියෙන බවනම් උඹ කියලා තියෙන දේ දැක්කම කාටත් තේරෙනවා..
     
    • Like
    Reactions: viper123

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙතන පහත් වැඩේ තමා Clip එකේ අදහස විකුර්ති කරලා දාන එක.
    මට එක දවසක් කියපන් ITN එකෙන් ප්‍රවෘත්තියක් හරියට දාපු. හැමදාම කරන්නේ රජාගේ ගූ රෙදි හෝදන එකනේ:lol::lol:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28

    උබ කියනවනම් මේකේ එහෙම එකක් කියල න කියල, උබට සිංහල හරියට තේරෙනවද කියන එක සැකයි.... කියන දේ නෙමෙයි කියන්න අදහස් කරන දේ තේරුම් ගනින්.. බුරුවෙක් වගේ වැරදි කරන උන් ගේ රෙදි හෝදන්නේ නැතුව... උබ විමල් වීරවංශ ගේ දරුවෙක් ද?
    :angry::angry::angry::angry::angry:

    Vimal veeravanshage newei jathakayak nethi We**** puthala. muta mahindaya puke arunawada manda mechchara anduwata kade yanne
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ITN එකෙන් ඉපදුන තවත් මෝඩ ළමයෙක්.:eek::eek:

    යටි අරමුණ කාගේද? :confused:
    අපේද?:confused:
    මහින්ද අබේසුන්දර සහ ITN එකේද?:eek::eek:

    ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියල කිව්වා. ඒ එයාට මැච් එක පකිස්ල දිනනවා කියල ෂුවර් නිසා විය හැකිය කියලත් කිව්වා. ඒ පකිස්ල අනික් මැච් දිනපු නිසා වෙන්න ඇති කියලත් කිව්වා.
    විය හැකිය කියලනේ කිව්වේ.

    මහේලයි තිලානුයි ලකුණු 30 වත් ගැහුවනං කියල එයාල කිව්වා ඒත් එක්කම ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියලත් කිව්වා.

    මහේල හා තිලාන් ගේම් එක චේන්ජ් කළා කියල නෙමේ කිව්වේ.
    කිව්වේ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කළා විය හැකිය කියල කිව්වේ.
    නොකිය කිව්වේ සයිඩ් චේන්ජ් කළා කියලම නෙමේද?:eek::eek:

    ඔය වගේ තැනකට හා කතාවකට "ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියල කිව්වා"
    කියන්නේ පුකේ අමාරුවටද?:frown::frown:
    එච්චර ෂුවර් උනේ ඇයි කියලනේ ITN අහන්නේ. ඒ එක්කම මහේලවයි තිලාන්වයි ගෑව්වේ මොකටද?
    ඒ ගෑව්වේ මහේලටයි තිලාන්ටයි චෝදනා කරන්න. ඔව්ව තමයි බල්ලන්ගේ යටි අරමුණු.:angry::angry:

    දැන්වත් උඹට තේරෙන්නේ නැත්තන් ඔයාගේ ආත්මය ඉතුරු වෙලා නෑ.:eek::eek:

    දුකයි.:(

    පකිස්තානේදී තිලාන්ගේ පපුවට වෙඩි වැදුනේ. ඒ ගැන මට දුකයි.:(

    අර සනත් එල්ලගෙන මැච් කද්දී ඔය පාහරයෝ මොනවද කිව්වේ.
    එදා කටයි පුකයි වහගෙන හිටිය. අපියි ඌට බැන්නේ. හැබැයි අපි කිව්වේ නෑනේ ඔය වගේ බලු කතා.
    :angry::angry::angry:

    ඒත් ඔය වගේ බොරුවට බලු කතා අපි කියන්නේ නෑ.:eek::eek:

    "මහේලයි තිලානුයි ලකුණු 30 වත් ගැහුවනං" ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. කොයි වෙලාවේ අවුට් වෙයිද කියල කියන්න බෑ. ඒක 0 වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්.
    මෝඩයෙක්ගේ කතාවක්නේ මහින්ද අබේසුන්දර ලියල තිබ්බේ.:eek::eek:

    අපි කවුරුත් දැක්කා මහේලට දාපු රිවර්ස් ස්වින්ග් එක. ඒකට ඒ ෂොට් ඒක ගහද්දි ඕන එකෙක් අහුවෙනවා.ඒක වෙලාව අනුව වෙන්නේ.

    තිලාන් සෙන්ටිමීටර් ගානකින් අවුට් උනේ. ඒක තුන් වන විනිසුරුටවත් කියන්න බෑ. තිලාන්ගේ කකුල ක්‍රීස් එකේ චුට්ටක්වත් ගෑවිලා තිබුනේ නෑ කියල, ඒක නිසයි කලින්ම නීති හදල තිබ්බේ.

    ITN එකේ කැරැට්ටුව රටම දන්නවා. මොකුත් නොකිය ඉන්නේ ඒක රාජ්‍ය මාධ්‍ය කියල කියන නිසා. හැබැයි ටිකක් පරිස්සන් උනොත් හොඳයි, රෝන්ග් ටෝක් දෙන්න ආවොත් රාජ්‍ය මාධ්‍ය කියල බලන්නේ නෑ.:frown::frown::growl:

    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    Kiyanna thiyenne.. mea thread eaka dapu kenai mea video eaka defence karana kenai deannama Sinhala bari kattiya.. Nokiya kiyanne salli walata match eaka wikunna kiyala..
    ea tika therum ganna bari gon modayo innawane mea rate!
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ITN එකෙන් ඉපදුන තවත් මෝඩ ළමයෙක්.:eek::eek:

    යටි අරමුණ කාගේද? :confused:
    අපේද?:confused:
    මහින්ද අබේසුන්දර සහ ITN එකේද?:eek::eek:

    ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියල කිව්වා. ඒ එයාට මැච් එක පකිස්ල දිනනවා කියල ෂුවර් නිසා විය හැකිය කියලත් කිව්වා. ඒ පකිස්ල අනික් මැච් දිනපු නිසා වෙන්න ඇති කියලත් කිව්වා.
    විය හැකිය කියලනේ කිව්වේ.

    මහේලයි තිලානුයි ලකුණු 30 වත් ගැහුවනං කියල එයාල කිව්වා ඒත් එක්කම ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියලත් කිව්වා.

    මහේල හා තිලාන් ගේම් එක චේන්ජ් කළා කියල නෙමේ කිව්වේ.
    කිව්වේ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කළා විය හැකිය කියල කිව්වේ.
    නොකිය කිව්වේ සයිඩ් චේන්ජ් කළා කියලම නෙමේද?:eek::eek:

    ඔය වගේ තැනකට හා කතාවකට "ව්‍යාපාරිකයෙක් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලුවා කියල කිව්වා"
    කියන්නේ පුකේ අමාරුවටද?:frown::frown:
    එච්චර ෂුවර් උනේ ඇයි කියලනේ ITN අහන්නේ. ඒ එක්කම මහේලවයි තිලාන්වයි ගෑව්වේ මොකටද?
    ඒ ගෑව්වේ මහේලටයි තිලාන්ටයි චෝදනා කරන්න. ඔව්ව තමයි බල්ලන්ගේ යටි අරමුණු.:angry::angry:

    දැන්වත් උඹට තේරෙන්නේ නැත්තන් ඔයාගේ ආත්මය ඉතුරු වෙලා නෑ.:eek::eek:

    දුකයි.:(

    පකිස්තානේදී තිලාන්ගේ පපුවට වෙඩි වැදුනේ. ඒ ගැන මට දුකයි.:(

    අර සනත් එල්ලගෙන මැච් කද්දී ඔය පාහරයෝ මොනවද කිව්වේ.
    එදා කටයි පුකයි වහගෙන හිටිය. අපියි ඌට බැන්නේ. හැබැයි අපි කිව්වේ නෑනේ ඔය වගේ බලු කතා.
    :angry::angry::angry:

    ඒත් ඔය වගේ බොරුවට බලු කතා අපි කියන්නේ නෑ.:eek::eek:

    "මහේලයි තිලානුයි ලකුණු 30 වත් ගැහුවනං" ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. කොයි වෙලාවේ අවුට් වෙයිද කියල කියන්න බෑ. ඒක 0 වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්.
    මෝඩයෙක්ගේ කතාවක්නේ මහින්ද අබේසුන්දර ලියල තිබ්බේ.:eek::eek:

    අපි කවුරුත් දැක්කා මහේලට දාපු රිවර්ස් ස්වින්ග් එක. ඒකට ඒ ෂොට් ඒක ගහද්දි ඕන එකෙක් අහුවෙනවා.ඒක වෙලාව අනුව වෙන්නේ.

    තිලාන් සෙන්ටිමීටර් ගානකින් අවුට් උනේ. ඒක තුන් වන විනිසුරුටවත් කියන්න බෑ. තිලාන්ගේ කකුල ක්‍රීස් එකේ චුට්ටක්වත් ගෑවිලා තිබුනේ නෑ කියල, ඒක නිසයි කලින්ම නීති හදල තිබ්බේ.

    ITN එකේ කැරැට්ටුව රටම දන්නවා. මොකුත් නොකිය ඉන්නේ ඒක රාජ්‍ය මාධ්‍ය කියල කියන නිසා. හැබැයි ටිකක් පරිස්සන් උනොත් හොඳයි, රෝන්ග් ටෝක් දෙන්න ආවොත් රාජ්‍ය මාධ්‍ය කියල බලන්නේ නෑ.:frown::frown::growl:

    :eek::eek::eek::eek::eek::eek::eek::eek:

    Thanx machan meka therum ganna bari pol buruwanta hondata therum karala dunna ekata.......lankawe ekek ehema kalat harinam ratek hatiyata karanna one eka wahana eka misak uluppana eka nemeine...... Mahela n thilan UNP support karanwa kiyala munta aranchiyak awada danne na..
    :lol::lol::lol::lol:
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle

    මේකේ කිසිම තැනක මහේල තිලාන් තරගය පාවා දුන්න කියල නැහැ. මේක youtube එකට upload කරපු පරයාගේ අභිමතාර්ථය වෙලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය අපකිරිතිමත් කරලා ජනතා කෝපය ඇති කරවන්න.
    team එකේ ධෛර්යය නැති කරලා අපේ කොල්ලෝ කප් එක උස්සල මේ පාර නැවත රටට දෙන්න ඉන්න අභිමානය නැති කරන්න කුමන්ත්‍රණ කරන එකෙක්ගේ වැඩක් මේක. රට හැම අතින්ම සංවර්ධනය වෙලා ක්‍රීඩාවෙන් ලබන ජය ඉවසන්නේ නැති පරයොත් ඉන්නවනේ.
    මේවගේ බොරු ඒවාට කලබල වෙන්න එපා. අන්තර්ජාලයේ පතුරවන්න එපා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    mata hina yanawa oiiiiiii

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sajith071

    Member
    Aug 7, 2007
    2,442
    4
    0
    41
    SRI LANKA
    රෝන්ග් ටෝක් දෙන්න ආවොත් රාජ්‍ය මාධ්‍ය කියල බලන්නේ නෑ

    Aniwa..
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle

    Thanx machan meka therum ganna bari pol buruwanta hondata therum karala dunna ekata.......lankawe ekek ehema kalat harinam ratek hatiyata karanna one eka wahana eka misak uluppana eka nemeine...... Mahela n thilan UNP support karanwa kiyala munta aranchiyak awada danne na..
    :lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ video එක හදපු එකක් නෙවෙයි itn site එකෙ තියෙන news එක බලන්න 27.02,2011
    මෙකෙ කෙලින්ම කියන්නෙ නෑ සල්ලි ගත්තා කියලා නමුත්
    වහෙන් ඔරෝ බාසාවෙන් කියනවා ගත්තා වෙන්න පුලුවන් කියලා
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ITN එකේ වේස බල්ලෝ හිතන්නේ Cricket කියන්නේ කොලයක් බලගෙන News කියනවා වගේ පොන්න වැඩක් කියලද දනනැ:shocked::shocked::shocked:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ITN එකේ වේස බල්ලෝ හිතන්නේ Cricket කියන්නේ කොලයක් බලගෙන News කියනවා වගේ පොන්න වැඩක් කියලද දනනැ:shocked::shocked::shocked:

    ITN එකේ උන් නෙවෙයි මචන් මේ ගොන් කතාව ලියපු එකයි ඌව පත් කරපු එකයි
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඔකුං රෙදි හෝදන JOB එක ඇරෙන්න
    වෙන දන්න දෙයක් නැහැ
    ඔකුං දන්නා ක්‍රිකට්