අපේ සිංහයෝ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා ...
අපේ සිංහයෝ ගැන ලොකු ආඩම්බරයක්දැනෙනවා මේ වීඩියෝ එක දැක්කහම (ආවර්ජනයක්) ..තනියෙන් උනත් ගොදුර එක්ක පොර බදින්න පුළුවන් ජීවියෙක් සිංහයෝ කියන්නේ ..මෙන්න ඒකට උදාහරණය ..හුගක් ලොකු ආඩම්බරයක් දැනෙනවා අපේ කොල්ලෝ ගැන .. ඔයාලගේ අදහස් කියන්න ...




Last edited:
ඇත්තටම ආඩම්බරයි....


මොලෙයක් තියෙන මිනිසෙක්.....
