LKTips English - Sinhala Instant Word Translate Add-on For Firefox and Extension for Chrome | LKTips ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය
LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සඳහා සහය දක්වයි.
