බුදු අම්බෝ.. මෙන්න මගේ රෙප් කපලෝ

Sempl3 m0d

Banned
Mar 18, 2011
30
9
0
බුදු අම්බෝ.. මෙන්න මගේ රෙප් කපලෝ

image.jpg


හෙට උදේට පාන් කාළක් ගන්න ගන්න හිතා ගෙන එකතු කරපු ++රෙප්++ ටික කවුද හොරෙන් අරන් ගිහින්.... හෙටත් ඉන්න වෙන්නෙ බඩගින්නෙ තමා!! :(:(:(


 
  • Like
Reactions: BLACK MONEY

Sempl3 m0d

Banned
Mar 18, 2011
30
9
0
රෙප් කපපු එකා ගෙ හත් මුතු පරම්පරාවටම ලාදුරු හැදිලා අත පය බිම වැටෙන්න ඕන
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බය වෙන්නෙපා බං.... උබ හෙට නොකා හිටපං... අනිද්දා වෙනකොට ඔය ටික හම්බවෙයි :lol::rofl:
     

    Sempl3 m0d

    Banned
    Mar 18, 2011
    30
    9
    0
    බය වෙන්නෙපා බං.... උබ හෙට නොකා හිටපං... අනිද්දා වෙනකොට ඔය ටික හම්බවෙයි :lol::rofl:

    කට්ටිය අඩ අඩ රෙප් දානවා... පව් බන්:rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කට්ටිය අඩ අඩ රෙප් දානවා... පව් බන්:rofl:
    උබ හැමදාම කන්න නෑ කියලා ත්‍රෙඩ් දාපන් :D
    හැමදාම හම්බෙනවා :rofl:
    කතහැකි බඩ පිරෙන්න :lol:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    උබ හැමදාම කන්න නෑ කියලා ත්‍රෙඩ් දාපන් :D
    හැමදාම හම්බෙනවා :rofl:
    කතහැකි බඩ පිරෙන්න :lol:

    ඒක තමා අලුත් මෙතඩ් එක :lol:
    රතු කොටුවක් සේව් කරල තියාගන්න ඕන
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒක තමා අලුත් මෙතඩ් එක :lol:
    රතු කොටුවක් සේව් කරල තියාගන්න ඕන
    එකෙන්ම එනවා රෙප් 10ක් විතර.... :rofl:
    ආයෙ පිස්සුවක් ඇතෑයි :lol:
     

    Sempl3 m0d

    Banned
    Mar 18, 2011
    30
    9
    0
    එකෙන්ම එනවා රෙප් 10ක් විතර.... :rofl:
    ආයෙ පිස්සුවක් ඇතෑයි :lol:

    වැඩක් නැහැ කොල්ලො... අපි ඉතින් මේවගෙන් වැඩි දවසක් එන්නෙ නැහැ නෙ:rofl:
     

    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10
    0
    ඒක තමා අලුත් මෙතඩ් එක :lol:
    රතු කොටුවක් සේව් කරල තියාගන්න ඕන
    රතු කොටුවක් සේව් කරල තියාගන්න ඕන kiwwe mokak da?