අංකල් ශුරංග.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අංකල් ශුරංග.

    suranga84
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මම : අම්මට උඩු ශුරා උබ 10000ක් ගහන්න නේ බන් යන්නේ.එත් මොනාද බන් 2006 ඉදන් මේච්චර කල් කරේ?පෝල් ගැවාද?:oo:

    අං.ශුරා - අහ් බොල බන් බන් ගන්නේ වැඩි හිටියන්ට ගරු කරපිය:angry:

    මම - සොරි වෙන්න ඕනේ ශුරංග අංකල්:sorry:

    අං.ශුරා - උබ සන්තෝස වියන් මම අද හරි මෙහෙම 10000ක් ගැහුව්වාට.:baffled:

    මම - ඒ මොකැ අංකල්?:rolleyes:

    අං.ශුරා - අහ් බොල කොලුවො අපි දැන් වයසක උන්දලා. අත් වෙව්ලනවා මේ මගූලේ කොටද්දි. ඒක දිගට වාඩි වෙලා ඉන්න බෑ වාත ආමාරුව:dull:
    ඉතින් හිතහන් කොච්චර අමාරුවකින්ද ඔහෝම හරි දැම්මේ කියලා.:frown:

    මම - ඒක තමා පෝඩි අමාරුවක් නේමේ තිබිලා තියෙන්නේ:yes:

    අං.ශුරා - මොකක්ද උබ කිව්වේ?:nerd:

    මම - නෑ මන් මේ කිව්වේ අපි අංකල් ගැන අඩම්බර වෙන්න ඕනේ:eek:

    අං.ශුරා - ඒක තමා කොලුවෝ උබට විතරයි එහෙමවත් හිතුනේ:D

    මේ දැන් ටිකකට කලින් සුරංගයායි මායි දාපු පොඩි චැට් එකක පොඩි කොටසක්:dull:
    ඉට පස්සේ ඇත්තටම මට හිතුනා කොච්චර වයසට ගියත් මේ මනුස්සයට කොච්චර අධිෂ්ටානයක් තියෙනවද කියලා:rolleyes:
    ඉතින් එහෙම හිතුනු මට හිතුනා ඒ වගේ අදර්ශමත් පුදගලයෙකුට අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි කියලා.:rofl::rofl:

    old-man-at-computer.jpg

    මු ගැන කියන්න දෙවල්නම් ගමකට තියෙනවා.:rolleyes:
    එවුනාත් කොල්ලො මුව විහිලුවට ගත්තොත් එහෙම හරි නැනේ.
    මොනා වුනාත් 84 ඒකා කිව්වා සමහරු පොඩ්ඩක් පොරට සැලෙන්ඩර්:lol:
    ඒක නිසා ඔය අනන් මනන් කතා නොකියා ලාවට 10000 ගැහුව්වාට සුභ පතමු ඕන්න්.:P

    Wolf-Blass-Red.jpg

    මොනා වුනත් ඔන්න ඕක මන් ගානේ:rofl::P

    Congratz-champzone.jpg

    කන්ග්‍රැජුලෙෂන්ස් සුරා !!

    :rofl::rofl:
     
    • Like
    Reactions: TROJAN-MAN

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    යකෝ තොට වඩා මාස කීයද මම වැඩිමල්.:growl::growl:
    තෑන්ක්ස් කිව්වා