ane pak- ubata ITN eke un p--- ar--dabohoma sathutuyi yam tharamin hari hoda magata awilla inna eka gana.
ane pak- ubata ITN eke un p--- ar--dabohoma sathutuyi yam tharamin hari hoda magata awilla inna eka gana.
මේකේ කොහෙවත් කියන්නේ නැහැ සල්ලි ගත්තා කියලා. video ඒක upload කරපු එකා එකේ ටොපික් ඒකෙන් ඒවගේ අදහසක් බලන අයට දාල තියෙන්නේ
රටේ බහුතරයක් ගරු කරන ජාතික අභිමානය රකින ජාතික නාලිකාවක් ITN ඒක. එකේ පොඩි කෑල්ලක් අල්ලාගෙන වැරදි විදියට අර්ථකථනය කරලා ඒකෙන් ජනතාව නොමග යවන්න හදන අසාර්ථක උත්සහයක් කියලා මේක ඕන බුද්ධිමතකුට තේරෙනවා .



Mahinda Abeysundara danna cricket.![]()



aniwa cricket pithakwath alla nathi harakek !!! naththam mewage miharak kathawak kiyai da.... anika hamoma dannawa ground eke night ekata bat karanna amaruai kiyala. me haraka eka danneth ne.http://stats.espncricinfo.com/ci/en...;template=results;type=aggregate;view=innings
ඔට්ටු අල්ලන එක ගැන කියලා මහේලගෙයි සමරවීරගෙයි නම කියන්නේ උන්ට හින්ට් එකක් ගහන්න නෙමෙයිද....? එක මැච් එකක් පරාද වුණා කියල මොකුත් වෙන්නැහැනේ.....
මේකේ කිසිම තැනක මහේල තිලාන් තරගය පාවා දුන්න කියල නැහැ. මේක youtube එකට upload කරපු පරයාගේ අභිමතාර්ථය වෙලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය අපකිරිතිමත් කරලා ජනතා කෝපය ඇති කරවන්න.
team එකේ ධෛර්යය නැති කරලා අපේ කොල්ලෝ කප් එක උස්සල මේ පාර නැවත රටට දෙන්න ඉන්න අභිමානය නැති කරන්න කුමන්ත්‍රණ කරන එකෙක්ගේ වැඩක් මේක. රට හැම අතින්ම සංවර්ධනය වෙලා ක්‍රීඩාවෙන් ලබන ජය ඉවසන්නේ නැති පරයොත් ඉන්නවනේ.
මේවගේ බොරු ඒවාට කලබල වෙන්න එපා. අන්තර්ජාලයේ පතුරවන්න එපා.
මේක upload කරපු එකාගේ අර්ථකථනයට අහු නොවී මේකේ කියන එක ගැන බුද්ධියෙන් විමසල බලන්න. මේකේ කොහෙවත් මහේල තිලාන් පාවල දීපු කතාවක් නැහැ.





