මන් 2010 A/L maths කලේ. 2C 1S තියනව
මට මේ අවුරුද්දෙ SLIIT යන්න බැරිඋනා
මන් හිතුවෙ මැත්ස් ෆේල් කියල

මන් ආස Networking පැත්තට
මට දැනගන්න ඕනෙ SLIIT එකේ තියන BSc Special(Hons) in IT Computer Systems & Networking විස්තර ටිකක්
දැනගන්න ඕනෙ
මේක කරල ලංකාවෙ ජොබ් තියනවද?
පිටරට යන්න පුලුවන්ද?
මේක කරනවට වඩා BIT , BCS , NIBM වගේ එකක් කරන එක හොඳද??
දන්නැත්තන් බම්ප් එකක් හරි දාන්න

Last edited: