Man gaawa heta SL vs AUS match ekata VIP tickets 3k thiyenawa.....eka aragena mata 250 nathnam 100 ticket 4k denna kaatada puluwan.....puluwan kattiya kiyanna..
Man gaawa heta SL vs AUS match ekata VIP tickets 3k thiyenawa.....eka aragena mata 250 nathnam 100 ticket 4k denna kaatada puluwan.....puluwan kattiya kiyanna..

mage laga 50 eewa 4k thiyenawa, mama thawa 4k hoyanawa, ethanin 2k suranga84ta wikunanawa heta ude
යකෝ තෝ මගෙන් ටිකට් ඉල්ලුව එකා නේද..![]()

ow ban.....mage ayyage boss kenek awith dunna....ekath 3 dunne...ape thawa ekekta miss wenawa...ekai me exchange karanna baluwe![]()
උඹලා එකෙක්වත් ෂුවර් නෑ දැන්
50 ඒවා 1000ටkeeyatada ganne!!!!!

weather forecast අනුව හෙට හවස වහිනවා නේද? මොකට ටිකට් අරන් වැස්ස බලනවද?
ඔය කිව්වේ උඹනම් කට ඇරියොත් ඔහොම එකක්ම තමා
උඹලා එකෙක්වත් ෂුවර් නෑ දැන්
50 ඒවා 1000ට![]()
naha ban matta offer ekak aawa balamu 
weather forecast අනුව හෙට හවස වහිනවා නේද? මොකට ටිකට් අරන් වැස්ස බලනවද?
කියන දෙයක් නාහන එවුන්ට ඉතින් ඔහොම වෙලා මදි. 50 ටිකට් 1500ට අරන් ගියා නම් හෙමින් සැරේ චාටර් එක කාලා ගෙවල් වලට එන්න. 