
4n nbr eka illa gena ayata kata karapan kata karala lejja gatiya adu karaganin eta passe ahapan
ඔව් ඒක හොඳ දෙයක්.
kesewethath uba kellata love karanawanam machan kollek wage idiriyata yaman. kellata kiyapan ..
lajja welanam me wade karanna ba oon
mokada kello ali mali wena kollanta kamathi naha ban. 
passe puluwan idiri katayuthu ubatama karanna
eka ethakota ube welawa awahama kiyapan
bt wena kenek ta ware enakan lajja wewi unnoth paduwai,dukai ubatamai
1st love ekanam kella gana info hoyala tikak frendship ekata asare karala adare gana hithapan
eka ube ageta hodai 



මචං මම අහන්නේ දන්නේ නැති කමට බේලහිණතාවය කියන්නේ එහෙම මුණ බලලා කථාකරන්න බැරිකමටද?
නගින්නේ නැති එකට




යුවතියකට ඔබ ආදෙරේනම් ඇයට පවසන්න..
පැවසිමට අතපසුවේනම් ඇය ගැන නොහිතන්න............
එකපාරට ගහෙන් ගෙඩි එන්න වගේ අහන්න යන්න එපා
අත්දැකීමෙන් කියන්නෙ. ඉස්සෙල්ලම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙන්න බලපන්. ඊට පස්සෙ ටෝක් කරපන්.
අනිවා ගොඩ යනවා![]()

ඒ හින්දි ෆිල්ම් වල බං
Issella athagaala balapan umba kollekda kiyala.. nikam lotanne nathuwa kelinma ahapan yako.හිරි ඔතප් ගැන ප්රස්නයාක් , බස් එකේ ජැක් ගැහුවම නං ඕක බිදෙනවලු![]()

කෙළින්ම ගිහිං අහපන් බං. කෙල්ලගෙ මොකක්හරි කැමැත්තක්(උඹ ගැන අදහසක්) තියෙන නිසානේ බං හිනාවෙන්නේ.