අද කණ්ඩායම

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    2 නම හොඳයි බන්.කුලයට බෝලෙ ස්වින්ග් කරන්ඩ පුලුවක් පෙරේරට වඩා.පෙරේරගෙත් අමුතු බෝල් යැවිල්ලක් තියෙනව.අනේමන්ද අපේ උන් ඔක්කෝම හොඳයි.මොකා දැම්මත් පැරදුනෝත් නම් සංගව තියන්ඩ වටින්නේ නෑ.
    hitler.gif

    Aniwa ape kollo 15ma hodai machan! ado ehema sangata witharak baninna epa ban team eke 11k innawane! :lol::lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අද match එක බොහෝදුරට ගහන්න ඉඩ තියෙන්නේ පකියෝයි කැනඩාවයි ගහපු pitch එකේ.
    එක නිසා මම අපේ නුවන් අයියට පොඩි විවේකයක් දුන්න.
    අද බොහෝ දුරට විශේෂඥය දඟ පන්දු යවන්නෝ තුන්දෙනෙක් සමග මාලිංග සෙල්ලම් කරන්න ඉඩ තියනවා .
    තිලන්ටත් පොඩි විවේකයක් දුන්න.
    නැත්නම් මහින්ද අබේසුන්දර පවුනේ
     
    :P:P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අද match එක බොහෝදුරට ගහන්න ඉඩ තියෙන්නේ පකියෝයි කැනඩාවයි ගහපු pitch එකේ.
    එක නිසා මම අපේ නුවන් අයියට පොඩි විවේකයක් දුන්න.
    අද බොහෝ දුරට විශේෂඥ දඟ පන්දු යවන්නෝ තුන්දෙනෙක් සමග මාලිංග සෙල්ලම් කරන්න ඉඩ තියනවා .
    තිලන්ටත් පොඩි විවේකයක් දුන්න.
    නැත්නම් මහින්ද අබේසුන්දර පවුනේ

    හැබැයි ඔය ටික ගැහුවේ නැත්තන් උඹට අරින්නේ මහින්ද අබේසුන්දරට කියල.:lol::lol::P

    My Mistake - Edited -
    හැබැයි ඔය ටික ගැහුවේ නැත්තන් උඹට අරින්නේ මහින්ද අබේසුන්දරට කියල.:lol::lol::P

    මහින්ද අබේසුන්දරට නෑනේ.:rolleyes:

    ඒක නිසා දඬුවම වෙනස් කරනවා. ඔය ටික දාල දිනුවේ නැත්තන් උඹව ලෙලි ගහනවා.:D:P
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හැබැයි ඔය ටික ගැහුවේ නැත්තන් උඹට අරින්නේ මහින්ද අබේසුන්දරට කියල.:lol::lol::P

    My Mistake - Edited -

    මහින්ද අබේසුන්දරට නෑනේ.:rolleyes:

    ඒක නිසා දඬුවම වෙනස් කරනවා. ඔය ටික දාල දිනුවේ නැත්තන් උඹව ලෙලි ගහනවා.:D:P

    හුටා
    :oo::oo::oo::oo::oo::oo:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නුවන් කුලසේකර කියන්නේ එච්චර වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයෙක් නෙවෙයි නේ.
    ඉතින් මන්දගමී තන තීරු වල ඔහුව ප්‍රහාරයකට ලක් වීමට ඉඩ තිබෙනවා.
    එක නිසා සංසන්දනාත්මකව :Pබලන කල මගේ අදහසනම් දඟ පන්දුයවන්නන් ගැන වැඩි බලාපොරොත්තුවක් තියන එක වැඩ වැදගත් කියලයි.
    මොකද මගේ මතකය දිව යනවා එදා:P 2007 ලෝක කුසලාන අවසන් තරඟයේදී අර කැ$ය ග්‍රිල්කිස්ට් අපේ චමින්ද වාස්ට ගහපු ගැහිල්ල.
    එදා තන තීරුවත් මේවගේම තමයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නුවන් කුලසේකර කියන්නේ එච්චර වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයෙක් නෙවෙයි නේ.
    ඉතින් මන්දගමී තන තීරු වල ඔහුව ප්‍රහාරයකට ලක් වීමට ඉඩ තිබෙනවා.
    එක නිසා සංසන්දනාත්මකව :Pබලන කල මගේ අදහසනම් දඟ පන්දුයවන්නන් ගැන වැඩි බලාපොරොත්තුවක් තියන එක වැඩ වැදගත් කියලයි.
    මොකද මගේ මතකය දිව යනවා එදා:P 2007 ලෝක කුසලාන අවසන් තරඟයේදී අර කැ$ය ග්‍රිල්කිස්ට් අපේ චමින්ද වාස්ට ගහපු ගැහිල්ල.
    එදා තන තීරුවත් මේවගේම තමයි.

    මාගේ මතකය නිවැරදිනම් උඹ සෝමසර මාපාසිංහ වෙන්න ඕනේ :P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පැටියා;9563436 said:
    මාගේ මතකය නිවැරදිනම් උඹ සෝමසර මාපාසිංහ වෙන්න ඕනේ :P

    :lol::lol::lol::lol::lol::lol:
    Fatta:P:P