MY LOVE STORT(true)

madsugath

Member
Nov 30, 2008
505
18
0
Gampaha
:baffled::baffled: mokadda ban kellek hinda lifee 1ka charter karaganda apa . sira machan matath love karana kella wena kollek diha balanawawath dara ganda be.ada kale ahema hoda kello na ban hugak inne wal kello.a hinda mannam single ake innawa athal ake. man ubata kiyanne ikmanatama wena hoda kellekwa hoya ganin . athakota owwa amathaka wei ban. ochchara oya kellata baldu wenda yanda apa ban mokada aki Aishwarya ae ?. man 1k dannawa kello passen yanda yanda un age pennawa wedi ban.sometimes she may come again to u but go to ur normal life again ,other wise even u can not hope her come back again :(:(:(:(:(

well said machan.. :)
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hmm ow machn attha wadiya rules danna hoda nae mokada man godak love stry wala awasanaya dakke ewa nisa :( math mage girl ta nam wadiya rules dala nae :) man inne Canada eya inne SL man dannawa mata eya gena balana puluwan online awama withrai eth man eyata rules dala nae :) eyata ona thanaka yanna ona deyak karna puluwan :) eya unath mata kiwwe rules danna kiyala but ehema karaana mata bae :)

    kellek kiyaneth kollo wagema minissu eyalata eyalage aythiyn tiyenwa :yes: api kelon ta kiyanawa kollo ekka katha karana,ara mewata yanna epa ohoma mehemai kiyala eth kollek ganna?? kollonta rules danna kawruth atheth nae e wagema kollonta ona tharam kello eka katha karana puluwan :eek: eka waradi depathama samana widiyata rules tiyena oni :) eka nisa rules nathiwa tiyena eka wasi :D
    adaraya balen ganna bae :no: adaraya eka parama e denna athre athi wenawa pamanai :yes:
    oya kella nathi una eka gena duk wenna epa :no:

    muhude inne eka maluwada ;) ubata thawa issharadi oita wada hoda kellek hamaba wei :) eda wenakan iwasapan :) kello kiyane life eka nemei ne :) so oya kella wenuwen duk wela wadak nae :no: uba oya duk wena athre e kella hodata hina wewi athi :( ehema wadak nae ne eka nisa duk nowi hitapan :)
    gud luck machn :) u'll find a gud grl :)

    puluwan nam mage adaraya gena liyana thread ekatath podi sup ekak dila yanna ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1078090
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම මේ ත්‍රඩ් එක දෑක්කෙ දෑන් මචන්. උඹ මේ ත්‍රේඩ් එක දාපු දවසෙම තමයි මගේ පලවනි ආදාරෙත් මට නෑති උනේ. මමත් දුක කියල ත්‍රේඩ් එකක් දෑම්ම. :(
    ඒත් ඊයේ වෙනකොට මම ඒ ප්‍රශ්නේ ටිකක් විසද ගත්ත මචන්. තව අවුරුදු දෙකක් විතර අපි හම්බවෙන්නේ නෑතුව ඉන්නව. ඒ කතාව මෙතනට අදාල නෑති උනත් , මම කියන්නේ මේකයි මචන් බලපොරොත්තු නෑති කරගන්න එපා. කෙල්ල එක්ක කතාකරපන් කොහොමහරි. හේතුව අහගනින්.. සමහරවිට මොකක් හරි හේතුවක් නිසා කෙල්ල අසරන වෙලා ඈති මචන්.. ඒ හේතුව හොයාගන්න එක වෑදගත්..
    අනික බලාපොරොත්තු නෑති කරගන්න එපා. එයා ඔයාගෙ කෙනා නම් ඔයාට එයාව ලෑබෙනව මයි. උබේ ආදරේ විශ්වාස කරපන්. පීස්සෙක් වගේ හදිසි තීරන වලට යන්න එපා මචන්.
    දන්නව මෙහෙම දෙයක් උනාම කොච්චර වේදනාවක්ද කියලා.. ඒත් හදිසි වෙන්න එපා මචන්.
    මගෙත් හිත හෑදුවෙ එලකිරි යාලුවොම තමයි මචන්.. ඕනම දෙයක් ඈවිත් කියපන් අපිත් එක්ක...

    Gud luck...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :baffled::baffled: mokadda ban kellek hinda lifee 1ka charter karaganda apa . sira machan matath love karana kella wena kollek diha balanawawath dara ganda be.ada kale ahema hoda kello na ban hugak inne wal kello.a hinda mannam single ake innawa athal ake. man ubata kiyanne ikmanatama wena hoda kellekwa hoya ganin . athakota owwa amathaka wei ban. ochchara oya kellata baldu wenda yanda apa ban mokada aki Aishwarya ae ?. man 1k dannawa kello passen yanda yanda un age pennawa wedi ban.sometimes she may come again to u but go to ur normal life again ,other wise even u can not hope her come back again :(:(:(:(:(

    මචන්..
    ඈත්තටම ආදරේ කරන කෙනෙක්ට තමුන්ගේ ආදරවන්තය හෝ ආදරවන්තිය තමයි මේ ලෝකේ ගෑලපෙනම කෙනා. ආදරේ හිතෙන්න ආශ්චර්යාම වෙන්න ඕන නෑ බන්..
    ඒත් උඹ කියන එක දෙයක් නම් හරි මචන්.. අද කාලේ එපි අදරේ කරන තරමට කෙල්ලෝ අපිට ආදරේ කරන්නේ නෑ බන්... :(
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    machan kello 100% sure karanna epa....aniwa kollek kellekta bokkenma love nam nithi danawa sera wedi wennnama aka uba witarak newei ban hemoma ehemai...Me gena poddak kalpana karapan machan

    Uba nikan pissek widihata hesirenna epa machan expiriance walin kiyanne....Ube kella tawa kollek marry karala real life akak spend karai uba pissek wei machan aka tamai atta..
    aadare kiyana de balen ganna ba.e nisa eya kawada hari apahu mona de wela hari mage langata awoth ma issaratat wada godak aadre karanawa.
    Uba kellata mona taram adare karath tawa kollek akka afair akak patan gena after uba hoya gena athoth uba baraganna epa ban ehema kellek akka uba kohomada real life akak spend karanne uba kohomada kella truth karanne ?

    machan ape gewal gawa kollek uba widihatama kellek nisa pissu keliya u kuduth gehuwa kella nisa ube love aka wagemai ban..uta lankawa epama wela u italy giya uge number aka hoyagena kohoma hari me kella uta italy walatat katakarala apahu love aka patan gena 5 yers walata passe mu lankawata awith me kella marry karanna set una gedarin nam mekata kemathi une nehe ath mu wedding aka supiriyatama ready kara wedding akatama kiyala aluthinma ALLION car akak genawa ban a taramatama salli wiyadam karala wedding aka gatta but a kella 1 yer wat u akka hitiye nehe wena kollek akka panala giya.....ita passenida kolla allila meruna loketa muhuma denna beri nisa....

    meka ubata kiuwe hema pettak genama hodata hitala thiranayak ganna machan...

    good luck machan
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ආදරේ කවදාවත් බලෙන් ගන්න බෑ බන්.. මුලින්ම ඒක තේරුම් ගනින්.
    කිසිම කෙල්ලෙක් කැමති නෑ ඕනවට වඩා නීති දානවට.. කෙල්ලෝ කියන්නේ හුරතල් වෙන්න කැමති සත්තු ජාතියක් බන්.
    :lol::lol:

    siraaaaaawatama.....:lol::lol::lol::lol:
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    NANGI MATA WAT MAWA AITHI NATHI KOTA MAMA NETHI DAPU EKA WARADI.AADARETAI THANHAWATAI THAMAI NETHI DANNE.
    BUDU HAMUDURUWO KIYALA THIYENAWA KURULLEKWA HAIYEN ALLAGATTHOT MARENAWA.HIMIN ALLAGATTHOTH IGILENAWA KIYALA.
    MAMA HATHUREKTA WAT NARAKAK WENNA KIYAN NA.EETH KAWRU WARADAK KALATH E DE GONAA PASSE ENA KARATTHA RODE WAGE ENAWA.

    http://derana.lk/show.php?prid=350&vid=8539

    machan mama hithanne nae umba neethi daapu eka waradi kiyala.... mokadha dan kale kellanta onewata wada nidahasa dunnoth un apita arala yanakan api danne th nae.. a nisa a hold eka aniwaryen thiya ganna one... eath machan a neethi dapu widihei awula thiyenne.... umba a kellata sira love kiyala apita therenawa..eath a kella eka kocchara durata therum gatthada kiyana eka thamai prashne... eya umbe love eka therum aram umbatath a wagema love kara nam umba oya kiyana dewal ahanne nathuwa inne nae...Umbe neethi daddhi thadin hitiyadha... natthnam hodin kkiwada kiyanna mama danne nae.. eath umba a tika aadharen a kellata danena widihata kiwwanam.. a kellath umbata sira love nam umbata oya tika da wenne nae.... (Athdakeemenui kiwwe.. :D)
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    උබ මාර weak dial එකක් බන් කිසි personality එකක් නෑ ඕනවට වැඩ නීති දාද්දි ඕනේ කෙනෙකුට මල පනිනවා මට නම් කෙල්ලගේ වැරද්දක් පෙන්නේ නැ.
    අනික ඔහොම නීති දාලා ලග තියාගන්න කෙල්ල පොඩි ළමයෙක ද?
     
    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    machan baya wenna epa k. kellata freedom eka deepan wadiya rulezz danna epa k. eya waradi deyak karana wana eyata kiyala deepan machan eka oyata galapen naha neda kiyala ! yeata pil ganna deepan mokada hari kiyala ! kawa dawath girlwa saka karanna epa machan ! normal eke kellath ekka idapan machan ! api ikmaanta tharawena ewagema yahlu wennath oni ok! uba kellagen thawa parak katha karala normal eke karan palayan! kellta love karapan ! habai kellata adare goddakma pennana epa k! wadiya hithanna epa machan k
    all the best!!!!!!!!!!
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    machan mama hithanne nae umba neethi daapu eka waradi kiyala.... mokadha dan kale kellanta onewata wada nidahasa dunnoth un apita arala yanakan api danne th nae.. a nisa a hold eka aniwaryen thiya ganna one... eath machan a neethi dapu widihei awula thiyenne.... umba a kellata sira love kiyala apita therenawa..eath a kella eka kocchara durata therum gatthada kiyana eka thamai prashne... eya umbe love eka therum aram umbatath a wagema love kara nam umba oya kiyana dewal ahanne nathuwa inne nae...Umbe neethi daddhi thadin hitiyadha... natthnam hodin kkiwada kiyanna mama danne nae.. eath umba a tika aadharen a kellata danena widihata kiwwanam.. a kellath umbata sira love nam umbata oya tika da wenne nae.... (Athdakeemenui kiwwe.. :D)

    ඔයා කියන ඒ කතාව නම් පිළිගන්න අමාරුයි. මේ කතාව කියන සහෝදරයා ගැන දුකයි. එත් ඉතින් එයා ඒ වැඩ කරලා තියෙන විදියට girl එයාව දාල ගිය එක අහන්න දෙයක් නෑ . මම උනා නම් අර මුලින් room එකකට ඇදගෙන ගියාට පස්සේ අපහු මූණ වත් බලන්නේ නෑ . :no::no:

    කොච්චර ආදරේ කෙනෙක් උනත් එහෙම නීති වලින් හිර කරලා තියාගන්න හදනකොට ඉන්න කැමති වෙන්නේ නෑ. ඔයාල කියනවා කෙල්ලන්ට නීති දාන්න ඕන කියල. එත් ඔයාල කැමති වෙනවද ඔය නීතිම කෙල්ල ඔයාට දැම්මොත්? girl කිව්වොත් ඔයාලට job එකකට යන්න එපා කියල? එක කරනවද? targets, dreams තියෙන්නේ ඔයාලට විතරක් නෙවෙයි. අපිටත් තියෙනවා. අපිත් ආසයි ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් අම්මලට ආඩම්බරයක් වෙන්න. job එකක් කරලා සල්ලි හොයාගෙන අපේ දෙමවුපියෝ වයසට ගියාම සැපෙන් තියන්න. අපිටත් නංගිලා මල්ලිලා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න තියෙනවා. ඒවා නීති දාල නවත්තන එක සාධාරනයිද?අනික ඔය මොකුත් ඕන නැති උනත් අපිත් මිනිස්සු. අපිටත් පාළුව, කම්මැලිකම දැනෙනවා. ඉතින් අපි job එකක් කරන්න ආසා උනොත් එක වැරදියිද?

    අනික කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක කතා කරන්නේ වල කමට නෙවෙයි. boyfriend ඇර වෙන යාලුවෝ කෙල්ලන්ටත් ඉන්නවා. කාත් එක්ක හරි affair එකක් තියෙනවා කියල හැම යාලුකමක්ම නවත්තන්න ඕනද? අනික මිනිස්සු එක්ක කතා නොකර සමාජේ ජීවත් වෙන්න බෑ. හැම දේ ගැනම වැරදි විදියට හිතන එකයි වල්කම. නැතුව මනුස්සයෙක් එක්ක කතා කරන එක නෙවෙයි. affair එකක් නිසා තමන්ගේ හැම නිදහසක්ම නැති වෙලා යාලුවෝ නැතිකරගෙන පාලුවෙන් ඉන්න වෙනවා නම් affair එකක් ඇති කරගන්න නැතුව ඉන්න එක හොඳයි නේ. සැකය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි. එහෙම කවුරුවත් එක්ක කතා කරන්න එපා, කොහෙවත් යන්න එපා කියල අපේ තාත්තල වත් කියන්නේ නෑ නේ. එක වැරදි නම් එයාලත් එහෙම නීති දායි නේ. එයාල කියන්නේ කොහේ ගියත් තමන්ගේ ගෞරවේ ආරක්ෂා කරගෙන එන්න කියල විතරයි.

    මෙහෙම නීති දාන කෙනෙක් කසාද බැන්දොත් මුස්ලිම් රටක වගේ ගේ ඇතුලට වෙලා ඉන්න වෙයි කියල කෙල්ලෙක්ට හිතෙන එක සාධාරණයි. මේක කියවල අඩු ගානේ එක කොල්ලෙක් වත් තේරුම් ගන්නවා නම් හොඳයි girlfriend ට සලකන්න ඕන විදිය. ( හැබැයි මේක කියෙව්වම මට හිතුන මගේ bf කොයි තරම් හොඳ කෙනෙක්ද කියල. මට එයා කොච්චර වටිනවද කියල තේරෙන්නේ මෙහෙම ඒවා දැක්කම. )
     
    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    athi yanthan thamuse eka therum gaththa! macho mama kiyannan hamotama kellek dakka gaman eyata love eka kiyanna one kiyala kiyana eka love nemei ban eka nikan asawa kiyalay kiyanne!
    adare lesiyata ganna epa! thadin gannath epa! mokada ehema kaloth apimay pisso wela rawula wawa gena para dige awidinna wenne!
    hamotama thama asa karana kellawa hambenne na! e welawata eya kamathi ekkenata set karana eka thamai niyama kolla! but ehema karana eken api thulath duka kiyana de ismathu wenawa but! anith ekawa sathutu karala thamath sathutu wena eka hama dama dinanawa!
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Rushie510;9630688[SIZE=3 said:
    ]ඔයා කියන ඒ කතාව නම් පිළිගන්න අමාරුයි. මේ කතාව කියන සහෝදරයා ගැන දුකයි. එත් ඉතින් එයා ඒ වැඩ කරලා තියෙන විදියට girl එයාව දාල ගිය එක අහන්න දෙයක් නෑ . මම උනා නම් අර මුලින් room එකකට ඇදගෙන ගියාට පස්සේ අපහු මූණ වත් බලන්නේ නෑ . :no::no:

    කොච්චර ආදරේ කෙනෙක් උනත් එහෙම නීති වලින් හිර කරලා තියාගන්න හදනකොට ඉන්න කැමති වෙන්නේ නෑ. ඔයාල කියනවා කෙල්ලන්ට නීති දාන්න ඕන කියල. එත් ඔයාල කැමති වෙනවද ඔය නීතිම කෙල්ල ඔයාට දැම්මොත්? girl කිව්වොත් ඔයාලට job එකකට යන්න එපා කියල? එක කරනවද? targets, dreams තියෙන්නේ ඔයාලට විතරක් නෙවෙයි. අපිටත් තියෙනවා. අපිත් ආසයි ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් අම්මලට ආඩම්බරයක් වෙන්න. job එකක් කරලා සල්ලි හොයාගෙන අපේ දෙමවුපියෝ වයසට ගියාම සැපෙන් තියන්න. අපිටත් නංගිලා මල්ලිලා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න තියෙනවා. ඒවා නීති දාල නවත්තන එක සාධාරනයිද?අනික ඔය මොකුත් ඕන නැති උනත් අපිත් මිනිස්සු. අපිටත් පාළුව, කම්මැලිකම දැනෙනවා. ඉතින් අපි job එකක් කරන්න ආසා උනොත් එක වැරදියිද? [/SIZE]

    අනික කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක කතා කරන්නේ වල කමට නෙවෙයි. boyfriend ඇර වෙන යාලුවෝ කෙල්ලන්ටත් ඉන්නවා. කාත් එක්ක හරි affair එකක් තියෙනවා කියල හැම යාලුකමක්ම නවත්තන්න ඕනද? අනික මිනිස්සු එක්ක කතා නොකර සමාජේ ජීවත් වෙන්න බෑ. හැම දේ ගැනම වැරදි විදියට හිතන එකයි වල්කම. නැතුව මනුස්සයෙක් එක්ක කතා කරන එක නෙවෙයි. affair එකක් නිසා තමන්ගේ හැම නිදහසක්ම නැති වෙලා යාලුවෝ නැතිකරගෙන පාලුවෙන් ඉන්න වෙනවා නම් affair එකක් ඇති කරගන්න නැතුව ඉන්න එක හොඳයි නේ. සැකය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි. එහෙම කවුරුවත් එක්ක කතා කරන්න එපා, කොහෙවත් යන්න එපා කියල අපේ තාත්තල වත් කියන්නේ නෑ නේ. එක වැරදි නම් එයාලත් එහෙම නීති දායි නේ. එයාල කියන්නේ කොහේ ගියත් තමන්ගේ ගෞරවේ ආරක්ෂා කරගෙන එන්න කියල විතරයි.

    මෙහෙම නීති දාන කෙනෙක් කසාද බැන්දොත් මුස්ලිම් රටක වගේ ගේ ඇතුලට වෙලා ඉන්න වෙයි කියල කෙල්ලෙක්ට හිතෙන එක සාධාරණයි. මේක කියවල අඩු ගානේ එක කොල්ලෙක් වත් තේරුම් ගන්නවා නම් හොඳයි girlfriend ට සලකන්න ඕන විදිය. ( හැබැයි මේක කියෙව්වම මට හිතුන මගේ bf කොයි තරම් හොඳ කෙනෙක්ද කියල. මට එයා කොච්චර වටිනවද කියල තේරෙන්නේ මෙහෙම ඒවා දැක්කම. )

    ඔයා කියන දේ හරි යහෝදරී...
    මම කියන්නෙ මෙහෙමයි.දෑන් ප්යෙ කොල්ලො නීති දානව කියන්නේ කොල්ල කෑමති විදියට කෙල්ලව තියාගන්නනේ. ඒක හොදයි තමයි. අපිත් කෑමති අපෙ කෙල්ලො අපි ආස විදියට ඉන්නවට. ඒත් ඒක නිතියක් විදියට දාල කරන්න බෑ තමයි. ඒක කරන්න ඕන ගර්ල් ඉන්නවනම් කෑමති විදිය ආදරෑන් කියා දීල විතරයි. එහෙම නෑතුව " ඔයා මේක කරන්නම ඕන" කිව්වොත් ඒක ඒ කෙල්ලට වදයක් වෙයි. කොල්ල කියන සමහර දෙයකට කෙල්ල බෑ කිව්වොත් ඒකෙන් ආදරෙ නෑ කියවෙන්නේ නෑ. ආද්‍රරේ හිර කූඩුවක් කරන්න එපා කෙල්ලට. කෙල්ල අපිට ඈත්තටම ආදරෙ කරනව නම් වරදක් කරන එකක් නෑ අපිට. ඒක එයාලගේ යුතුකම.

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    ඔයා කියන ඒ කතාව නම් පිළිගන්න අමාරුයි. මේ කතාව කියන සහෝදරයා ගැන දුකයි. එත් ඉතින් එයා ඒ වැඩ කරලා තියෙන විදියට girl එයාව දාල ගිය එක අහන්න දෙයක් නෑ . මම උනා නම් අර මුලින් room එකකට ඇදගෙන ගියාට පස්සේ අපහු මූණ වත් බලන්නේ නෑ . :no::no:

    OK... a kathawa mamath piligannawa....a karapu wade mama anumatha karanneth nae.. no arguments about that... ;)

    කොච්චර ආදරේ කෙනෙක් උනත් එහෙම නීති වලින් හිර කරලා තියාගන්න හදනකොට ඉන්න කැමති වෙන්නේ නෑ. ඔයාල කියනවා කෙල්ලන්ට නීති දාන්න ඕන කියල. එත් ඔයාල කැමති වෙනවද ඔය නීතිම කෙල්ල ඔයාට දැම්මොත්? girl කිව්වොත් ඔයාලට job එකකට යන්න එපා කියල? එක කරනවද? targets, dreams තියෙන්නේ ඔයාලට විතරක් නෙවෙයි. අපිටත් තියෙනවා. අපිත් ආසයි ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් අම්මලට ආඩම්බරයක් වෙන්න. job එකක් කරලා සල්ලි හොයාගෙන අපේ දෙමවුපියෝ වයසට ගියාම සැපෙන් තියන්න. අපිටත් නංගිලා මල්ලිලා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න තියෙනවා. ඒවා නීති දාල නවත්තන එක සාධාරනයිද?අනික ඔය මොකුත් ඕන නැති උනත් අපිත් මිනිස්සු. අපිටත් පාළුව, කම්මැලිකම දැනෙනවා. ඉතින් අපි job එකක් කරන්න ආසා උනොත් එක වැරදියිද?

    may kathwath mama piligannawa... mama kiyanne nae neethi walin hira karala thiyaganna one kiyala... ehema prashnayak awoth denna katha karala eka solution ekakata enna one kiyalai mama kiyanne... anika girl kenekuta job ekak karanne nathuwa gedara inna kiyana eka asadharani kiyala mama piligannawa.. eath "menna may job eka karanna epa" hari "menna may thana work karanna epa" kiwwoth eka piliganna puluwan wenna one girl kenekuta..

    අනික කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක කතා කරන්නේ වල කමට නෙවෙයි. boyfriend ඇර වෙන යාලුවෝ කෙල්ලන්ටත් ඉන්නවා. කාත් එක්ක හරි affair එකක් තියෙනවා කියල හැම යාලුකමක්ම නවත්තන්න ඕනද? අනික මිනිස්සු එක්ක කතා නොකර සමාජේ ජීවත් වෙන්න බෑ. හැම දේ ගැනම වැරදි විදියට හිතන එකයි වල්කම. නැතුව මනුස්සයෙක් එක්ක කතා කරන එක නෙවෙයි. affair එකක් නිසා තමන්ගේ හැම නිදහසක්ම නැති වෙලා යාලුවෝ නැතිකරගෙන පාලුවෙන් ඉන්න වෙනවා නම් affair එකක් ඇති කරගන්න නැතුව ඉන්න එක හොඳයි නේ. සැකය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි. එහෙම කවුරුවත් එක්ක කතා කරන්න එපා, කොහෙවත් යන්න එපා කියල අපේ තාත්තල වත් කියන්නේ නෑ නේ. එක වැරදි නම් එයාලත් එහෙම නීති දායි නේ. එයාල කියන්නේ කොහේ ගියත් තමන්ගේ ගෞරවේ ආරක්ෂා කරගෙන එන්න කියල විතරයි.

    mama hithanne oya may prashnaya therum gathha widiha waradhi...oya kiyana widihe thadata nam may kolla neethi dala nathuwa athi...eath thamange GFashraya karana aya gana hold ekak BF ta thiyenna one.. a wagema anik patthata a hold ekama GF tath thiyenna one... prashnaya thiyenne BF ta GF sakai kiyana eka nemei... GF wa kocchara sure unath eya ashraya karana aya sure nathi ekai... mole amaruwa thiyena kollek arenna wena kauruth "කවුරුවත් එක්ක කතා කරන්න එපා, කොහෙවත් යන්න එපා කියල" kiyala GF ta kiyanne nam nae thama...

    මෙහෙම නීති දාන කෙනෙක් කසාද බැන්දොත් මුස්ලිම් රටක වගේ ගේ ඇතුලට වෙලා ඉන්න වෙයි කියල කෙල්ලෙක්ට හිතෙන එක සාධාරණයි. මේක කියවල අඩු ගානේ එක කොල්ලෙක් වත් තේරුම් ගන්නවා නම් හොඳයි girlfriend ට සලකන්න ඕන විදිය. ( හැබැයි මේක කියෙව්වම මට හිතුන මගේ bf කොයි තරම් හොඳ කෙනෙක්ද කියල. මට එයා කොච්චර වටිනවද කියල තේරෙන්නේ මෙහෙම ඒවා දැක්කම. )

    mama kalin kiwwe "Neethi damimak" gana nemei.... GFand BF agree wenne nathi than waladi denna kath karala dennatama agree wenna puluwan thanakata solution ekak ganna one... ethnadi dennagen kata hari sacrifices kiyana de karanna one... love eka base wenne onna oya kapa kireema saha therum ganeema mathai... oya kapa kireeme tharam depend wenne affair eke thiyena depth eka uda..onna ony scene ekata " Neethi dameemak" kiyala kiyana eka waradi...
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    ඔයා කියන දේ හරි යහෝදරී...
    මම කියන්නෙ මෙහෙමයි.දෑන් ප්යෙ කොල්ලො නීති දානව කියන්නේ කොල්ල කෑමති විදියට කෙල්ලව තියාගන්නනේ. ඒක හොදයි තමයි. අපිත් කෑමති අපෙ කෙල්ලො අපි ආස විදියට ඉන්නවට. ඒත් ඒක නිතියක් විදියට දාල කරන්න බෑ තමයි. ඒක කරන්න ඕන ගර්ල් ඉන්නවනම් කෑමති විදිය ආදරෑන් කියා දීල විතරයි. එහෙම නෑතුව " ඔයා මේක කරන්නම ඕන" කිව්වොත් ඒක ඒ කෙල්ලට වදයක් වෙයි. කොල්ල කියන සමහර දෙයකට කෙල්ල බෑ කිව්වොත් ඒකෙන් ආදරෙ නෑ කියවෙන්නේ නෑ. ආද්‍රරේ හිර කූඩුවක් කරන්න එපා කෙල්ලට. කෙල්ල අපිට ඈත්තටම ආදරෙ කරනව නම් වරදක් කරන එකක් නෑ අපිට. ඒක එයාලගේ යුතුකම.

    hariyata hari brother...... onna okama thama mamath meyata kiyanna haduwe.... neethi daana ekai aadharen kiyala dena ekai athara loku wenasak thiyenaw... anna ekai mama kiyanna hadanne.. aadharei kiyala kellata full freedom deela hari yanneth nae ne... neda kollo... :lol:
     
    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    mama wadiyenma love kare eka kellekta namuth eya chrisitian eka nisa mamath upset wela hitiye! mokada godak kollo thaman ge pawule kattiyage sathutata wadiya thamage sathuta lokuy kiyan thaman ge kella gawata yanawa!
    namuth mama podi kale idanma mage pawule hama denagema sathuta gana hithana kenek! mama dannawa mama kellata love karoth aniwaryenma pawule hama denama duk wenawa kiyala! mokada mama muslim eya chrisitian! but wena maragaya kuth naha! mama eyata awrudu dekak thisse mage love eka kiwwe naha! mamama eeta passe theeranaya kara eyata mage love eka kiyanna mokada mata eeeta wada iwasanna bari wuna hinda! mata mage padam wada hitan karagannia bari tharam eyawa mathak una! adadth eya photo ekak aniwaryenma mage laptop eke save karala thiyenne!
    eya hariyatama e awurudu dekakin passe class eken ayin wuna! mama e kiyanna hadapu awsatawe! mama eeeta passe eyage yaluwekta kara dara karala thamai number eka gaththe!ekath masa 6 yak giya passe! mata number eka hambuna gaman mage hodama yaluwata call karala me gana ahuwa! e "adama cl karannada epada kiyala!" eya kiwwa "adama kata karahan kiyala!" mama e sathutin eyata cl kara !eyage yaluwa mata porondu wune eya mage love eka meyata kiyanawa kiyala namuth mama call karala ahana kota eka eka watchanayak gana wath eya eyata kiyala thibune naha!
    mata thibuna noivasili kamata mata mage love eka gana kiwwa namuth eya eka deyay kiwwe! " eyata damma relation ship ekak godanaganna ba kiyala!" eeta passe mama podda kalayakata eyath ekka keepa saraykma katha kara eth eya kisi unanduwak gaththe naha! eya kisiyam ho excuse ekak mata dunna! eeta passe eyage ayyath math ekka kata kara! mama ayatath baya wenne nathuwa kiwwa "mama oyage nangita adarei kiyala" namuth mama danagaththa ohuta kiyala kisima wadak wenne nathi bawa!
    eeeta passe mama kalekin therum gaththa! mama mage ekkenukage sathuta wenuwen kihipa denek gema sathuta nathi karanna yanawa kiyala! mage eka policy ekak thamai kawadath ekkenukuge sathutata wada mata hamogema sathuta dakinna ona wuna! ithin mama eyata love karana eka nawaththuwa! namuth mata eyata lanwenna thawa poddai ona wune namuth mata eeta wada ma had wada gath amma ! mata awashya de sapayu thaththa! mawa sama wita raka balagath mage pawule samogema sathuta dakinna awashya wuna! mata eeta wada kisi sathutak na!
    mama edayin pasu ayata kawama dawath kaththa kale na! habai mama eka deyak ma thula porondu e mage love karapu kella kawada hari wena kollek ta love karanawanam mama ma egollo dennawa ekathu karanawa kiya porondu kala! adath e gana sithana wita mata godak dukay namuth mama dannawa mama gaththa theerane hari kiyala! mage love eka nathi wuna kiyala mama anith kattiyawa wen kare na! mama mage inna hama yaluwekma egollange love eken dinawanna thibba! ekenuth mama ekathu mage hodama love eka une mage yaluwa wana! hodama hitha mithura tharindu saha ayage gf wana pamudini wa ekathu keerimay! ada wena thek me sidda wuna me mage kathawa ema mage hitha mithurada danne natha! eth mama ada sathutu wenawa mewani dukak ma thula sagawa thabimata wada me lesa elakiri sahodara sahodariyanata me siyalu sathyakma kiya pamata!

    ogollanta me kathawata kamaththak thiyenawanan comment ekak danna!

    ANITH EKA MEWANI DUKAK WIDINA SAMA DENATAMA MA KIYANNA KAMATHI EGOLLANTA ADARYAMATH WENNA EPA KIYALA!

    MAGE ME ELAKIRI YAHALU MITHRAYA GETH ADARA SAMBANDE JAYA HIMIWEY KIYA MAMA OHUTATH SUBA PATHANAWA!

    ALL THE BEST!!!<3 for ur love!
     
    niluleo

    Member
    Oct 8, 2007
    824
    51
    0
    Maharagama
    hmm.dnt wry machn...umbata kalayath eka hitha hadgana puluwan..balapn thawa p[arak try karla..wadiya neethi dna epa..kellonta nidahasa dena ona ban
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    76532_147400538641713_100001153028494_223533_3348619_n.jpg