අංකල් ශුරංග.
suranga84
Senior Member
මම : අම්මට උඩු ශුරා උබ 10000ක් ගහන්න නේ බන් යන්නේ.එත් මොනාද බන් 2006 ඉදන් මේච්චර කල් කරේ?පෝල් ගැවාද?
අං.ශුරා - අහ් බොල බන් බන් ගන්නේ වැඩි හිටියන්ට ගරු කරපිය
මම - සොරි වෙන්න ඕනේ ශුරංග අංකල්
අං.ශුරා - උබ සන්තෝස වියන් මම අද හරි මෙහෙම 10000ක් ගැහුව්වාට.
මම - ඒ මොකැ අංකල්?
අං.ශුරා - අහ් බොල කොලුවො අපි දැන් වයසක උන්දලා. අත් වෙව්ලනවා මේ මගූලේ කොටද්දි. ඒක දිගට වාඩි වෙලා ඉන්න බෑ වාත ආමාරුව
ඉතින් හිතහන් කොච්චර අමාරුවකින්ද ඔහෝම හරි දැම්මේ කියලා.
මම - ඒක තමා පෝඩි අමාරුවක් නේමේ තිබිලා තියෙන්නේ
අං.ශුරා - මොකක්ද උබ කිව්වේ?
මම - නෑ මන් මේ කිව්වේ අපි අංකල් ගැන අඩම්බර වෙන්න ඕනේ
අං.ශුරා - ඒක තමා කොලුවෝ උබට විතරයි එහෙමවත් හිතුනේ
මේ දැන් ටිකකට කලින් සුරංගයායි මායි දාපු පොඩි චැට් එකක පොඩි කොටසක්
ඉට පස්සේ ඇත්තටම මට හිතුනා කොච්චර වයසට ගියත් මේ මනුස්සයට කොච්චර අධිෂ්ටානයක් තියෙනවද කියලා
ඉතින් එහෙම හිතුනු මට හිතුනා ඒ වගේ අදර්ශමත් පුදගලයෙකුට අපගේ ප්රණාමය හිමි විය යුතුයි කියලා.

මු ගැන කියන්න දෙවල්නම් ගමකට තියෙනවා.
එවුනාත් කොල්ලො මුව විහිලුවට ගත්තොත් එහෙම හරි නැනේ.
මොනා වුනාත් 84 ඒකා කිව්වා සමහරු පොඩ්ඩක් පොරට සැලෙන්ඩර්
ඒක නිසා ඔය අනන් මනන් කතා නොකියා ලාවට 10000 ගැහුව්වාට සුභ පතමු ඕන්න්.
මොනා වුනත් ඔන්න ඕක මන් ගානේ

කන්ග්රැජුලෙෂන්ස් සුරා !!