අද කණ්ඩායම

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Upul_Tharanga_589068.jpg
    උපුල් තරංග Bat
    dilshan.jpg
    තිලකරත්න ඩිල්ෂාන් Bat/Bowl
    Kumar_Sangakkara_300.jpg
    කුමාර සංගක්කාර Bat/WC
    Mahela_Jayawardene_589039.jpg
    මහේල ජයවර්ධන Bat
    ICC+Champions+Photocall+Sri+Lanka+21F0e6nG1Vrl.jpg
    චාමර කපුගෙදර Bat
    Chamara_Silva_300.jpg
    චාමර සිල්වා Bat
    Sri+Lanka+Portrait+Session+NR00TNCtVX3l.jpg
    ඇන්ජලෝ මැතිව්ස් Bat/Bowl
    rangana_herath.jpg
    රංගන හේරත් Bowl
    Ajantha-Mendis_1862125.jpg
    අජන්ත මෙන්ඩිස් Bowl
    2084muttiah_muralidaran_J.jpg
    මුත්තයියා මුරලිදරන් Bowl
    lasith-malinga.jpg
    ලසිත් මාලිංග Bowl

    මේක වෙනස් වෙයිද
    කට්ටිය මොකද කියන්නේ
    :nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    උපුල් තරංග Bat
    තිලකරත්න ඩිල්ෂාන් Bat/Bowl
    කුමාර සංගක්කාර Bat/WC
    මහේල ජයවර්ධන Bat
    චාමර කපුගෙදර Bat
    චාමර සිල්වා Bat
    ඇන්ජලෝ මැතිව්ස් Bat/Bowl
    රංගන හේරත් Bowl
    අජන්ත මෙන්ඩිස් Bowl
    මුත්තයියා මුරලිදරන් Bowl
    ලසිත් මාලිංග Bowl

    මේක වෙනස් වෙයිද
    කට්ටිය මොකද කියන්නේ
    :nerd::nerd::nerd::nerd:

    ajanthayava ain karanna one pora vadak naha
    dan performance bahala
    eka spineers kenek hityanam athi..
    muralita gahala aussylata purudui.. rangana vithara hityanam athi..
    oya team eka hityoth nam lankava sure paradii .. chamara kapugedarath out of form :dull:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Thilan hodai kapuwata wadaa...thilan kapala mokada ??:no::no:political case ekakwathda??

    nuwan kulasekara danna thibbe..meaka ath hadaa belimakwathda??
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තව කට්ටිය දන්නා බලන්න අදහස්
    අද මම තමයි team එක තෝරන්නේ
    :P:P
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ajanthayava ain karanna one pora vadak naha
    dan performance bahala
    eka spineers kenek hityanam athi..
    muralita gahala aussylata purudui.. rangana vithara hityanam athi..
    oya team eka hityoth nam lankava sure paradii .. chamara kapugedarath out of form :dull:

    :no::no: Anjanthayawa last Aus tour ekata geneche natheth wc eka target karan ada pora aniwa gahanawa uta In Pak un purudu unata Aus un purudu na:D
    Spin ekek madi someties 3ma play karannath puluwan uba warm up match baluwe nadda Aus un SA In dekatama paradune spin walata gaha ganna baruwa:D
    Chamara kapu gedara nam wedak na eta wada hodai tilan (wicket giyoth poirata allan gahanna puluwan) or tisara play karana eka last Aus tour ekedi pora hodata bowl kala Aus lata anik eka chamaraya gahanneth nathi eke tisarata gahuwakine:D
     
    sachitha-

    Member
    Jun 20, 2010
    396
    14
    0
    oka neme ban aniwa KULE gahanawa. kapuwa gahai mama hithanne cz u hodata aussi unta face karanawa :D menids n murali nam therumak na wage thama :( eth ithin murali defa play karai :rofl:
     
    sachitha-

    Member
    Jun 20, 2010
    396
    14
    0
    :no::no: Anjanthayawa last Aus tour ekata geneche natheth wc eka target karan ada pora aniwa gahanawa uta In Pak un purudu unata Aus un purudu na:D
    Spin ekek madi someties 3ma play karannath puluwan uba warm up match baluwe nadda Aus un SA In dekatama paradune spin walata gaha ganna baruwa:D
    Chamara kapu gedara nam wedak na eta wada hodai tilan (wicket giyoth poirata allan gahanna puluwan) or tisara play karana eka last Aus tour ekedi pora hodata bowl kala Aus lata anik eka chamaraya gahanneth nathi eke tisarata gahuwakine:D

    ow ban thisaraya gahannama ona. uta 6's wadinawa :oo: wickets nathath
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔය ඉන්න අයගෙන් ගහන්න පුළුවන් හැබැයි order එක වෙනස් කරන්න ඕන
    කපුගේදරව මහේලගේ තැනට දාන්න ඕන මොකද උන්ට හැමදාම set වෙන්නේ අන්තිම power play එක
    උන්ට පුරුදු singal එකනේ
    එයාටයි තිලාන්ටයි power play එකෙන් පස්සේ presure එකක් නැතුව සෙල්ලන් කරන්න දුන්නොත් සමහර විට වැඩක් කරල් පෙන්නයි කියල මන් හිතන්නේ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    අද මචං. ටෙස්ටින් බෑ. හොඳම කියල ඉන්න උන් ටික බස්සන්න ඕනේ. නැත්තන් කන්නයි වෙන්නේ.:nerd::baffled:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Dilshan
    Tharanga
    Samaraweera (Samaraweera 1 down enna one batting line up eka strong karanna)
    Sanga
    Mahela
    Silva
    Mathews
    Kulasekara/Perera (Perera kuleta wada haiyen dana nisa ada perera gahuwoth hodai)
    Malinga
    Mendis (Mendata Australian karayo bayai so aniwa menda ada gahanna one)
    Murali
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    kapuwa aussy evunta eka fiftyak gahala thiyenava d? mulinma gahapu lakunu 33 thmiii :D

    මෙන්ඩිස් කපල තිසරව දැම්මනං හොඳයි කියල හිතෙන්නේ නැද්ද?
    ඔසියන්ට අලුත් වැඩ පෙන්නයි ඌ.:rolleyes:

    මෙන්ඩිස් කපල තිසරව දැම්මනං හොඳයි කියල හිතෙන්නේ නැද්ද?
    කුලේ or තිසර
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Kulasekara gahanna wei machan aniwa...........Aus ewn ge mul wicket tikak ikmanata kada gaththe nathnan aniwa un gahanawa......eka hinda Kulasekara one wei
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Dilshan
    Tharanga
    Samaraweera (Samaraweera 1 down enna one batting line up eka strong karanna)
    Sanga
    Mahela
    Silva
    Mathews
    Kulasekara/Perera (Perera kuleta wada haiyen dana nisa ada perera gahuwoth hodai)
    Malinga
    Mendis (Mendata Australian karayo bayai so aniwa menda ada gahanna one)
    Murali

    2 නම හොඳයි බන්.කුලයට බෝලෙ ස්වින්ග් කරන්ඩ පුලුවක් පෙරේරට වඩා.පෙරේරගෙත් අමුතු බෝල් යැවිල්ලක් තියෙනව.අනේමන්ද අපේ උන් ඔක්කෝම හොඳයි.මොකා දැම්මත් පැරදුනෝත් නම් සංගව තියන්ඩ වටින්නේ නෑ.
    hitler.gif