== TOYOTA VIOS Modification ==

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික් හික් අනේමන් දා මේ කියන විදියට නම් සිරා වගේ

    mu mawala kiyanne :rofl:

    අනේ අපොයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :rofl:
    JZ වෙලත් මොකද එච්චරම අවුල් ?

    EFI miss ekak awa :dull: .. honda welawata koluwek wa genichche thallu danna tie eka sakkuwe dagena thallu kare :P :rofl: :lol: mata nam kisi awlak naa mama ethule :rofl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    EFI miss ekak awa :dull: .. honda welawata koluwek wa genichche thallu danna tie eka sakkuwe dagena thallu kare :P :rofl: :lol: mata nam kisi awlak naa mama ethule :rofl:

    හික්ස් පවු අප්පා leeka :( දෙනෝ දාහක් මැද්දෙ කාර එකක් වැස්සේ තල්ලු කරනකොට කොහොම ඇත්ද :P:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්ස් පවු අප්පා leeka :( දෙනෝ දාහක් මැද්දෙ කාර එකක් වැස්සේ තල්ලු කරනකොට කොහොම ඇත්ද :P:D

    :lol::rofl: ae madiwata P&S eka asse indala kello dihath balanawa lajjawak gewilawath thibbada manda ? :rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එතකොට ගිය සිකුරාදා අර වැස්සේ රෑ 7.00 විතර රාජගිරියේ මමයි උබයි තල්ලු කෙරුවේ උබේ ආච්චිගේ වාහනේද ??? පිටි පස්සෙ බස් එකේ උන් ඇවිල්ලා අපිට තල්ලුවක් නොදෙන්න අපි තාමත් එක තල්ලු කරනවා ඔයි :P:P:P:lol::lol:

    sagiya illagena nanawa :rofl::rofl::P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    හික්ස් පවු අප්පා leeka :( දෙනෝ දාහක් මැද්දෙ කාර එකක් වැස්සේ තල්ලු කරනකොට කොහොම ඇත්ද :P:D

    ලැජ්ජාව පැත්තකින් තියලා තල්ලු කෙරුවේ. පිටිපස්සෙන් ආපු බස් එකෙ හිටපු ඇන්ටිලත් බැහැලා මුගේ වාහනේ තල්ලු කරනව:P:lol:.මට නිකන් ඉන්න හරි නැහැනේ:rofl: . වාහන පෝලිමට හිරවෙලා. 100 විතර වටවෙලා තල්ලු කරලා තම පැත්තකට කරගත්තේ :P:baffled::rofl:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් සුපිරි බන්
    මේක උබද කලේ ??

    මචෝ මගේ බයික් එක මොඩ් කරගන්න තැනක් දන්නවා නම් කියපන්කෝ