අද කණ්ඩායම

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ තව අදහස් ඕන ටික වෙලාවයි තියෙන්නේ
    :angry::angry::angry::angry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හරි TV programme එක පටන් ගත්ත මම දැන් 70% විතර තීරණය කරලා තියෙන්නේ
    ටොස් එක අනුව ඉතුරු ටික තීරණය කරනවා
    අදහස් දුන්න හැමෝටම ස්තුතියි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොහොමද මම තේරුව ටීම් එක :P

    මම උඹේ අදහස ගැන ගොඩක් හිතුව
    එක හින්ද තිලාන්ට chance එකක් දුන්න