ITN විමසුම

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    mama neweyi ubalane ban p wada karanne.

    dan ubalata one mahelayi thilanuyi pawala dunna kiyala unge confidence nathi karala anith match walatath kelawannada.

    rate koheda machan kanna bonna amaru wela inne. ape paththenam ehema naha. minissu dan bayak sakak nathuwa kala bila joliye match balagena innawa
    මම කලින් කිව්වා වගේ මූට එක්කෝ දෙයියන්ගේ හාල් කැවිලා.එහෙමත් නැත්නම් මූ මානසික පිස්සෙක්.:yes::yes::yes::yes:
    මුන් වගේ එවුන් හොදයි හරහට දාලා රෙන්_ :lol::lol::lol::lol:
    යකෝ තොට පිස්සුද නැත්නම් හැටිද?තෝ පල අංගොඩ..:growl::growl::growl:

    තෝ වගේ පො*න වේ*වෙක් හැදුවට වඩා හොදයි යකෝ තොපේ තාත්තා ඒකට ගිය වෙලාවේ
    පොල් පැල දෙකක් හිටවාගත්තනම්.. :yes::yes::yes::yes:
    එහෙනම් මේ පොල් ගනන් කලේ ඒ මීනිස්සු ඒකෙන් පොල් ගෙඩියක්වත් කනවා..:angry::angry:
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :lol: ubata molda :lol:
    oke sinhalaen ma tiyene change kara kiyala un :lol: anika ara laksha 20 kathwak kiyala tiyene :eek:
    anyway oya mahinda abesundarayata pissu :grown:
    oka dannema owage ewa thama :angry:
    mathakada MJ nathiwuna kale MJ wenuwen gon ekak damma :angry:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    අනික අප්ලෝඩ් කරපු එකා පරයෙක් නම් අයි ටී එන් එකේ බ්‍රෝඩ්කාස්ට් කරපු එකා ඊට වඩා පරයෙක් නේද? වගකීමක් ඇති ආයතනයක් කියල නෙ කවුරුත් හිතනව ඇත්තෙ.

    මරු කතාව. මේකට උත්තරයක් දීපංකො මචං
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    mama 3paarak vithara ayeth beluva video eka,matath hithenava meke ehema adahasak neddo kiyala.

    meke kiyanne porak ottuvak daapu seen ekakne ithin eken kiya venne ne ne Mahelai Samarei tharanga paava dunna kiyala.meke kiyanne mahelai samarei ekathu vela lakunu 30k vath gehuvanan dinanna puluvan kiyala ne?

    ane manda ayeth ahala balamu:D

    kohomath den vede avilila ivarai:lankajournal
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මහේල කියන්නේ ලෝකෙම නමක් දිනපු රටට කිරිඩාවට සේවක් කරපු කෙනෙක් ඒවගේ කෙනෙක් රැ ලක්ෂ 20 කට තමන්ගෙ ආත්ම ගෙරවය පාවා දෙයි කියල පො** අබේසුන්දරය හිතන් ඈත්තෙ මහෙලත් උ වගේ කටු කන බල්ලෙක් කියල ඔය පො රටට මොනවද කරල තියෙන්නෙ මහේල කරපු දේවල් වලින් .00000000001 ඕක කරල තියෙනවද කාලකන්නියට හෙනම ගහන්න ඕනේ ඔය කියපු අපරාධ කථාවට හරිනම් අපි මේකට විරැද්ධව පෙත්සමක් ගහන්න වටින්නේ ඉන්දියාව වගේ රටක මෙහෙම කථාවක් කිව්ව නම් මිනිස්සු ඕකුන්ගෙ ගෙවල් වලට ගල් ගහල මෙලහට:growl:
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    ane manda ..bt da way mahela playd is relly doubtful..!! pora nikan play karanna first time cricket gahanawa wagenae...!!!! no cluee
     
    මහේල කියන්නේ ලෝකෙම නමක් දිනපු රටට කිරිඩාවට සේවක් කරපු කෙනෙක් ඒවගේ කෙනෙක් රැ ලක්ෂ 20 කට තමන්ගෙ ආත්ම ගෙරවය පාවා දෙයි කියල පො** අබේසුන්දරය හිතන් ඈත්තෙ මහෙලත් උ වගේ කටු කන බල්ලෙක් කියල ඔය පො රටට මොනවද කරල තියෙන්නෙ මහේල කරපු දේවල් වලින් .00000000001 ඕක කරල තියෙනවද කාලකන්නියට හෙනම ගහන්න ඕනේ ඔය කියපු අපරාධ කථාවට හරිනම් අපි මේකට විරැද්ධව පෙත්සමක් ගහන්න වටින්නේ ඉන්දියාව වගේ රටක මෙහෙම කථාවක් කිව්ව නම් මිනිස්සු ඕකුන්ගෙ ගෙවල් වලට ගල් ගහල මෙලහට:growl:

    ANIWA MACHAN..MEKA MAHELAWA WATTANNA අබේසුන්දරය SALLI ARAN KARAPU DEYAK U THAMA ATAKOTA RATA PAWALA DIPU BALLA..:yes::yes:
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මහේල කියන්නේ ලෝකෙම නමක් දිනපු රටට කිරිඩාවට සේවක් කරපු කෙනෙක් ඒවගේ කෙනෙක් රැ ලක්ෂ 20 කට තමන්ගෙ ආත්ම ගෙරවය පාවා දෙයි කියල පො** අබේසුන්දරය හිතන් ඈත්තෙ මහෙලත් උ වගේ කටු කන බල්ලෙක් කියල ඔය පො රටට මොනවද කරල තියෙන්නෙ මහේල කරපු දේවල් වලින් .00000000001 ඕක කරල තියෙනවද කාලකන්නියට හෙනම ගහන්න ඕනේ ඔය කියපු අපරාධ කථාවට හරිනම් අපි මේකට විරැද්ධව පෙත්සමක් ගහන්න වටින්නේ ඉන්දියාව වගේ රටක මෙහෙම කථාවක් කිව්ව නම් මිනිස්සු ඕකුන්ගෙ ගෙවල් වලට ගල් ගහල මෙලහට:growl:
    ඒක ඈත්ත මචන්...
    ලක්ශ විස්සක් කියන්නේ මහින්ද අබේසුන්දරයට ලොකු ගානක් උනාට , මහේලයගේ මාස 2ක පඩියත් ලක්ශ 20ට වෑඩි... ඒ ගානට උගේ මුලු ක්‍රිකට් ජීවිතේම විනාස කරගන්න ත්‍රම් මෝඩයෙක් නෙවෙයි මහේල... අපේ කොල්ලො අයි.ටී. එන්. කාරයෝ වදාන වලට ආත්ම ගෞරවය පාවාදෙන්නේ නෑ.. අපේ කොල්ලො රටට ආදරයි...:yes:
    මට හිතෙන්නේ මහින්දයානම් ලක්ශ 20කට අපේ කොල්ලොන්ව මානසිකව වට්ටන contract අරන්ද කොහෙද...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මහේල කියන්නේ ලෝකෙම නමක් දිනපු රටට කිරිඩාවට සේවක් කරපු කෙනෙක් ඒවගේ කෙනෙක් රැ ලක්ෂ 20 කට තමන්ගෙ ආත්ම ගෙරවය පාවා දෙයි කියල පො** අබේසුන්දරය හිතන් ඈත්තෙ මහෙලත් උ වගේ කටු කන බල්ලෙක් කියල ඔය පො රටට මොනවද කරල තියෙන්නෙ මහේල කරපු දේවල් වලින් .00000000001 ඕක කරල තියෙනවද කාලකන්නියට හෙනම ගහන්න ඕනේ ඔය කියපු අපරාධ කථාවට හරිනම් අපි මේකට විරැද්ධව පෙත්සමක් ගහන්න වටින්නේ ඉන්දියාව වගේ රටක මෙහෙම කථාවක් කිව්ව නම් මිනිස්සු ඕකුන්ගෙ ගෙවල් වලට ගල් ගහල මෙලහට:growl:

    u ar absolutely correct machan
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුනිමල් උඹලටලෑජ්ජ නෑද්ද බන්....:nerd:
    දෑන් උඹලට ආණ්ඩුවට විතරක් නෙවෙ ,අයි.ටී.එන් එකටත් කඩේ යන්න වෙලා නේ..?? :lol:

    ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වැඞ්ය ලොකුයි කියනවානේ
    ලැජ්ජාචක් කොහෙද බං සල්ලිවලට ගූ කන එවුන්ට
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වැඞ්ය ලොකුයි කියනවානේ
    ලැජ්ජාචක් කොහෙද බං සල්ලිවලට ගූ කන එවුන්ට

    :yes::yes: සහතික ඈත්ත.....
    5.gif
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    apoi

    Machan...mamth mahindate suport...if u have read my previous comments in EK ull get to know that. but, dont be stupit to say these kind of thing is right. before blame to the guy who upload that to YOUTUBE. blame the ppl who produce and telecast this.i am sure even MR wont accept this kind of stupit things..., ITN, Mervin, Hudson and few off others who are really damaging image of our leader (MR).
    Waredi de Amma thaththa kalath waredi...this is cricket...not politics...
     
    Last edited:

    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    මහේල කියන්නේ ලෝකෙම නමක් දිනපු රටට කිරිඩාවට සේවක් කරපු කෙනෙක් ඒවගේ කෙනෙක් රැ ලක්ෂ 20 කට තමන්ගෙ ආත්ම ගෙරවය පාවා දෙයි කියල පො** අබේසුන්දරය හිතන් ඈත්තෙ මහෙලත් උ වගේ කටු කන බල්ලෙක් කියල ඔය පො රටට මොනවද කරල තියෙන්නෙ මහේල කරපු දේවල් වලින් .00000000001 ඕක කරල තියෙනවද කාලකන්නියට හෙනම ගහන්න ඕනේ ඔය කියපු අපරාධ කථාවට හරිනම් අපි මේකට විරැද්ධව පෙත්සමක් ගහන්න වටින්නේ ඉන්දියාව වගේ රටක මෙහෙම කථාවක් කිව්ව නම් මිනිස්සු ඕකුන්ගෙ ගෙවල් වලට ගල් ගහල මෙලහට:growl:

    sahathika aththa machan anika ipl valata $1.5 million uta hamba veddi laksha 20ka ottuwakata (mahelata business karaya dunnath denne laksha 20kata aduwen ne :P) rata pawala deida??