මචන්ලා මට මේක හිතන්න අමාරුයි,
මේ භූතයෙක්ද ?
එහෙමත් නැත්තන් වෙන කේස් එකක්ද ?
පිටිපස්සෙ ඉන්න කෙනාවයි ගත්තේ එත්, ෆොටෝ එක බලනකොට මෙහෙම සීන් එකක්
මේ භූතයෙක්ද ?
එහෙමත් නැත්තන් වෙන කේස් එකක්ද ?
පිටිපස්සෙ ඉන්න කෙනාවයි ගත්තේ එත්, ෆොටෝ එක බලනකොට මෙහෙම සීන් එකක්