මචං මම දන්නෙ නෑ මෙක කට්ටිය දන්නවද නැද්ද කියල. මෙ " ingiya" කියන Firefox add-ons එකෙන් English වචන වල sinhala තෙරුමයි sinhala වචන වල English තෙරුමයි දෙකම බලන්න පුලුවන්. කැමතිනම් Audio support එකත් ගන්න පුලුවන්.
කැමතිම් +Rep එකක් දෙන්න.
Get Ingiya in here
කැමතිම් +Rep එකක් දෙන්න.
Get Ingiya in here
