LKTips English - Sinhala Instant Word Translation for Firefox & Chrome

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    LKTips English - Sinhala Instant Word Translate Add-on For Firefox and Extension for Chrome | LKTips ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය

    lktips.png



    LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සඳහා සහය දක්වයි.





    thx goes to



    HGRL
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif


    kansa malli
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif




     
    • Like
    Reactions: muvindu

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේක අලුත් firefox version වලට දාගන්න විදිහක් කවුරු හරි එලකිරියේ දාලා තිබ්බා නේද ? :rolleyes:

    ඒක හොයලා දෙන්නෝ.. මන් හෙව්වා හෙව්වා සෙට් උනේ නැහැ.:(

    නැත්නම්
    අලුත් firefox version වලට දාගන්න ඒක හදා ගන්න හැටි කියලා දෙන්නකෝ. :confused:

    මගේ පෝස්ට් quote එක කරලා බම්ප් එකක් වත් දෙන්නෝ............

     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මේක අලුත් firefox version වලට දාගන්න විදිහක් කවුරු හරි එලකිරියේ දාලා තිබ්බා නේද ? :rolleyes:

    ඒක හොයලා දෙන්නෝ.. මන් හෙව්වා හෙව්වා සෙට් උනේ නැහැ.:(

    නැත්නම්
    අලුත් firefox version වලට දාගන්න ඒක හදා ගන්න හැටි කියලා දෙන්නකෝ. :confused:

    මගේ පෝස්ට් quote එක කරලා බම්ප් එකක් වත් දෙන්නෝ............

    ow aluth ewata ba.....