2 නම හොඳයි බන්.කුලයට බෝලෙ ස්වින්ග් කරන්ඩ පුලුවක් පෙරේරට වඩා.පෙරේරගෙත් අමුතු බෝල් යැවිල්ලක් තියෙනව.අනේමන්ද අපේ උන් ඔක්කෝම හොඳයි.මොකා දැම්මත් පැරදුනෝත් නම් සංගව තියන්ඩ වටින්නේ නෑ.![]()
Aniwa ape kollo 15ma hodai machan! ado ehema sangata witharak baninna epa ban team eke 11k innawane!






kapuwata set wenne middle order eka thama scn eka 





