අපේ සිංහයෝ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා ...

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -

අපේ සිංහයෝ ගැන ලොකු ආඩම්බරයක්දැනෙනවා මේ වීඩියෝ එක දැක්කහම (ආවර්ජනයක්) ..තනියෙන් උනත් ගොදුර එක්ක පොර බදින්න පුළුවන් ජීවියෙක් සිංහයෝ කියන්නේ ..මෙන්න ඒකට උදාහරණය ..හුගක් ලොකු ආඩම්බරයක් දැනෙනවා අපේ කොල්ලෝ ගැන .. ඔයාලගේ අදහස් කියන්න ...

:D:D

237626971v6_400x400_Front_Color-Black.jpg

Last edited:

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මන් නම් සතුටෙන් කියන්න කැමති මම සිංහයෙක් නෙවෙයි මිනිසෙක් කියලා. මොකද කණ කැස්බාවා විය සිදුරෙන් එළිය දකිනවා වගේ ලබන මේ මිනිස් භවයට තිරිසෙනෙක්ව සමාන කරන එක. ඒකට කරන අගෞරව කිරීමක් කියලා මම හිතන්නේ.
ඒක නිසා අද ඉදලා හැමොම කියන්න මම මිනිසෙක් කියලා. හැමෝම
එහෙම කියන කොට සියල්ලට අවබෝධ වේවි හැමෝම එකයි කියලා.
 
Feb 9, 2011
175
9
0
SINHAYEK GE HITHUWAKKARA KAMA THAMA ME...
NIYAMA SINHAYEK NAM NIYAMA THANADI HITHUWAKKARAI,,,,
LIONS NEVER SAY DIE...!!!
I AM PROUD TO BE A SRI LANKAN BLOOD........:D
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මන් නම් සතුටෙන් කියන්න කැමති මම සිංහයෙක් නෙවෙයි මිනිසෙක් කියලා. මොකද කණ කැස්බාවා විය සිදුරෙන් එළිය දකිනවා වගේ ලබන මේ මිනිස් භවයට තිරිසෙනෙක්ව සමාන කරන එක. ඒකට කරන අගෞරව කිරීමක් කියලා මම හිතන්නේ.
ඒක නිසා අද ඉදලා හැමොම කියන්න මම මිනිසෙක් කියලා. හැමෝම
එහෙම කියන කොට සියල්ලට අවබෝධ වේවි හැමෝම එකයි කියලා.
හරි උබ මිනිසෙක් ! :D
 
Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
මන් නම් සතුටෙන් කියන්න කැමති මම සිංහයෙක් නෙවෙයි මිනිසෙක් කියලා. මොකද කණ කැස්බාවා විය සිදුරෙන් එළිය දකිනවා වගේ ලබන මේ මිනිස් භවයට තිරිසෙනෙක්ව සමාන කරන එක. ඒකට කරන අගෞරව කිරීමක් කියලා මම හිතන්නේ.
ඒක නිසා අද ඉදලා හැමොම කියන්න මම මිනිසෙක් කියලා. හැමෝම
එහෙම කියන කොට සියල්ලට අවබෝධ වේවි හැමෝම එකයි කියලා.

:P මොලෙයක් තියෙන මිනිසෙක්.....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
 
perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
elakiri share macha...i have only heard about this match but havn't seen this before...this is what we want (good game) no matter we win or loose in this WC.
gd luck SL
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මන් නම් සතුටෙන් කියන්න කැමති මම සිංහයෙක් නෙවෙයි මිනිසෙක් කියලා. මොකද කණ කැස්බාවා විය සිදුරෙන් එළිය දකිනවා වගේ ලබන මේ මිනිස් භවයට තිරිසෙනෙක්ව සමාන කරන එක. ඒකට කරන අගෞරව කිරීමක් කියලා මම හිතන්නේ.
    ඒක නිසා අද ඉදලා හැමොම කියන්න මම මිනිසෙක් කියලා. හැමෝම
    එහෙම කියන කොට සියල්ලට අවබෝධ වේවි හැමෝම එකයි කියලා.

    උපමා උපමේය කියල ජාතියක් අහල තියෙනවද මචන් ...:rolleyes::rolleyes: